Biriyani hut kalutara

Biriyani hut kalutara Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Biriyani hut kalutara, Food Delivery Service, Katukurunda , kalutara south, Kalutara.
(4)

අම්මා ඉව්වා වගේ විස්වාසයි 😍❤️♨️
වස විසෙන් තොර ස්වභාවික අමුද්‍ර්වයෙන් සැකසූ නියම බිරියානි කටක රස විදින්න අපිට කතා කරන්න 0714649220☎️
Location ; https://maps.app.goo.gl/CB3fKbwaiNL7LDbr7?g_st=iw
Katukurunda junction

20/09/2026

අදරෑට ගන්න 4 portion එකක් (2800/=)1 portion pot එකක් (900/=) ඇත
0714649220

20/09/2026

කටුකුරුන්ද අවට කෙනෙක්ට දැන් දවල්ට ගන්න 4 portion එකක් ඇත
2600/=
0714649220

එක යායට බිරියානි ❤️😍 අද (20) රෑ යන අපේ රසම රස බිරියානි pots 🥺❤️ මේ වැස්සෙත් ගොඩක් දුර ඉදන් අපිව හොයන් කටුකුරුන්දට ඇවිත් ...
19/09/2026

එක යායට බිරියානි ❤️😍 අද (20) රෑ යන අපේ රසම රස බිරියානි pots 🥺❤️ මේ වැස්සෙත් ගොඩක් දුර ඉදන් අපිව හොයන් කටුකුරුන්දට ඇවිත් කෑම ගන්න customerලට හරිම ආදරෙයි 🤝
කාපු අය comment එකක් දාන් යන්න අමතක කරන්න එපා 😍

19/09/2026

කටුකුරුන්ද අවට කෙනෙක්ට දැන් ගන්න 5 pot එකක්
(3300/=) 1 potion box එකක් ඇත
(700/=)
0714649220

අද(17) දවල් කලුතර උතුර commercial credit ආයතනයේ staff එක සදහා ලබා දුන්න අපෙ බිරියානි boxes 30 ❤️❤️❤️Bulk orders availabl...
17/09/2026

අද(17) දවල් කලුතර උතුර commercial credit ආයතනයේ staff එක සදහා ලබා දුන්න අපෙ බිරියානි boxes 30 ❤️❤️❤️
Bulk orders available ✅
A little biryani treat for the amazing team at the office! 🍗🍚✨
Thank you for choosing us to make your special moment extra delicious! ❤️
Nothing makes us happier than seeing our biryani bring people together. 🥰

DM us for your next office treat! 📩

අද (17) රෑ කෑම රසවත් කරන්න ගිය අපේ බිරියානි pots /සවාන් / box  පිරිලා තියෙන ලස්සන බලන්නකො  😘❤️❌ඔයාලා අපිට ලබා දෙන orders...
17/09/2026

අද (17) රෑ කෑම රසවත් කරන්න ගිය අපේ බිරියානි pots /සවාන් / box පිරිලා තියෙන ලස්සන බලන්නකො 😘❤️
❌ඔයාලා අපිට ලබා දෙන orders අපි කටුකුරුන්ද හන්දියෙ ( post office එක ලග ) තියෙන shop එකෙන් collect කරගන්න පුලුවන්
❌පෙර ඇනවුම් පමනක් ලබා දෙන්න
❌ කරුනාකර ඔබට තිබෙන ප්‍ර්ශ්න whats app මගින් පමනක් යොමු කරන්න 0714649220
❌අත්‍යවශ්‍ය හේතුවකට ඇරෙන්න හවස 6-8 හා දවල් 11- 12අතර කාලයන්හි දුරකතන අංකයට callas ගැනීමෙන් වලකින්න.

මගෙ ව්‍යාපාර ගමනේ මට ලැබුනු හොදම ඇගයීමක් මේක ❤️❤️❤️❤️ අද උදේම සුබයි  Dudley Sirisenaසර්ගෙ comment එක දැක්කම 😍😍😍
17/09/2026

මගෙ ව්‍යාපාර ගමනේ මට ලැබුනු හොදම ඇගයීමක් මේක ❤️❤️❤️❤️ අද උදේම සුබයි Dudley Sirisenaසර්ගෙ comment එක දැක්කම 😍😍😍

අද (15) රෑ මේවගේන් ඕඩර්ස් දෙකක්ම අරන් ගියේ ඊශ්‍රායල්🇮🇱 සහ ජර්මන් 🇩🇪 ඉදන් ලංකාවට vacation ආපු customers ලා දෙන්නෙක් 😍රට ඉ...
15/09/2026

අද (15) රෑ මේවගේන් ඕඩර්ස් දෙකක්ම අරන් ගියේ ඊශ්‍රායල්🇮🇱 සහ ජර්මන් 🇩🇪 ඉදන් ලංකාවට vacation ආපු customers ලා දෙන්නෙක් 😍
රට ඉද්දිත් ගෙදර අයට රසබලන්න ඕඩර්ස් ගොඩාක් දාලා ලංකාවට ආපු ගමන් මගෙ බිරියානි අරගත්තා ❤️❤️❤️

ඒ විස්වාසය තමයි අපිව මෙතරම් දුරක් රැගෙන ආවේ ... ස්තූතියි 😌❤️ km දහස් ගනන් ගෙවලා අපිව හොයන් ආවට

අද (15) දවල්ට කලුතර contental insurance ආයතනයට හා කම්කරු දෙපාර්තමේන්තුව ට ගිය බිරියානි packs ❤️❤️❤️❤️ Thank youuu for ch...
15/09/2026

අද (15) දවල්ට කලුතර contental insurance ආයතනයට හා කම්කරු දෙපාර්තමේන්තුව ට ගිය බිරියානි packs ❤️❤️❤️❤️
Thank youuu for choosing us 🤝

ඊයේ (14) වෙනිදා දවල්ට කලුතර සම්පත් බැංකුවෙ කාර්‍ය මන්ඩලයට ලබා දුන්න බිරියානි packs 25 හා කටුකුරුන්ද Ranco ආයතනයේ කාර්‍යම...
14/09/2026

ඊයේ (14) වෙනිදා දවල්ට කලුතර සම්පත් බැංකුවෙ කාර්‍ය මන්ඩලයට ලබා දුන්න බිරියානි packs 25 හා කටුකුරුන්ද Ranco ආයතනයේ කාර්‍යමන්ඩලයට ලබා දුන්න බිරියානි packs 40 😍❤️
Thank you for choosing us ❤️❤️❤️

Address

Katukurunda , Kalutara South
Kalutara
12500

Website

Alerts

Be the first to know and let us send you an email when Biriyani hut kalutara posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share