Little touch cakes

Little touch cakes Delicious cakes made with love 🎂💕
Birthday | Wedding | Surprise cakes 🎉
Order කරන්න inbox එකට එන්න 📩

19/08/2026

💍✨ A beautiful Engagement Cake for a beautiful beginning! ✨💍

Two hearts, one beautiful journey… ❤️
එයාලාගේ Engagement day එක වෙනුවෙන් ආදරයෙන් සහ ලස්සනට ලෑස්ති කරපු මේ කේක් එක. 🎂💐

ඔයාගේ විශේෂ දවසටත් ඔයා කැමති design එකකට cake එකක් හදාගන්න අපිට message එකක් දාන්න. 💕

📲 WhatsApp: 078 527 7023
❤️ Little Touch Cakes — Made with Love, Just for You!

🎂✨ A Beautiful 1KG Cake for Your Special Day! 💕Made with love, beautifully designed and customized just for you. 💗Perfec...
18/08/2026

🎂✨ A Beautiful 1KG Cake for Your Special Day! 💕

Made with love, beautifully designed and customized just for you. 💗

Perfect for Birthdays, Anniversaries & every special celebration! 🎉

🍰 Fresh & Delicious
✨ Elegant Custom Design
🎀 Made with Love

📲 Order via WhatsApp: 078 527 7023

Little Touch Cakes 🎂
Adding a little touch of love to every celebration. ❤️

අපිව විශ්වාස කරලා ඔයාලගේ විශේෂ දවසට අපිටත් එකතු වෙන්න අවස්ථාව දුන්නට ගොඩක් ස්තූතියි. 🥰ඔයාලා දෙන්නට සුභම සුභ විවාහ දිවියක...
17/08/2026

අපිව විශ්වාස කරලා ඔයාලගේ විශේෂ දවසට අපිටත් එකතු වෙන්න අවස්ථාව දුන්නට ගොඩක් ස්තූතියි. 🥰

ඔයාලා දෙන්නට සුභම සුභ විවාහ දිවියක් වේවා! 💕💍

ඔයාලාටත් මේ වගේ wedding structure එකක් හදාගන්න ඕනනම් අපිට කතා කරන්න

📲 Orders – 078 527 7023

❤️ Little Touch Cakes කියන්නේ ඔයාලාගේ ලස්සනම ලස්සන වේලාව තවත් ලස්සන කරන magical touch එකක්

Vedio : https://www.facebook.com/share/r/1BxaSs38RW/

Golden Crown Hotel

17/08/2026

ඔබ ආදරය කරන කෙනෙකුගේ විශේෂ දවස තවත් ලස්සන කරන්න, අපි හදන Cake එකක් එක්ක Surprise එකක් දෙන්න. 🥰🎂

🎀 ඔබට අවශ්‍ය Design එකට
🍰 Fresh & Delicious
💖 ආදරයෙන් නිමවන Little Touch එකක්

📲 Cake එකක් Order කරන්න WhatsApp කරන්න: 078 527 7023

ඔබගේ විශේෂ අවස්ථාවට අපව තෝරාගන්න ❤️
Little Touch Cakes 🎂✨

15/08/2026

✨👑 Golden Crown Hotel එකට ආදරයෙන් අරගෙන ගිය ලස්සන Wedding Structure එකක්! 💍🤍

එයාලාගේ ලස්සන දවස තවත් ලස්සන කරන්න Little Touch අපිට පුලුවන් උනා

ඔයාගේ Wedding Day එකටත් ඔයාට ගැළපෙන ලස්සන Cake Design එකක් අපෙන් කරගන්න ඕනනම් Inbox msg එකක් දාන්න...💕💬

📲 078 527 7023

❤️ Little Touch Cakes Page එකට Like එකක් දාලා Follow කරලා අපිත් එක්ක දිගටම එකතු වෙන්න කියලා ආදරයෙන් මතක් කරනවා😘😘😘

Spiderman lover කෙනෙක්ට හදපු ලස්සනම ලස්සන කේක් එක තමා මේ😍🙂අපිට මේ order එක ලැබුනේ මහනුවර බෝතොට කියන ගමෙන්.අක්කේ ඔයා ඔයාග...
14/08/2026

