ViDu Kitchen

ViDu Kitchen *Homemade Rice & Curry, Short Eats, Hoppers, String Hoppers, Sweets, Fresh Juice, Tea & Coffee — All made fresh with love by Vidu’s Kitchen.

☕🍛🍹

27/02/2026
ඔන්න ලමයි ඔයාටලට බ්‍රහස්පතින්දා රෑ කෑමට බිරියානි order එක දැන්ම දාන්න පුලුවන් . ඉතින් දැන්ම ඔයාගේ order එක අපිට දෙන්න ♥️...
27/02/2026

ඔන්න ලමයි ඔයාටලට බ්‍රහස්පතින්දා රෑ කෑමට බිරියානි order එක දැන්ම දාන්න පුලුවන් . ඉතින් දැන්ම ඔයාගේ order එක අපිට දෙන්න ♥️. හොරොව්පතාන ,කහටගස්දිගිලිය ,රන්පත්විල,සීප්පු කුලම,මිහින්තලේ ,අනුරාධපුර . delivery කරනවා. දැන්ම අපිට කතා කරන්න 0778506732📞

25/02/2026

yesterday ♥️.
ඔන්න ඔයාලාටත් දැන් මගෙන් රසම රස බිරියානී ගන්න පුලුවන් . අපිට දැන්ම කතා කරලා ඔයාගේ ඇනවුම අපිට ලබා දෙන්න. හොරොව්පතාන ,කහටගස්දිගිලිය ,රන්පත්විල,සීප්පූ කුලම, මිහින්තලේ ,අනුරාධපුර delivery කරනවා♥️♥️ එහෙනම් දැන්ම අපිට කතා කරන්න
0778506732📞.

සැ.යු - බ්‍රහස්පතින්දා දිනයේදී පමනයි♥

♥️Food box ♥️Hello ලමයි.ඔන්න ඔයාලට දැන් මගේ මෙන්න මේ වගේ පාට පාට රසම රස food box ගන්න පුලුවන් . ඔයාගේ නිවසේ, කාර්යාලයේ ඕ...
22/02/2026

♥️Food box ♥️

Hello ලමයි.ඔන්න ඔයාලට දැන් මගේ මෙන්න මේ වගේ පාට පාට රසම රස food box ගන්න පුලුවන් . ඔයාගේ නිවසේ, කාර්යාලයේ ඕනෑම උත්සව අවස්තාවකට ඔයාලට මගෙන් මේ වගේ කෑම පිරුන box එකක් ගන්න පුලුවන් . එහෙනම් ඉක්මන් කරලා ඔයාගේ ඇනවුම අපිට ලබා දෙන්න.

0778506732 📞

ලග ලගම එන අලුත් අවුරුද්දට රස පිරි කැවිලි මල්ලක් අපෙන් ගන්න පුලුවන් ඔයාලට. අනික් ආහාර වගේම ආහාර වල ගුණාත්මක භාවය ආරක්ෂා ව...
01/02/2026

ලග ලගම එන අලුත් අවුරුද්දට රස පිරි කැවිලි මල්ලක් අපෙන් ගන්න පුලුවන් ඔයාලට. අනික් ආහාර වගේම ආහාර වල ගුණාත්මක භාවය ආරක්ෂා වෙන්න ඕන නිසා සීමිත ඇණවුම් ටිකක් ගන්නේ.. ඒ නිසා ඉක්මනින් ඔයාලගෙ ඕඩර් එකත් දාන්න.

