07/04/2026
🍯✨ මෙදා පාර අවුරුද්දට නියම ගමේ රහට හැදුණු අම්මගේ කැවිලි! ✨🍯
පිරිසිදු කිතුල් පැණි වලින්, අපේම අම්මා ගෙදරදීම හදන රසම රස අවුරුදු කැවිලි දැන් අපෙන් ඇනවුම් කරන්න පුළුවන්.
🥮 අපේ කැවිලි ජාති: (මිල ගණන්) • මුං කැවුම් - Rs. 50 /- • අතිරස - Rs. 45 /- • කොකිස් - Rs. 25 /- • කොණ්ඩ කැවුම් - Rs. 70 /- • කිරි ටොෆි - Rs. 25 /- • පොල් ටොෆි - Rs. 20 /- *එක් කැවිල්ලක මිල ගණන්
⏳ අප්‍රේල් 12 වෙනකම් විතරයි ඕඩර්ස් භාරගන්නේ! තදබදය වැඩිවෙන්න කලින් දැන්ම ඔබේ ඇනවුම වෙන් කරගන්න.
📞 ඇනවුම් සඳහා: WhatsApp / Call - 076 098 2400
🛵 ඩිලිවරි පහසුකම්: (කිරිබත්ගොඩ ඇතුළුව) මහර-කඩවත, කිරිබත්ගොඩ, පුෂ්පාරාම පාර සහ මල්වත්ත පාර අවට ඔබගේ නිවසටම ගෙනවිත් දිය හැක.
පවුලේ අයටයි අමුත්තන්ටයි බය නැතුව දෙන්න පුළුවන්, පිරිසිදුවට හදපු අපේ අම්මගේ කැවිලි වලින් මෙදා පාර අවුරුදු මේසය හැඩ කරගන්න. ලේසී, පහසුයි, ලාබයි! අදම කතා කරන්න!