Spiderman lover කෙනෙක්ට හදපු ලස්සනම ලස්සන කේක් එක තමා මේ😍🙂

අපිට මේ order එක ලැබුනේ මහනුවර බෝතොට කියන ගමෙන්.අක්කේ ඔයා ඔයාගේ පුතාව සතුටු කරන්න අපිට මේ order එක දුන්නාට ගොඩාක් ස්තූතියි ❤️

ඔයාලාටත් මේ වගේ කේක් එකක් හදාගන්න ඕනනම් Little touch cakes අපිට කතා කරන්න

Watsapp : 0785277023


12/08/2026

🕷️🕸️ “With great power comes great cake!” 😍🎂

පුංචි Superhero කෙනෙක්ගේ Birthday එකකට🥹❤️
Spiderman Theme Cake එකක් 🕷️🕸️

ඔයාගේ පුංචි Heroගේ හීනේ වගේම Theme එකට, කැමති Design එකකට Cake එක Customize කරගන්න පුළුවන්! 🎂✨

❤️ මේ වගේ ලස්සන Cake Designs තවත් බලන්න අපේ Page එකට Like එකක් දාලා Follow කරන්න!
ඔයාගේ යාළුවෙක්ටත් මේක වැදගත් වෙයි නම් Share කරන්න 🥰

📍 Kandy & අවට Delivery
📲 Orders – WhatsApp: 078 527 7023

🎂 Little Touch Cakes
ඔයාගේ special day එකට අපෙන් ලස්සනම Little Touch එකක් ❤️

Customised Cake එකකට මේ වගේ natural look එකක් ලැබුනොතින් ❤️😋Birthday එකකටද? 🎉Anniversary එකකටද? 💕Special someone කෙනෙක්ව...
11/08/2026

Customised Cake එකකට මේ වගේ natural look එකක් ලැබුනොතින් ❤️😋

Birthday එකකටද? 🎉
Anniversary එකකටද? 💕
Special someone කෙනෙක්ව surprise කරන්නද? 🥰

ඔයාට කැමති design එක, colour එක, theme එක, name එක, age එක කියන්න…
ඒ හැම detail එකක්ම එකතු කරලා ඔයා වෙනුවෙන්ම Customised Cake එකක් අපි ලස්සනට හදලා දෙන්නම්. 🎂✨

හැම Cake එකක්ම අපි හදන්නේ එකම විදිහට නෙවෙයි…
ඔයාගේ special moment එකට ගැළපෙන විදිහටමයි ❤️

📩 Cake එකක් order කරන්න අදම අපිට Message එකක් දාන්න.වට්සැප් අංකය මෙන්න පහලින්👇

📱 WhatsApp: 078 527 7023

🎀 Little Touch Cakes
Made with love, just for you. ❤️

අද හන්තාන සදගිරි සෑ ව්‍යාපාරික එකමුතුවේදී අහම්බෙන් හම්බුණේ කේක් ලෝකෙ මට ගොඩක් හුරුපුරුදු, ජනප්‍රිය කෙනෙක්.The Butter Bun...
09/08/2026

අද හන්තාන සදගිරි සෑ ව්‍යාපාරික එකමුතුවේදී අහම්බෙන් හම්බුණේ කේක් ලෝකෙ මට ගොඩක් හුරුපුරුදු, ජනප්‍රිය කෙනෙක්.The Butter Bunch😍🎂❤️

එකම field එකේ අපි දෙන්නම අපේම විදිහට කේක් හදන ගමනක යන එකත් හරිම ලස්සන coincidence එකක් ❤️

එයා එක්ක කේක් ගැන කතා කරන්නත්, හිනාවෙලා photo එකක් ගන්නත් මට ලැබුණා. 😍📸

❤️🎂✨

Address

29/1Girakaduwa, Jambugahapitiya
Kandy
20822

Telephone

+94812301292

Website

Alerts

Be the first to know and let us send you an email when Little touch cakes posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share