COOL CONE

COOL CONE Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from COOL CONE, Cafe, udawela ibbagamuwa, Ibbagamuwa.

Cool Cone එකට ආවොත් රස ව්දින්න පුළුවන්
06/09/2024

Cool Cone එකට ආවොත් රස ව්දින්න පුළුවන්

24/08/2024

COOL CONE අපි අවුරුදු නිවාඩුවෙන් පසු 17 වන දින සිට එනම් හෙට දින නැවතත් ඔබ සඳහාම විවෘතයි . 🥰

අවුරුදු සමයේදී තිබූ අධික කාර්‍ය්බහුලත්වය නිසා ඔබට COOL CONE අපෙන් යම්කිසි අඩුපාඩුවක් හෝ අතපසු වීමක් වූවනම් එයට අපි සමාව අයද සිටිනවා 😥

COOL CONE අපේ යම්කිසි අඩුපාඩුවක් , වැරැද්දක් ඔබ දුටුවානම් අපි කැමති එය හදාගන්න. පුංචි කොමෙන්ට් එකක් දාලා අපිව දැනුවත් කරන්න.

අපි කැමතියි , ඔබ කැමති විදියට ඔබ ඉල්ලන විදියට ගුණාත්මක බාවයෙන් ඉහල විදියට සියලු දේ ඔබට සපයන්න.
දවසින් දවස වෙනස් වෙමින් ඔබට අලුත් අත්දැකීම් ලබාදීමට අපි සූදානම්. ඉතිං හෙට සිට අපිත් එක්ක ආයෙමත් එකතු වෙන්න 😍


එන හැමෝම වගේ අහනව Mag Ice Cream නැද්ද කියල. ඔන්න ඔයාලා වෙනුවෙන් අද සිට රස ව්දින්න පුළුවන්, ඉබ්බාගමුවට ආවොත් රස ව්දින්න අ...
24/08/2024

එන හැමෝම වගේ අහනව Mag Ice Cream නැද්ද කියල. ඔන්න ඔයාලා වෙනුවෙන් අද සිට රස ව්දින්න පුළුවන්, ඉබ්බාගමුවට ආවොත් රස ව්දින්න අමතක කරන්න එපා.

Cool cone , අප ආයතනයේ අද සිට ඔබගේ පහසුව සඳහාම කාඩ් පේමන්ට්   මගින් ගෙවීම් කිරීමට හැකි බව සතුටින් දන්වා සිටිමු.
12/06/2024

Cool cone ,
අප ආයතනයේ අද සිට ඔබගේ පහසුව සඳහාම කාඩ් පේමන්ට් මගින් ගෙවීම් කිරීමට හැකි බව සතුටින් දන්වා සිටිමු.

23/05/2024
එන්න cool cone එකට Cool වෙලා යන්න කූල් බීම එකක් බොන්න 😍ඔන්න ඔයාලා ආසම කල් කිරිත් තියෙනවා 😋😋දවසින් දවස අලුත් වෙන Cool con...
28/04/2024

එන්න cool cone එකට Cool වෙලා යන්න කූල් බීම එකක් බොන්න 😍

ඔන්න ඔයාලා ආසම කල් කිරිත් තියෙනවා 😋😋

දවසින් දවස අලුත් වෙන Cool cone follow කරන්න අමතක කරන්න එපා 🥰

COOL CONE ,  අපි මේ වනවිට  75%ක් පමණ වස විසෙන් තොර කාබනික වගාබිම් වලින් නෙලන ලද පළතුරු වලින් සැලඩ් , බීම වර්ග ගුණාත්මක බ...
22/04/2024

COOL CONE , අපි මේ වනවිට 75%ක් පමණ වස විසෙන් තොර කාබනික වගාබිම් වලින් නෙලන ලද පළතුරු වලින් සැලඩ් , බීම වර්ග ගුණාත්මක බාවයෙන් යුක්තව ඔබ වෙතට ලබාදීමට අපි උපරිම උත්සහයක් දරනවා. ඔබ අපිව විශ්වාස කරන තරමට වඩා විශ්වාසයෙන් යුතුව ඉහල සේවාවක් ලබා දීමට අප කටයුතු කරනවා. 😊

