Mangus Restaurant

Mangus Restaurant Food and Beverage

Yesterday Special Order @ Egg rice@ Chicken Devel@ Brinjal 🍆 Moju @ Chilli 🌶 paste 😋 @ Chopsi Oder for your event..Conta...
28/12/2025

Yesterday Special Order

@ Egg rice
@ Chicken Devel
@ Brinjal 🍆 Moju
@ Chilli 🌶 paste 😋
@ Chopsi

Oder for your event..

Contact 0769376614

Mangus Restaurant & Catering Service
Kalutara

Today Special Order@  Egg Rice@  Chicken Devel@  Dhall Curry @  Fried Potato @  Brinjal Moju  Price 450/-Contact us for ...
25/12/2025

Today Special Order

@ Egg Rice
@ Chicken Devel
@ Dhall Curry
@ Fried Potato
@ Brinjal Moju

Price 450/-
Contact us for your Order

0771311690
0769376614

21/12/2025

ඔයාලත් බලන්නේ ඔයාලගේ උත්සවේට රසට හිතේ හැටියට කෑම වේලක් දෙන්නද?

කලුතර අවට ඔයාලා වෙනුවෙන් අපි සාධාරණ මිලට වස විස නැති, කෘතිම රසකාරක නැති කෑම වේලක් හදලා දෙන්නම්.

Planning an event? Let us handle the food! 🍛🥗

Our restaurant now provides full catering services with delicious dishes, fresh ingredients, and professional service.

You enjoy the moments—we’ll serve the flavors.

ඔබගේ සියළුම උත්සව අවස්තා සදහා අපට කතාකරන්න 📞 0769376614..✅සාදාරන මිල ගණන්✅Free Service charge
20/12/2025

ඔබගේ සියළුම උත්සව අවස්තා සදහා අපට කතාකරන්න

📞 0769376614..

✅සාදාරන මිල ගණන්
✅Free Service charge

18/12/2025
අද දවල්ට මැංගුස් එකෙන් කමු.🤤ඇයි ඇවිත් කන්න විතරක් 🤭දැන් ලගටම ගෙන්නා ගන්නත් පුලුවන්🤩🤩🤩🤩                          Take awa...
16/12/2025

අද දවල්ට මැංගුස් එකෙන් කමු.🤤

ඇයි ඇවිත් කන්න විතරක් 🤭
දැන් ලගටම ගෙන්නා ගන්නත් පුලුවන්🤩🤩🤩🤩


Take away Buffet

එලවලු 250/- 280/-
බිත්තර 280/- 330/-
මස් 350/- 400/-
මාලු 350/- 400/-

📍 Location:
46, Sarananda Mawatha, Kalutara South

🔗 Find us here: https://maps.app.goo.gl/Aj5Hegj8hGGzhW9m8

📲 Call ahead for reservations or queries
0769376614

දවල්ට බඩ පැලෙන්න කෑම කන්න තැනක්ද බලන්නේ 😏                  එන්න මැංගුස් එකට,පොඩි ගානකට බඩපිරෙන්න  කන්න බොන්න විතරක් නෙවෙ...
15/12/2025

දවල්ට බඩ පැලෙන්න කෑම කන්න තැනක්ද බලන්නේ 😏

එන්න මැංගුස් එකට,

පොඩි ගානකට බඩපිරෙන්න කන්න බොන්න විතරක් නෙවෙයි ඇති වෙනකම් බබාලා එක්ක children park එකේ සෙල්ලම් කරන්න.

ඇයි ඇවිත් කන්න විතරක් 🤭
දැන් ලගටම ගෙන්නා ගන්නත් පුලුවන්🤩🤩🤩🤩


Take away Buffet

එලවලු 250/- 280/-
බිත්තර 280/- 330/-
මස් 350/- 400/-
මාලු 350/- 400/-

📍 Location:
46, Sarananda Mawatha, Kalutara South

🔗 Find us here: https://maps.app.goo.gl/Aj5Hegj8hGGzhW9m8

📲 Call ahead for reservations or queries
0769376614

Mangus Order..,😄🥰0769376614Low Budget Best Quality No MSGKirisamba bathDhall curry Potato curryChicken DevelFish CurryPr...
05/12/2025

Mangus Order..,😄🥰
0769376614
Low Budget
Best Quality
No MSG

Kirisamba bath
Dhall curry
Potato curry
Chicken Devel
Fish Curry
Prons curry
Fried Egg
Vegetable Salad
Beans 🫘 curry
Deleved This Order..
Price 700/-per head.

🎈🎈🎈🎈 Birthday party එක ලස්සනට කෑම වලට විතරක් ගෙවලා සුපිරියටම ගන්න කියාපු තැන මැංගුස් දුවට, පුතාට, අම්මට, තාත්තාට, boy fr...
26/04/2025

🎈🎈🎈🎈
Birthday party එක ලස්සනට කෑම වලට විතරක් ගෙවලා සුපිරියටම ගන්න කියාපු තැන

මැංගුස්

දුවට, පුතාට, අම්මට, තාත්තාට, boy friend ට girl friend ට වගේම .....

Office එකේ ඔයාගෙ යාළුවන්ගේ birthday එකටත්.....

රසවත් ආහාරවේල ඔබේ අතේ ඇති මුදල අනුව තෝරා ගන්න.

Free Parking
Free service
Free Children park access

කතාකරන්න අපට...

077 131 1690

මැංගුස් Restaurant
කළුතර දකුණ.

Address

Mangus Restaurent, Sarananda Road, Kalutara South
Kalutara
12000

Opening Hours

Monday 07:00 - 20:00
Tuesday 07:00 - 22:00
Wednesday 07:00 - 22:00
Thursday 07:00 - 22:00
Friday 07:00 - 22:00
Saturday 07:00 - 22:00
Sunday 07:00 - 22:00

Website

Alerts

Be the first to know and let us send you an email when Mangus Restaurant posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category