SENU FOODS

SENU FOODS රසම රස බිරියානි ඔනී කාටද?

06/04/2026

මාර්තු මාසයේ අපෙන් ගිය තවත් ලස්සන ඕඩරයක් 🧚‍♂️✨

09/02/2026

උපන් දිනෙකට බොදිනාගලට ගිය රසම රස බිරියානි ඕඩරයක් 📍⚡️🥰

ස්තුතියි අමිල මල්ලි 🥰💥

📍🥰🧚🏻
09/02/2026

📍🥰🧚🏻

01/02/2026

පෙබරවාරි පලවෙනිදා අපෙන් බෝපෙට
සහ හදපාන්ගොඩට ගිය තවත් ඕඩර්
කහිපයක් ඕඩරය ලබාදුන් ඔබ සැමට
ස්තුතියි 🥳🍲✨

01/02/2026

=/ඊයෙ දින චුටි දුවෙකුට අපෙන් ගිය කෑම
30ක ඕඩරයක්⚡️🍲💥

=/ස්තුතියි ඌෂා නංගි අපිව විශ්වාස කර
අපට ඕඩරය ලබා දුන්නට 🥰⚡️🍲

=/ඔයාලත් මේ වගෙ උපන් දින වලට පාටි
වලට අපෙන් පොට් බිරියානි සහ ෆ්‍රයිඩ් රයිස්
ලබා ගත හැක ෴”📍

@“0769989304”෴
@“0775567306”෴

=/මෙම දුරකතන අංකයට අමතා
ඔබටත් ඕඩර් කල හැක ✨🧚🏻

01/02/2026

2026/02/01
ඔන්න ලමයි අදත් රසම රස
බිරියානි අරගෙන
අපි එනව ඔයාල ලගට
ඔනි අය දැන්ම කතා කරන්න
0769989304

මගේ පැටවූ දෙන්න 🥹💐💫
26/01/2026

මගේ පැටවූ දෙන්න 🥹💐💫

26/01/2026

=/අපෙන් අක්කර විස්සට
ගිය තවත් බුරියානි
35ක ඔඩරයක් 🍲💫✨

=/බෙහෙවින් ඉස්තුති
අජිත් අයියේ අපිව විස්වාස
කර ඔඩරය ලබා දුන්නට✨❗💫

2026,01,11  ඔන්න හෙටත් හවසට හදනවා🥰❤️📍
10/01/2026

2026,01,11 ඔන්න හෙටත්
හවසට හදනවා🥰❤️📍

🥰❤️🧚🏻‍♀️
10/01/2026

🥰❤️🧚🏻‍♀️

07/01/2026

2026 January / 1 වෙනිදා
අපෙන් ගිය තවත් ඕඩරයක් 📍🤤🍲


ඔයාලත් මේ වගෙ උපන් දින වලට පාටි
වලට අපෙන් පොට් බිරියානි සහ ෆ්‍රයිඩ් රයිස්
ලබාගත හැක 📍✨🥳


-0769989304෴
-0775567306෴
මෙම දුරකතන අංකයට අමතා
ඔබටත් ඕඩර් කල හැක ෴/:📍🅾️⚡️

Address

No21 Gallegama Ingiriya
Ingiriya
12440

Telephone

+94775567306

Website

Alerts

Be the first to know and let us send you an email when SENU FOODS posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to SENU FOODS:

Share