Chandi's Kitchen

Chandi's Kitchen Delicious Foods preparing and Delivery

අද රෑට කමුද රසම රස බිම්මල්(හතු)කරිය සමග පොල් රොටි.පිරිසිදුවට ගෙදර හදන කෑම වේලක රස බලන්න. දැන්ම කතා කරන්න අපිටගලගෙදර නගරය...
25/06/2026

අද රෑට කමුද රසම රස බිම්මල්(හතු)කරිය සමග පොල් රොටි.
පිරිසිදුවට ගෙදර හදන කෑම වේලක රස බලන්න. දැන්ම කතා කරන්න අපිට
ගලගෙදර නගරය අවට ගෙදරටම ගෙනත් දෙනවා...
074 2415 271
https://wa.me/+94742415721
අපි චන්දීස් කිචන්
" ඔබේ සහයෝගය අපේ දියුණුවයි."

අද ගලගෙදර කවුඩැල්ල ට ගිය පොට් බිරියානි ඕඩර් එක. කස්ටමර් ට ගොඩාක් ස්තූතියි ඔයාලටත් පිරිසිදුව ගෙදර හදන පොට් බිරියානි  හෝ ව...
20/06/2026

අද ගලගෙදර කවුඩැල්ල ට ගිය පොට් බිරියානි ඕඩර් එක.
කස්ටමර් ට ගොඩාක් ස්තූතියි

ඔයාලටත් පිරිසිදුව ගෙදර හදන පොට් බිරියානි හෝ වෙනත් කෑම වර්ග සඳහා අපිට කතා කරන්න.
074 2415 271
ඇණවුම් කරන්න.
https://wa.me/+94742415271
Chandi's Kitchen

වැඩට ගිහින් ඇවිත්‍ රෑට කෑම හදන්න බෑ වගේ ද ? මහන්සියි ද ? එහෙනම් ගෙදර හැදුවා වගේ කන්න රසම රස චිකන් කරිය, පරිප්පු සමග පොල්...
19/06/2026

වැඩට ගිහින් ඇවිත්‍ රෑට කෑම හදන්න බෑ වගේ ද ? මහන්සියි ද ? එහෙනම් ගෙදර හැදුවා වගේ කන්න රසම රස චිකන් කරිය, පරිප්පු සමග පොල්/කොච්චි සම්බල් ඉඳියප්ප කන්න. අපිට කතා කරන්න. පිරිසිදුව රසට ගෙදර හදන කෑම.
074 2415 721
ඕර්ඩර් කරන්න
https://wa.me/+94742415721
ගලගෙදර අවට ඩිලිවරි නොමිලේ.
ඔබට අවශ්‍ය විදිහට චිකන්, මාලු, බිත්තර, අල කිරි හොදි හෝ සැමන් වගේ ඕනෑම කරියක් දෙන්න පුළුවන්
" ඔයාල දෙන සහයෝගය මගේ දියුණුවයි "

පිරිසිදු ප්‍රණීත ආහාර වේලක රස විඳින්න. 🥗 උදේට රෑට ඉඳියප්ප / නූඩ්ල්ස් 🥗 දවල්ට රයිස් ඇන්ඩ් කරි.🥗 ෆ්‍රයිඩ් රයිස්🥗 බිරියානි....
13/06/2026

පිරිසිදු ප්‍රණීත ආහාර වේලක රස විඳින්න.
🥗 උදේට රෑට ඉඳියප්ප / නූඩ්ල්ස්
🥗 දවල්ට රයිස් ඇන්ඩ් කරි.
🥗 ෆ්‍රයිඩ් රයිස්
🥗 බිරියානි.
🥗 තේ බොන්න පෑන් කේක්
ගෙදර හදන කෑම කන්න දැන්ම ඇණවුම් කරන්න.
🕞 දවල් කෑම උදේ 10ට පෙර ඇණවුම්
කරන්න.
🕞 රෑ කෑම සවස 4ට පෙර ඇණවුම් කරන්න.
ඇණවුම් කිරීමට
කෝල් එකක් දෙන්න
0742 415 721
වට්සැප් මගින් ඇණවුම් කිරීමට
https://wa.me/+94742415721

Address

150, Walpolathenna, Galagedara
Kandy

Alerts

Be the first to know and let us send you an email when Chandi's Kitchen posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category