Kudaganthota Sethula Tea

Kudaganthota Sethula Tea අපගේ දෑතින්ම නිෂ්පාදනය කරන ස්වාභාවික තේ කෝප්පයක් පානය කර තේ දල්ලේ නියම රස වටහා ගන්න.🍵☕

Green Tea🍵
26/12/2025

Green Tea🍵

✳️ නිෂ්පාදන ක්‍රියාවලිය ▪️නිෂ්පාදන ප්‍රමාණය ඉතා සීමිත වේ. ▪️තේ දල්ලේ හොඳම කොටස නිෂ්පාදන සඳහා භාවිත කරයි. ▪️කුඩා තේ වතු ව...
19/12/2025

✳️ නිෂ්පාදන ක්‍රියාවලිය
▪️නිෂ්පාදන ප්‍රමාණය ඉතා සීමිත වේ.
▪️තේ දල්ලේ හොඳම කොටස නිෂ්පාදන සඳහා භාවිත කරයි.
▪️කුඩා තේ වතු වලින් ඉතාමත් ප්‍රවේසමෙන් තේ දළු නෙලා ගනියි.
▪️ස්වභාවික තේ දල්ලේ රසය එලෙසින්ම ලබා ගැනීමට හැකිය.
▪️අපගේ නිෂ්පාදන වෙළඳසැලෙහි මිලදී ගැනීමට නැත.
▪️මුදල මත ආහාර භාවිත කරන අය සඳහා නොව ගුණාත්මකභාවය, රසය, පිරිසිදුකම, ස්වභාවික නිෂ්පාදන සොයන අය සඳහා නිෂ්පාදනය කරයි.
▪️අප ආයතනය මගින්ම මෙම තේ නිෂ්පාදනය කරයි.

🔅හොඳම දල්ලෙන් කළු තේ: රු. 1000/=
(SUPER LEAF BLACK TEA)
🔅හොඳම කළු තේ: රු. 600/=
(SUPER BLACK TEA)
🔅හොඳම දල්ලෙන් කොළ තේ: රු. 1000/=
(SUPER LEAF GREEN TEA)

▪️තේ එක සාදාගත් විට දළු 2 1/2 එලෙසින්ම දැක ගැනීමට හැකියාව පවතී.
▪️සීනි භාවිත නොකර ග්‍රීන් ටී භාවිතා කළ යුතු අතර අනෙක් තේ වර්ගද සීනි නොගෙන භාවිත කිරීමට හැකියාව පවතී.
▪️ඔන්ලයින් ගෙන්වා ගැනීමේදී රු. 350 ක මුදලක් වැය වේ.

🍵 ග්‍රීන් ටී පානය කිරීමෙන් ඇතිවන වාසි:

▪️රුධිර පීඩනය පාලනයට
▪️දේහ බර අඩුකර ගැනීමට
▪️දියවැඩියා පාලනයට
▪️කොලෙස්ටරෝල් පාලනයට
▪️ ක්‍රියාකාරී බවට හා නිදිමත අඩු කිරීමට
▪️ මතක ශක්තිය වර්ධනයට
▪️වකුගඩු අක්‍රියභාවය දුරුවීමට
▪️ කටේ දුගඳ නැති කිරීමට
▪️දත් දිරායාම අඩුවීමට
▪️ පිළිකා සුව කිරීම පහසු කිරීමට
▪️ආයුෂ වර්ධනයට

ආදී බොහෝ දේ සඳහා ගුණාත්මක පානයක් ලෙස ලෝකයේ ඉතාම ජනප්‍රිය ස්වභාවික පානයකි.

🍵ග්‍රීන් ටී පානය කරන වේලාවල්

✔️උදෑසන අවදි වූ විට
✔️ව්‍යායාම කිරීමට පෙර
✔️ආහාර ගැනීමට පැය දෙකකට පෙර හෝ පසු
✔️කෙටි ආහාර සමඟ භාවිත කළ හැකියි.
✔️දහවල් කාලයේදී දවසට තුන්වරක් පානය කිරීමෙන් ඉතාමත් හොඳ ප්‍රතිඵල උදා කරගත හැකියි.

⭕ 100g කින් තේ කෝප්ප 50 ක් සාදාගත හැකියි.

🍵 සාදාගන්නා ආකාරය

උණුවතුර 100° රත් කර මිනිත්තු 2 ත් 3 ත් අතර ප්‍රමාණයක් පීරිසි කෝප්පයකට දමා නිවෙන්නට හැර අනතුරුව 2g ක ප්‍රමාණයක් තේ කොළ දමා මිනිත්තු 3ක් වසා තබා සීනි භාවිත නොකර පානය කරන්න.

▪️නටන උණුවතුරට ග්‍රීන් ටී දැමීමෙන් ගුණාත්මකභාවය විනාශ වේ.

අම්මා.... අපට වැරදුනේ කොතනද ?....පුළුවන් නම් ඉවර වෙනකන් අඩන් නැතුව බලන්න..❤️
29/03/2024

අම්මා....
අපට වැරදුනේ කොතනද ?....

පුළුවන් නම් ඉවර වෙනකන් අඩන් නැතුව බලන්න..❤️

අපට වැරදුනේ කොතනද ?...අපි අම්මාව තේරුම් අරන් තියෙනවාද?...පුළුවන් නම් අඩන්නෙ නැතුව බලන්න..

01/11/2023

වක‍්‍රයෙන් මිදෙන සෙනසුරු ලග්න දොළහට බලපාන ආකාරය...ජ්‍යොතිෂවේදී - එම්.ඒ. හරිස්චන්ද්‍ර කුමාර

ලග්න රැසකට සුබපල උදාකරමින් නොවැම්බර් 04 සෙනසුරාදා සෙනසුරු වක්‍රයෙන් මිදේ..* ධන සම්පත්, භූමි සම්පත්, විදෙස් ආදයම් ඔබේ ලග්...
30/10/2023

ලග්න රැසකට සුබපල උදාකරමින් නොවැම්බර් 04 සෙනසුරාදා සෙනසුරු වක්‍රයෙන් මිදේ..

* ධන සම්පත්, භූමි සම්පත්, විදෙස් ආදයම් ඔබේ ලග්නයටත් හිමි වෙයිද?

* සෙනසුරු නිව๬තයෙන් අසුබපල ලැබෙන්නන්ට කල යුතු පිලියම්....

ජ්‍යොතිෂවේදී - එම්.ඒ.හරිස්චන්ද්‍ර කුමාර.

වක‍්‍රයෙන් මිදෙන සෙනසුරු ලග්න දොළහට බලපාන ආකාරය...ජ්‍යොතිෂවේදී - එම්.ඒ. හරිස්චන්ද්‍ර කුමාර

Address

Ihala Karannagoda, Warakagoda, Neboda
Horana
12030

Website

Alerts

Be the first to know and let us send you an email when Kudaganthota Sethula Tea posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category