Ruu food products

Ruu food products Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Ruu food products, Food Delivery Service, Kadawatha, Kadawata.
(7)

21/08/2026
21/08/2026

පිටරට ඉන්න අපේ අයට ලංකාව මැවිලා පේන රස බැදුමක්.. 😋😋

ආයේ ඉතිං මේ වගේ බැදුමක් බත් පිඟානට ආවා කියන්නේ...
වෙන මොන කතාද?

Facebook Mentions 𝑭𝒐𝒍𝒍𝒐𝒘𝒆𝒓𝒔.

15/08/2026

එකම මෙනු එක නිතරම order කරන customer ලා...

👍 රසකාරක නැති කෑම වේලක්....

👍 පිරිසිදු කුළුබඩු බඩු, තුනපහ වලින් රස වත් වුන...

Ruu food products අපෙන්


Facebook Mentions 𝑭𝒐𝒍𝒍𝒐𝒘𝒆𝒓𝒔.

14/08/2026

"කොහිල අල අච්චාරුව"

කෑවොත් ආයේ ආයේ කන්න හිතෙන අච්චාරුවක් තමයි මේ..

පිටරට ඉන්න අපේ අයනම් එපා කියන්නේ නෑ මේවගේ දෙයක් ලැබුනොත්...


Facebook Mentions Ruu food products 𝑭𝒐𝒍𝒍𝒐𝒘𝒆𝒓𝒔.

12/08/2026

බෙල්ලො එක්ක ගොටුකොළ 👌

ගොටුකොල ද කියලා හිතාගන්නවත් බැරිතරමට හදන රසම රස බැදුමක් තමයි මේ තියෙන්නේ...

බෙල්ලෝ හැඩැති පාස්තා බැදලා

පිටරට ඉන්න අපේ ඇත්තොන්ට අපේ කල්තියාගන්න කෑම එක්ක order කරන්නත් පුළුවන්.


Facebook Mentions Ruu food products 𝑭𝒐𝒍𝒍𝒐𝒘𝒆𝒓𝒔.

07/08/2026

Shalo fry කරලා හදන මාළු මිරිස්....curry

හදන්න ටිකක් වෙලාව ගියාට
කන්න නම් යන්නේ පොඩි වෙලාවයි.



Facebook Mentions 𝑭𝒐𝒍𝒍𝒐𝒘𝒆𝒓𝒔.

Address

Kadawatha
Kadawata

Website

Alerts

Be the first to know and let us send you an email when Ruu food products posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share