24/12/2023
*ලන්ඩන් shipping හොරු*
ලන්ඩන් වල "GG shiping" කියන්නේ ජරාම ජරා ශිපින් කම්පැනි එකක්. ඒකේ ඕනර් ජෙරාඩ් කියන මනුස්සයා මහා මහා පල් හොරෙක්.ගෙදරින් ගෙදරට 'HOME TO HOME' කියලා මිනිස්සු රවට්ටල මාස ගානක් තියාගෙන ලංකාවට එවනවා. ලංකාවෙ එයාගේ හෙංචයියා මහේෂ් කියන මනුස්සයා. කොට්ටාවේ පොළහන්දිය පළවෙනි බිල්ලින් එකේ එයාලගේ තිත් පොල තියෙන්නේ. මාස ගානක් බඩු තියාගෙන කෝල් ආන්සර් කරන්නෙත් නැතුව එක එක හෙන්චයියො ලවා කෝල් කරවනවා.බඩු පෙට්ටිවල තියෙන බඩු වලින් බාගෙට බාගයක්ම නෑ. ඒවා කියද්දිත් හිනා වී අහගෙන ඉන්නවා. මාස ගානක් පරක්කු කරලා, බාගෙට බාගයක් බඩු හොරකම් කරලා, අද ගෙනත් දෙනව හෙට ගෙනත් දෙනවා කිය කිය අහිංසක මිනිස්සුන්ව රවට්ටනවා.. ජෙරාඩ්ට කෝල් කරහම කියනවා එයාට කරන්න දෙයක් නෑලු.මහේෂ්ගේ හෙංචයියෝ කියන්නේ බඩු කස්ටම් එකෙන් අරගෙන කියලා.පැකින් පිටින් තිබ්බ සපත්තු ,රෙදි, චොක්ලට් කිරිපිටි, සබන්, ෂැම්පු, ක්‍රීම් ඔලිව් ඔයිල්,පාසල් උපකරණ ඔක්කොම අරගෙන.තියෙන බඩු ඔක්කොම එක්ස්පයර්. තමන් මාස ගණන් දුක් විඳලා හම්බ කරලා ජෙරාඩ්ටවත්, උගේ දරු පවුල් වලටවත්, මහේෂ්ටවත්, උගේ දරු පවුල් වලටවත්, උගෙ හෙන්චයියන්ටවත්, උන්ගේ දරු පවුල් වලටවත් කස්ටම් එකේ මහත්වරුන්ටවත්, එ දරු පවුල් වලටවත් කන්න එවන්නෙ නැහැනේ. ඒ නිසා මේ වගේ ජරා ශිපින් කම්පැනිවලට කවදාවත් බඩු දාන්න එපා.ඔයාලටමයි දුක් විඳින්න වෙන්නේ.