ඒ වගේම අපගේ අඩුපාඩු එකින් එක පෙන්වා දී අපව දිරිමත් කරපු සියලු දෙනාටත් ස්තුතියි 😍

COOL CONE අපි හෙට පෝය දිනයේ දී වසා ඇති බවද දැනුම් දෙමු 😊

උණු උණු රෝල්ස් එකක් කාලා නෙස්කැෆේ එකක් හරි ප්ලේන්ටියක් හරි බොමුද , ඔව් ඔව් COOL CONE එකේ ඒවත් තියෙනවා  😊COOL CONE  එක පැ...
19/04/2024

උණු උණු රෝල්ස් එකක් කාලා නෙස්කැෆේ එකක් හරි ප්ලේන්ටියක් හරි බොමුද ,

ඔව් ඔව් COOL CONE එකේ ඒවත් තියෙනවා 😊

COOL CONE එක පැත්තේ ආවොත් Cool වෙන්නත් පුලුවන් Hot වෙන්නත් පුලුවන් .😊

මේ පැත්තේ ආවොත් ඇවිත් යන්න එන්න 🙂

උඩවෙල , ඉබ්බාගමුව

සුබ අලුත් අවුරුද්දක් වේවා ...
13/04/2024

සුබ අලුත් අවුරුද්දක් වේවා ...

COOL CONE,මේ අවුරුදු සීසන් නිසා අපේ ශොප් එක පිරෙන්න කස්ටමර් ලා පිරිලා ඉන්නවා. 🥰 ඉතිං අපි ඔබට හොදම තත්වයෙන් හා නැව්ම්ව සැ...
12/04/2024

COOL CONE,

මේ අවුරුදු සීසන් නිසා අපේ ශොප් එක පිරෙන්න කස්ටමර් ලා පිරිලා ඉන්නවා. 🥰

ඉතිං අපි ඔබට හොදම තත්වයෙන් හා නැව්ම්ව සැලඩ් , බීම වර්ග , පලතුරු බීම මිල්ක්ශේක් ආදී සියලූම දෑ ඔබ ඇනවුම් කල පසු ඉතා නැවුම්ව සකස් කර දෙන නිසා යම් වෙලාවක් පරක්කු වීම ගැන හා සිදුවන අපහසුතාවයට අපගේ කනගාටුව. 😥

මේ රසනම් අපෙන් විතරමයි, ඇවිත් රස බලලම යන්න ....😊

COOL CONE ඔබ අප ගැන තබන විශ්වාසය ට බෙහෙවින්ම ස්තුතිය. 😍

විශේෂ ස්තුතිය ,COOL CONE  ආයතනය මේ අයුරින් අලංකාරව පිලිවෙලට ඉතා කෙටි කාලයක් ඇතුලත නිම කර ආරම්භ කර ගැනීමට වචනෙකින් හෝ උදව...
09/04/2024

විශේෂ ස්තුතිය ,

COOL CONE ආයතනය මේ අයුරින් අලංකාරව පිලිවෙලට ඉතා කෙටි කාලයක් ඇතුලත නිම කර ආරම්භ කර ගැනීමට වචනෙකින් හෝ උදව් උපකාර කල සියලූම දෙනාට හා විශේෂයෙන් YouthMax Printers ආයතනයේ අධිපති ඇතුලු කාර්‍ය මණ්ඩලයටත් මාගේ ගෞරවනීය ස්තුතිය පුද කර සිටිමි.

ඉතා කෙටි කාලයකින් මෙම ආයතනයට අවශ්‍ය භාණ්ඩ නිර්මාණය කර ගැනීමට හා සොයා ගැනීමට උදව් උපකාර කල සියලු දෙනාටත් මගේ ස්තුතිය . ❤️

ඉතා උසස් තත්වයෙන් , ගුණාත්මක බාවයෙන් හා ඉතා පිරිසිදුව සාදාරනව අපි ඔබට සේවාවන් ලබාදීම අපේ අධිෂ්ඨානයයි.🥰

Address

Udawela Ibbagamuwa
Ibbagamuwa

Telephone

+94704482447

Website

Alerts

Be the first to know and let us send you an email when COOL CONE posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category