28/08/2026
❤️සුබ දවසක් ❤️
😍මේ දවස් වල නම් අපි ටිකක් කාර්ය බහුලයි 😍
🤩මේ අගෝස්තු මාසෙ🤩
🧨 𝐃𝐌𝐂 𝐂𝐚𝐭𝐞𝐫𝐢𝐧𝐠 𝐒𝐞𝐫𝐯𝐢𝐜𝐞 අප කෙරෙහි තැබූ විස්වාශය සමගින් අපි අද ආවා 20/08/2026 පොලොන්නරුවේ ගැමුණුපුර ප්‍රදේශයට 🧨
💐දිනෙන් දින වෙනස් වෙන, අලුත් වෙන, පාරිබෝගික ආකර්ෂණය ඉහලින්ම දිනාගන්නා පොළොන්නරුවේ විශ්වාසවන්තම Catering සේවාව 💐
✨මේ වැඩේ අපි එකතුවෙලා ලස්සනට ප්ලෑන් කරල තමයි මේ වෙඩින් එක කරේ ✨
❤️🔥ගෙදර ඉඩනම් ටිකක් මදි වුනා ඒත් අපි අපේ Doom hut එක ඇතුලේ පෝරු, සෙටිබෑග්, ඔයිල් ලෑම්ප්, කේක් ටේබල් දාල ලස්සනට වැඩේ කරලා දුන්නා ❤️🔥
💥පිරිසත් 200 කට වැඩිය හිටියා 💥
🎉වසර 26 ක විශ්වාසවන්ත සේවාව සමගින් ඔබට අපගෙන් ලබාගත හැකි සේවාවන් 🎉
♣️අවමංගල්‍ය අවස්ථා
♣️දානමය පිංකම්
♣️බිග් ගර්ල් පාර්ටි
♣️උපන්දින උත්සව
♣️සුහද හමු
♣️මංගල උත්සව
ඇතුළු සියලුම උත්සව අවස්තාවන් සදහා උත්සව බාන්ඩ සමගින් ප්‍රනීත ආහාර පාන ලබා ගැනීමට අප හා සම්බන්ද වෙන්න🤟🏻
🌟 අපි 𝐃𝐌𝐂 𝐂𝐚𝐭𝐞𝐫𝐢𝐧𝐠 𝐒𝐞𝐫𝐯𝐢𝐜𝐞 ( 𝐏𝐨𝐥𝐨𝐧𝐧𝐚𝐫𝐮𝐰𝐚 ) 🌟
☎️ 𝐇𝐨𝐭𝐥𝐢𝐧𝐞 :- 𝟎𝟕𝟔𝟗𝟒𝟓𝟔𝟖𝟕𝟕
📱𝐓𝐞𝐥𝐞𝐩𝐡𝐨𝐧𝐞 :- 𝟎𝟕𝟔𝟔𝟐𝟕𝟎𝟖𝟕𝟕
🏆 මේ post එක share කරලා comment කරලා like කරලා අපිවත් follow කරගෙන යමු 🏆
DMC Catering Service