Henry's Nest,Hingurakgoda

Henry's Nest,Hingurakgoda Hotel,Family rooms,singel rooms (AC & Without Ac,conference hall.

28/05/2026
මේ වෙසක් එකට  #පොළොන්නරුවේ සංචාරයට එන ඔයාලට ස්වභාවික සූන්දරත්වයෙන් සපිරි නවතින්න විනෝද වෙන්න නිස්කලංකව ඉන්න කියාපු..🟩 Th...
28/05/2026

මේ වෙසක් එකට #පොළොන්නරුවේ සංචාරයට එන ඔයාලට ස්වභාවික සූන්දරත්වයෙන් සපිරි නවතින්න විනෝද වෙන්න නිස්කලංකව ඉන්න කියාපු..

🟩 The Dish restuarat - හිගුරක්ගොඩ🎋🏡

🟩 අපේ location එක තියෙන්නෙ හිගුරක්ගොඩ පොලීසිය ලග..📌
(ටවුන් එකට 1Kmයි..)

🟩 ඔයාගේ ආදරණීයන් එක්ක යාළුවොත් එක්ක,පවුලේ අය එක්ක, පොළොන්නරුවට ඇවිදින්න එනකොට නවතින්න තැනක් හොයනවනම් කතා කරන්න අපට.. 🎋🏡

🟩 ගෙදර වගේ නිදහසේ දවස ගත කරලා යන්න..

🟧 ඔයාලාගේ ඕනම විශේෂ අවස්ථාවකටම අපේ උත්සව ශාලාව වෙන්කරගන්නත් පුළුවන්..

ඇවිදින්න කැමති ඔයා ලට 🚴🏻‍♀️🚵🏻‍♂️

📍ගල්විහාරය
📍පොත්ගුල් විහාරය
📍පුරාණ තාක්ෂණ කෞතුකාගාරය
📍මැදිරිගිරිය වටදාගෙය
📍පරාක්‍රම සමුද්‍රය
📍පිබුරත්තැව ජලාශය
📍දානිගල
📍දිඹුලාගල
📍අංගංමැඩිල්ල
📍ගිනිපෙට්ටි පාළම

යන locations වගේම

🟩 හුරුළු eco park
🟩 කවුඩුල්ල National park
🟩 මින්නේරිය National park

තැන් වලටත් යන්න පුලුවන්....

Our facilities.🛌🏻

A/C room 🏡
Non A/C room 🏡
Private parking 🚗🚙
Hot water/cool water 🛀🏻

☎️ Hotline : 077-1303645
0272245099

Follow us on facebook
Henry's Nest,Hingurakgoda

Address

No 01, Near Police Station
Hingurakgoda
51400

Alerts

Be the first to know and let us send you an email when Henry's Nest,Hingurakgoda posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Henry's Nest,Hingurakgoda:

Shortcuts

Share

Category