Cake Fairy By Dee

Cake Fairy By Dee Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Cake Fairy By Dee, Restaurant, Hettipola.

Baked with passion & Served with love 🥰🥰
20/06/2026

Baked with passion & Served with love 🥰🥰

Baked with passion & Served with love 🥰🥰 A day with date cake  😘😘😋
09/06/2026

Baked with passion & Served with love 🥰🥰
A day with date cake 😘😘😋

22/05/2026

Baked with passion & Served with love 🥰🥰

පොඩි කාලෙ මම හරි ආසයි නෑදෑයො අපේ ගෙදර එනකොට අයිසිං කේක් පෙට්ටියක් අරන් එනවට.🤗 අගලක් විතර උස හරිම වේලුණු, කුඩු හැලෙන කේක්...
27/04/2026

පොඩි කාලෙ මම හරි ආසයි නෑදෑයො අපේ ගෙදර එනකොට අයිසිං කේක් පෙට්ටියක් අරන් එනවට.🤗 අගලක් විතර උස හරිම වේලුණු, කුඩු හැලෙන කේක් කෑල්ලක්, උඩු තල්ලෙ තෙල් වගේ ඇලෙන අයිසිං එකකින් හැඩකරලා ප්ලාස්ටික් ට්‍රේ එකක තියලා චොක්ලට් රසනම් දුඹුරු පාට, ස්ට්‍රෝබෙරි නම් රෝස පාට, දොඩම් නම් තැඹිලි පාට, ලෙමන් නම් කහ හෝ කොල පාට, ඔන්නොය වගේ අඩියෙ අඩියෙ විතර පෙට්ටියක තමයි ඕක එන්නෙ.🎁 ගේනවා දැක්ක වෙලේ ඉදන් එයාලා ආපහු යනකම් බලන් ඉන්නෙ අරක කපන්න. හැබැයි ඉතින් ලගදි තව කවුරු හරි නෑයෙක් ගෙදරට එනවා කියලා තියනවනම් අම්මා එදාට ඕක කපමු කියලා අරන් තියාගන්නවා. කොහොම හරි ඕක කපන දවස වෙනකම් මම ඉන්නෙ හරිම අවධානයෙන්. හේතුව ඔය කේක් එකේ කෙලවරක තියනවා අයිසිං මලක්. අන්න ඒ කෑල්ල අත්පත් කරගැනීම තමයි මගේ ඒකායන අරමුණ. 😇 පෙරුම්පුරලා කාපු ඒ කේක් වල රසක් නැති වුණත් ඒ මතක හරි රහයි. 🥰

තවමත් නියම කේක් කෑල්ලක රස හරියට විදලා නැති, කටට කෙල උනන ඒ බටර් සුවද දැනිලා නැති, ටවුමෙ කඩේ කේක් වලට ගහන්න එකක් නෑ කියලා හිතන පිරිසක් ඉන්නවා. කඩේ මිලට වඩා අපේ මිල චුට්ටක් වැඩි ඇති. හේතුව අපි හොදම ingredients දාලා හරිම රසට, නීට් එකට, පිරිසිදුවට ඔයාගෙ අතටම කේක් එක දෙන නිසා. සීනි රසට කේක් කාපු ඔයා, හරිම Rich රසක් දෙන අපේ කේක් කෑල්ලක් එක සැරයක් ට්‍රයි කලොත් කේක් කියන්නෙ මෙච්චර රස කෑමක්ද කියලා ඔයාට හිතේවි.❤️ 🥰🥰🥰

Copied

22/04/2026

🥰🥰🥰

Address

Hettipola

Website

Alerts

Be the first to know and let us send you an email when Cake Fairy By Dee posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category