The Aurum Spoon

The Aurum Spoon Warning ⚠️
Our food is seriously addictive 🔥

Order Now!
0760098343/0768914281

Sweet with a spicy twist - Devilled Chicken 1kg at a special price.Rs. 2499.00 🔥Order now! 🔥
07/02/2026

Sweet with a spicy twist - Devilled Chicken 1kg at a special price.

Rs. 2499.00 🔥

Order now! 🔥


Double the bowls. Double the indulgence.🔥Two Shin Ramyun bowls topped with chicken & perfectly cooked eggs —crafted for ...
06/02/2026

Double the bowls. Double the indulgence.🔥

Two Shin Ramyun bowls topped with chicken & perfectly cooked eggs —
crafted for couples who crave bold flavors.

🍜🍜 Shin Ramyun Couple Offer
Pre-orders only.







A Feast Made to Impress 🤎Indulge in our Special Chicken Biryani Platter - crafted for true biryani lovers.🍚 1kg Premium ...
05/02/2026

A Feast Made to Impress 🤎

Indulge in our Special Chicken Biryani Platter - crafted for true biryani lovers.

🍚 1kg Premium Basmati Rice
🍗 Whole Juicy Chicken
🥚 Eggs
🌶 Minchi Sambal
🥣 Gravy & Creamy Raita
🍮 5 Portions of Aurum special Wattalappan

🥤 2 Lime Juices - Absolutely FREE!

Perfect for sharing, celebrating, or treating yourself to something truly special.
Limited time only - order now and taste the luxury. ✨🔥



3800 යි ❤️‍🔥ෆ්‍රයිඩ් රයිස් - 4 perකොත්තු - 4 perදැන්ම ඕඩර් කරන්න.🔥
10/01/2026

3800 යි ❤️‍🔥

ෆ්‍රයිඩ් රයිස් - 4 per
කොත්තු - 4 per

දැන්ම ඕඩර් කරන්න.🔥

අලුත් අවුරුද්දේ යාලුවෝ එක්ක, නෑදෑයෝ එක්ක Party එකක් දාන්න 🔥The Aurum Foods අපෙන් ඔබට ඕනෑම අවස්ථාවක ,🔅Fried Rice🔅Kottu🔅Bi...
02/01/2026

අලුත් අවුරුද්දේ යාලුවෝ එක්ක, නෑදෑයෝ එක්ක Party එකක් දාන්න 🔥

The Aurum Foods අපෙන් ඔබට ඕනෑම අවස්ථාවක ,
🔅Fried Rice
🔅Kottu
🔅Biriyani
🔅Rice And Curry
🔅Hoppers
🔅Devilled
🔅Noodles
ඇතුළු කෑම වර්ග රැසක් නිවසටම ගෙන්වා ගැනීමට හැක...

පෙර ඇණවුම් සඳහා පමණි.( අවම පැය 4 කට පෙර අපට ඔබගේ ඇණවුම ලබා දිය යුතුයි )

අමතන්න - 076 0098343 / 076 8914281

📍මෙනේරිගම, හදපාන්ගොඩ.

31 රෑ යාලුවොත් එක්ක සෙට් වෙලා චිල් එකක් ගන්න... 🔥The Aurum Spoon අපෙන් බයිට් වර්ග , ෆ්‍රයිඩ් රයිස් , කොත්තු සහ ඔබට අවශ්‍...
30/12/2025

31 රෑ යාලුවොත් එක්ක සෙට් වෙලා චිල් එකක් ගන්න... 🔥

The Aurum Spoon අපෙන් බයිට් වර්ග , ෆ්‍රයිඩ් රයිස් , කොත්තු සහ ඔබට අවශ්‍ය ඕනෑම කෑමක් ගෙදරටම ගෙන්වා ගැනීමට හැක.

දැන්ම ඕඩර් කරන්න🔥

නොමිලේ බෙදාහැරීම් - තෝරාගත් ප්‍රදේශ කිහිපයකට

අද දින The Aurum Spoon වෙතින් ඔබට,Fried Rice , Kottu , Wattalappan ගෙදරටම ගෙන්වා ගැනීමට අවස්ථාවක් ...🛑පාදුක්ක,බෝපේ,හදපාං...
28/12/2025

අද දින The Aurum Spoon වෙතින් ඔබට,
Fried Rice , Kottu , Wattalappan ගෙදරටම ගෙන්වා ගැනීමට අවස්ථාවක් ...

🛑පාදුක්ක,බෝපේ,හදපාංගොඩ,මහ ඉංගිරිය,ඉංගිරිය,නම්බපාන,බටුගම්පළ,මලගල ප්‍රදේශ වල ඔබගේ ඇණවුම් සඳහා බෙදාහැරීම සම්පූර්ණයෙන්ම නොමිලේ...*🛑

පහත සඳහන් අංකයට අමතා සවස 3 ට පෙර ඔබගේ ඇණවුමත් අපට ලබා දෙන්න...

