The Chill Station

The Chill Station Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from The Chill Station, Ice Cream Shop, The Chill Station , New Market Building, Hingurakgoda.

පවුලේ හැමෝම එකතු වෙලා, හිනාව අතරින් පිරුණු ආදරේ අරගෙන අපේ ෂොප් එකට ආපු ඔයාලා හැමෝටම ගොඩක් ස්තූතියි! 💜අපේ රසම රස Juice, I...
06/09/2026

පවුලේ හැමෝම එකතු වෙලා, හිනාව අතරින් පිරුණු ආදරේ අරගෙන අපේ ෂොප් එකට ආපු ඔයාලා හැමෝටම ගොඩක් ස්තූතියි! 💜

අපේ රසම රස Juice, Ice Cream එක්ක සතුටින් Chill එකේ වෙලාව ගත කරලා, පවුලේ අයත් එක්ක ලස්සන මතකයන් එකතු කරගන්න ඔයාලා අපේ The chill station එක තෝරගත්ත එක ගැන අපිට ගොඩක් සතුටුයි.

ඔයාලගේ ඔය ලස්සන හිනාව තමයි අපේ ෂොප් එක තවත් ලස්සන කරන්නේ. හැමදාම මේ වගේ ආදරෙන් එකතු වෙන්න...

Welcome to the Chill Family! ✨

#

අපේ Chill යාළුවෝ වෙත...පසුගිය දවස් කිහිපයේම අපේ ෂොප් එකට ගොඩක් අය ආපු නිසා, වෙනදා වගේ ඕගොල්ලෝ හැමෝම එක්ක කතාබහ කරන්නවත්,...
06/09/2026

අපේ Chill යාළුවෝ වෙත...

පසුගිය දවස් කිහිපයේම අපේ ෂොප් එකට ගොඩක් අය ආපු නිසා, වෙනදා වගේ ඕගොල්ලෝ හැමෝම එක්ක කතාබහ කරන්නවත්, හරියට අවධානය දෙන්නවත් අපිට බැරි වුණා.

සමහර අයට ඕඩර් එක ගන්න ටිකක් වෙලා බලන් ඉන්න වුණා නම්, ඉඩකඩ මදි කම නිසා ඇතුළට එන්නේ නැතුව ආපහු හැරිලා යන්න වුණා නම්, ඒ වගේම අපෙන් යම් අතපසුවීමක් වුණා නම් ඒ හැමදේටම අපේ හදවතින්ම කණගාටුව ප්‍රකාශ කරනවා... 💜

අපිට ලැබෙන මේ ආදරේ තමයි අපේ ලොකුම ශක්තිය. ඉදිරියට මීටත් වඩා හොඳට, ඉක්මනින් සේවයක් දෙන්න අපි කැපවෙනවා.

දිගටම අපිත් එක්ක එකතු වෙලා ඉන්න... Thank you so much, Guys!

අද අපේ අයිස් ක්‍රීම් එක්ක රස බලලා chill එකේ කාලය ගත කරන්න ආපූ ලස්සන ලමයි දෙන්නා... 🥰❤️
05/09/2026

අද අපේ අයිස් ක්‍රීම් එක්ක රස බලලා chill එකේ කාලය ගත කරන්න ආපූ ලස්සන ලමයි දෙන්නා... 🥰❤️

ගොඩක් දුර ඉදන් අපේ ජෙලි අයිස්ක්‍රීම් එක හොයන් ආපු චුටි බබෙක් 🥰🙏Thank you අපිව බලන්න අවට😘❤️‍🩹
04/09/2026

ගොඩක් දුර ඉදන් අපේ ජෙලි අයිස්ක්‍රීම් එක හොයන් ආපු චුටි බබෙක් 🥰🙏
Thank you අපිව බලන්න අවට😘❤️‍🩹

මෙහෙම ලස්සන වචන ටිකක් කියවද්දී දවස පුරාම තිබුණු මහන්සිය කොහෙන් ගියාද නැහැ... ❤️✨තනියම මේ හැමදේම කරගෙන යද්දී සමහර වෙලාවට ...
02/09/2026

