MOODY CHEF

MOODY CHEF Fast, Fresh, Home Made
Cutlets, patis, Rolls, wade Rice & curry
Order from us♥️

රසම රස ෆ්‍රයිඩ් නූඩිල්ස් කන්න ආසයි ද 🫕🍲🥘🍴ඕනෑම වෙලාවක කතා කරන්න අපිට 0703695615
05/05/2024

රසම රස ෆ්‍රයිඩ් නූඩිල්ස් කන්න ආසයි ද 🫕🍲🥘🍴ඕනෑම වෙලාවක කතා කරන්න අපිට 0703695615

නිවාඩු දවසෙ නිදහසේ ඉන්න ඔයාගෙ මෙනූ එකට අපි කෑම හදලා දෙන්නම් කරීස් වර්ග වෙනම දෙන්නත් පුලුවන් නැතිනම් කෑම පාර්සල් දෙන්නත් ...
26/04/2024

නිවාඩු දවසෙ නිදහසේ ඉන්න ඔයාගෙ මෙනූ එකට අපි කෑම හදලා දෙන්නම්
කරීස් වර්ග වෙනම දෙන්නත් පුලුවන්
නැතිනම් කෑම පාර්සල් දෙන්නත් පුලුවන්
රසකාරක නැතුව හදන නිසා පොඩි දරුවන්ටත් දෙන්න පුළුවන් හෙට උදේ 10,00 වෙනකම් දවල් කෑම ඕඩර් භාරගන්නවා රාත්‍රී කෑම ඕඩර් සවස 5,00 වෙනකම් භාරගන්නවා 💪🍳
කතා කරන්න අපිට 0703695615

තවත් ආසාවෙන් කරපු ඕඩර් එකක් මාව විශ්වාස කරලා දීපු ඕඩර් එකට ගොඩක් තැන්ක්ස් ,🙏💪තව මගේ හොඳම යාළුවෙක් තමයි ඉතිං ❤️😘
21/04/2024

තවත් ආසාවෙන් කරපු ඕඩර් එකක්
මාව විශ්වාස කරලා දීපු ඕඩර් එකට ගොඩක් තැන්ක්ස් ,🙏💪
තව මගේ හොඳම යාළුවෙක් තමයි ඉතිං ❤️😘

මම හරිම සතුටින් කරපු තවත් ලස්සන ඕඩර් එකක් එයාලා දීපු මෙනුවක් මම හදලා දුන්නා රසද කියලා කියනකන් ඉවසීමක් නැතිව තමයි ඉන්නේ ග...
14/04/2024

මම හරිම සතුටින් කරපු තවත් ලස්සන ඕඩර් එකක්
එයාලා දීපු මෙනුවක් මම හදලා දුන්නා රසද කියලා කියනකන් ඉවසීමක් නැතිව තමයි ඉන්නේ
ගොඩක් තැන්ක්ස් මට දීපු ඕඩර් එකට ඉතිං ❤️🙏

කෙසෙල් කොලේ බත් කන්න ආස අයට කැකුළු හාල්, සුදු හාල් හෝ කහ බත් සමඟ කරීස් වර්ග හතරක්🫕🍲 මාළු මස් බිත්තර,🍳🍖🍗🥩🥚 ඔබ කැමති දේවල්...
04/04/2024

කෙසෙල් කොලේ බත් කන්න ආස අයට කැකුළු හාල්, සුදු හාල් හෝ කහ බත් සමඟ කරීස් වර්ග හතරක්🫕🍲 මාළු මස් බිත්තර,🍳🍖🍗🥩🥚 ඔබ කැමති දේවල් සමග කන්න පුලුවන් දැන් 🌹🔥 කෝල් කරන්න අපිට ගමේරසට කන්න 0703695615🙏🤜🤛💪

ෆ්‍රයිඩ් රයිස්, නූඩිල්ස් හිතේ හැටියට කන්න ආස අයට පමණයි 0703695615
29/03/2024

ෆ්‍රයිඩ් රයිස්, නූඩිල්ස් හිතේ හැටියට කන්න ආස අයට පමණයි 0703695615

Order from me ,0703695615
29/03/2024

Order from me ,0703695615

ආස හිතෙයි 🤭❤️

22/03/2024

රසකාරක නැතුව රසට කමු දවල් කෑම උදෙ 10.30ට පෙර රෑ කෑම සවස 6ට කලින් ඇණවුම් කරන්න 0703695615

22/03/2024

Rice & curry එළවළු, මාළු, මස්, බිත්තර ඕනෑම වර්ගයක් ඇණවුම් කිරීමට 0703695615

මටත් චිකන් රයිස් ඕන, 😁
19/03/2024

මටත් චිකන් රයිස් ඕන, 😁

18/03/2024

රසකාරක නැතුව රසට ෆ්‍රයිඩ් රයිස් කමුද කතා කරන්න අපිට 0703695615

Home made pizza 0703695615
16/03/2024

Home made pizza 0703695615

Address

Samanmali Rajapaksha, Seewalgama
Kamburupitiya

Telephone

+94703695615

Website

Alerts

Be the first to know and let us send you an email when MOODY CHEF posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share