සියලුම ඕඩර් වට්සැප් හරහා විතරයි භාරගන්නෙ.
ලංකාව පුරාම ඩිලිවරි පහසුකම් තියෙනවා
එහෙනම් දැන්ම වට්සැප් මැසේජ් එකක් දාන්න.........
0778506732

To day order ♥️
19/12/2025

To day order ♥️

හැමදාම එකම විදියට නැතුව ඔයාගේ ආදරනීයන්ව වෙනස් විදියකට පුදුම කරවමුද? අතේ ඇති මුදලට මෙන්න මේ වගේ රසම රස කෑම  ගොඩක් පිරුනු ...
18/12/2025

හැමදාම එකම විදියට නැතුව ඔයාගේ ආදරනීයන්ව වෙනස් විදියකට පුදුම කරවමුද? අතේ ඇති මුදලට මෙන්න මේ වගේ රසම රස කෑම ගොඩක් පිරුනු box එකක් අපෙන් දැන් ඔයාලට ගන්න පුලුවන් . Birthday party එකට Anniversary party එකට ඕනෑම දේකට දැන් අපෙන් ඔයාලට මේ box එක ගන්න පුලුවන් . ඉතින් අපිට දැන්ම කතා කරන්න 0778506732 ☎️

සැ.යු - හොරොව්පතාන අවට පමනි.

ඔබේ ආදරනීයන්ව අලුත්ම විදියකට පුදුම කරවමුද? අතේ තියන මුදලට කැමති විදියට ලස්සනට ඔයාගේ ආදරනීයන්ව පුදුම කරවමුද එහෙනම් දැන්ම ...
16/12/2025

ඔබේ ආදරනීයන්ව අලුත්ම විදියකට පුදුම කරවමුද? අතේ තියන මුදලට කැමති විදියට ලස්සනට ඔයාගේ ආදරනීයන්ව පුදුම කරවමුද එහෙනම් දැන්ම අපිට කතා කරන්න 0778506732 ☎️

සැ.යු. හොරොව්පතාන අවට පමනී

🌝 අලුත් අවුරුද්දට රස පිරි කැවිලි මල්ලක් අපෙන් ගන්න පුලුවන් ඔයාලට. අනික් ආහාර වගේමා ආහාර වල ගුණාත්මක භාවය ආරක්ෂා වෙන්න ඕන...
14/12/2025

🌝 අලුත් අවුරුද්දට රස පිරි කැවිලි මල්ලක් අපෙන් ගන්න පුලුවන් ඔයාලට. අනික් ආහාර වගේමා ආහාර වල ගුණාත්මක භාවය ආරක්ෂා වෙන්න ඕන නිසා සීමිත ඇණවුම් ටිකක් ගන්නේ.. ඒ නිසා ඉක්මනින් ඔයාලගෙ ඕඩර් එකත් දාන්න.

සියලුම ඕඩර් වට්සැප් හරහා විතරයි භාරගන්නෙ.
ලංකාව පුරාම ඩිලිවරි පහසුකම් තියෙනවා
එහෙනම් දැන්ම වට්සැප් මැසේජ් එකක් දාන්න.........
0778506732

🙏 *ආයුබෝවන්* 🙏 🌾🇱🇰 *ශ්‍රී ලාංකීය ගැමිරස* 🇱🇰🌾   🔅🔰 *අමතර ආහාර* 🔰🔅▪️කොළ කැඳ,  කුරක්කන් කැඳ  ▪️කඩල, කවුපි, මුං ඇට,මඤ්ඤොක්කා...
14/12/2025

🙏 *ආයුබෝවන්* 🙏

🌾🇱🇰 *ශ්‍රී ලාංකීය ගැමිරස* 🇱🇰🌾

🔅🔰 *අමතර ආහාර* 🔰🔅
▪️කොළ කැඳ, කුරක්කන් කැඳ
▪️කඩල, කවුපි, මුං ඇට,මඤ්ඤොක්කා
▪️කිරි බත්, ඉඹුල් කිරිබත්, නූඩ්ල්ස්, ඉඳිආප්ප, පිට්ටු
▪️ බිත්තර රොටී, පරාටා, ආප්ප, බිත්තර ආප්ප,ඉඩ්ලි,තෝසේ

ඇතුලු දේශීය ආහාර ඇනවුම් භාරගනු ලැබේ..

පිවිසෙන්න,, vidu's kitchen , Horowpothana
0778506732

Address

No/11 Vauniya Road Horowpothana
Horowupotana

Website

Alerts

Be the first to know and let us send you an email when ViDu Kitchen posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category