මෙහෙම ලස්සන වචන ටිකක් කියවද්දී දවස පුරාම තිබුණු මහන්සිය කොහෙන් ගියාද නැහැ... ❤️✨

තනියම මේ හැමදේම කරගෙන යද්දී සමහර වෙලාවට මහන්සි හිතුණත්, ඔයාලා දෙන මේ වගේ අදරණීය ප්‍රතිචාර තමයි මට තවත් ඉදිරියට යන්න ලොකුම ශක්තිය වෙන්නේ. 🥹💖

අපේ රස විඳලා, මේ විදිහට ඇගයීමක් කරපු ඔයාට ගොඩක්ම ස්තූතියි! ඔයාලගේ සතුට තමයි අපේ එකම අරමුණ... 🌸🙏

අනේ ඒ වගේ customer කෙනෙක්ගෙන් ලැබෙන වචන ටිකක් කියන්නේ අපිට මාරම මාර සතුටක් ❤️🥹කොළ කෑල්ලක ලියලා ගිය ඒ පුංචි පණිවිඩය අපේ හ...
01/09/2026

අනේ ඒ වගේ customer කෙනෙක්ගෙන් ලැබෙන වචන ටිකක් කියන්නේ අපිට මාරම මාර සතුටක් ❤️🥹

කොළ කෑල්ලක ලියලා ගිය ඒ පුංචි පණිවිඩය අපේ හිතට නම් ලොකු තෑග්ගක්. 🥹💙

අපි හදන්නේ Ice Cream එකක්, Juice එකක් විතරක් නෙවෙයි… ඔයාලගේ දවසට පොඩි සතුටක් එකතු කරන්නයි අපිට ඕන.🍦🧋✨

අපිව විශ්වාස කරලා, අපේ පුංචි ව්‍යාපාරයට ආදරය කරන හැමෝටම ස්තූතියි. ❤️
ඔයාලගේ ආදරය තමයි අපේ ලොකුම motivation එක.🫶

ඒ වගේම ඒ ආදරණීය customer වෙත -
ඔයාගේ ලස්සන වචන අපිට කවදාවත් අමතක වෙන්නේ නැහැ. ❤️

The Chill Station එකත් එක්ක හැමදාමත්… Chill වෙලා ඉන්න! ❄️💙

🎉 1,000 CHILL FOLLOWERS! 💙🧊From our very first day to reaching 1,000 amazing followers on Facebook every like, share, co...
31/08/2026

🎉 1,000 CHILL FOLLOWERS! 💙🧊

From our very first day to reaching 1,000 amazing followers on Facebook every like, share, comment, visit, and order has meant so much to us! 🥹💙

A HUGE THANK YOU to all our amazing Chill Customers for being part of our journey. 🫶✨ You’ve helped make The Chill Station more than just a place for ice cream & refreshing drinks you’ve made it a little community of happiness! 🍦🥤

And guess what? We’re just getting started! 👀🔥
We have LOTS of exciting things planned for you new surprises, special offers, fun moments & more! 😍

👉 Stay tuned and keep chilling with us! 💙

1,000 followers today. A whole lot more memories tomorrow. 🥂❄️

31/08/2026

ඔන්න ඔයාලා අපෙන් හැමදාම අහන අයිස් ක්‍රීම් ගැන සහ අපේ ෂොප් එක ගැන පුංචි විස්තරයක්.

ඔයාලත් ඇවිත් අපේ කෑම බීම වල රස බලන්න.

Blue Berry Mojito 🥤Chocolate Bubble Tea🧋🧋 THE CHILL STATION 😎🤩
30/08/2026

Blue Berry Mojito 🥤
Chocolate Bubble Tea🧋🧋
THE CHILL STATION 😎🤩

Money can’t buy happiness… but it can buy Chocolate Bubble Tea. 🧋🍫😌So technically, money can buy happiness. 😂💙Treat your...
30/08/2026

Money can’t buy happiness… but it can buy Chocolate Bubble Tea. 🧋🍫😌
So technically, money can buy happiness. 😂💙

Treat yourself. You deserve that little chocolatey happiness! 🤎✨

📍 The Chill Station
🧋 Chocolate Bubble Tea, your kind of happiness.

Address

The Chill Station , New Market Building
Hingurakgoda
51400

Alerts

Be the first to know and let us send you an email when The Chill Station posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share