දුක. 0760098343

මෙන්න අද දින The Aurum Spoon වෙතින් ඔබට,Fried Rice , Kottu , Wattalappan ගෙදරටම ගෙන්වා ගැනීමට අවස්ථාවක් ...🛑පාදුක්ක සිට ...
28/12/2025

මෙන්න අද දින The Aurum Spoon වෙතින් ඔබට,
Fried Rice , Kottu , Wattalappan ගෙදරටම ගෙන්වා ගැනීමට අවස්ථාවක් ...

🛑පාදුක්ක සිට අතුරුගිරිය දක්වා ඔබගේ ඇණවුම් සඳහා බෙදාහැරීම සම්පූර්ණයෙන්ම නොමිලේ...🛑

පහත සඳහන් අංකයට අමතා ඔබගේ ඇණවුමත් අපට ලබා දෙන්න...

දුක. 0760098343

මෙන්න The Aurum Spoon වෙතින් ඔබට Aurum Special Wattalappan ගෙදරටම ගෙන්වා ගැනීමට අවස්ථාවක් ...වටලප්පන් එකක් කන්න හිතෙන ඔන...
27/12/2025

මෙන්න The Aurum Spoon වෙතින් ඔබට Aurum Special Wattalappan ගෙදරටම ගෙන්වා ගැනීමට අවස්ථාවක් ...

වටලප්පන් එකක් කන්න හිතෙන ඔනී වෙලාවක, දානෙකට , වෙඩින් එකකට විතරක් නෙමෙයි ඔයාලගේ ඕනෑම Function එකකට... ගෙදරටම අපි වටලප්පන් ගෙනත් දෙන්න ලෑස්තියි...🔥

දුක. 0760098343

200g 5 ක් හෝ ඊට වැඩි ඇණවුම් පමණි.

මෙන්න The Aurum Spoon වෙතින් ඔබට Rice and Curry ගෙදරටම ගෙන්වා ගැනීමට අවස්ථාවක් ...හදිස්සියකට එහෙම, ටවුන් එකට ගිහින් කෑම ...
27/12/2025

මෙන්න The Aurum Spoon වෙතින් ඔබට Rice and Curry ගෙදරටම ගෙන්වා ගැනීමට අවස්ථාවක් ...

හදිස්සියකට එහෙම, ටවුන් එකට ගිහින් කෑම අරන් ආපු කාලේ ඉවරයි... ගෙදර ඉදන්ම call කරන්න... නිවසටම කෑම ගෙන්වා ගන්න... 🔥

දුක. 0760098343

The Aurum Spoon Rice and Curry

🔅Curry 05 ක් සමගින් පපඩම් මිරිස් කරල්

කෑම හතරක් හෝ ඊට වැඩි ඇණවුම් පමණි.

මෙන්න The Aurum Spoon වෙතින් ඔබට Set Menu ගෙදරටම ගෙන්වා ගැනීමට අවස්ථාවක් ...ටවුන් එකට ගිහින් කෑම අරන් ආපු කාලේ ඉවරයි... ...
27/12/2025

මෙන්න The Aurum Spoon වෙතින් ඔබට Set Menu ගෙදරටම ගෙන්වා ගැනීමට අවස්ථාවක් ...

ටවුන් එකට ගිහින් කෑම අරන් ආපු කාලේ ඉවරයි... ගෙදර ඉදන්ම call කරන්න... නිවසටම කෑම ගෙන්වා ගන්න... 🔥

දුක. 0760098343

The Aurum Spoon Fried Rice Set Menu

🔅Fried Rice
🔅Chicken Piece
🔅Omelette
🔅Brinjal Moju / Mushroom Devilled
🔅Vegetable Chopsuey
🔅Chilly Paste

කෑම හතරක් හෝ ඊට වැඩි ඇණවුම් පමණි.

The Aurum Spoon Special Chicken Biriyani 🔥 ( Basmati )හතර දෙනෙක්ට - රුපියල් 4800හය දෙනෙක්ට - රුපියල් 6600අට දෙනෙක්ට - රු...
26/12/2025

The Aurum Spoon Special Chicken Biriyani 🔥 ( Basmati )

හතර දෙනෙක්ට - රුපියල් 4800
හය දෙනෙක්ට - රුපියල් 6600
අට දෙනෙක්ට - රුපියල් 8000

අවශ්‍ය ප්‍රමාණයකට අපෙන් සකසා ලබා ගත හැක.

පෙර ලබා දෙන ඇණවුම් පමණි.

Delivery Free - මෙනේරිගම,වේරගල,හදපාන්ගොඩ,අරකාවිල,මාහිංගල

Address

110, Menerigama Handapangoda
Handapangoda
10524

Telephone

+94760098343

Website

Alerts

Be the first to know and let us send you an email when The Aurum Spoon posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to The Aurum Spoon:

Share