MACA Canterbury Apartment

MACA Canterbury Apartment MACA Canterbury modern spacious apartment

03/01/2026
✨🏠Brand New Luxury Apartment එකක නවීන සු‌‌‌වපහසුකම් විඳිමින්, විවේකී නිස්කලංකය උපරිමයෙන්ම විඳින්න කැමතිද? 🛋️ 💆‍♀️💕එහෙනම්...
19/12/2024

✨🏠Brand New Luxury Apartment එකක නවීන සු‌‌‌වපහසුකම් විඳිමින්, විවේකී නිස්කලංකය උපරිමයෙන්ම විඳින්න කැමතිද? 🛋️ 💆‍♀️💕

එහෙනම්, පිළියන්දල කහතුඩුවේ පිහිටා ඇති MACA Canterbury Apartment කියන්‌නේ ඊට හොඳම තේරීමක්…

ගොල්ෆ් පිටියක්⛳️ සහ මනරම් හරිත උද්‍යාන පරිසරයක් 🌿🌳 පසුබිම් ‌කරගත් MACA Canterbury Apartment හි නවීන සුවපහසුකම් සහ සත්කාර විඳින ඔබට ඔ‌බේ නිවාඩුව තවත් දිගු උනානම් හොඳයි කියා හැඟෙනු ‌‌‌නොඅනුමානයි…

වායු සමීකරණ (AC) ඇතුළු නවීන පහසුකම්වලින් පරිපූර්ණ සහ සියළු ගෘහභාණ්ඩ සහිත නිදන කාමර දෙකකින් සමන්විත MACA Canterbury Apartment ඔබේ පවු‌ලේ නිවාඩුව විවේකීව ගත කරන්න වගේම, ව්‍යාපාර කටයුතු අතරතුර නිස්කලංකයක් විඳින්නත් එක සේ කදිමයි! 👨‍👩‍👧‍👦 💼 🏖️

🏡Fully Furnished Brand New Apartment
❄️ Two Cozy Air-Conditioned Bedrooms
☀️ Private Balcony
🏊 Pool & Kids Play Area
🍽️ Restaurant & Pub
🚗 Secure Parking
👮 24/7 Security Service

ඔබේ අවශ්‍යතාවයට සරිලන පරිදි වෙන්කර ගත හැකි Booking options රැසක්ම අප සතුයි.

වැඩි විස්තර සහ Booking සඳහා අමතන්න 📞
0713982540

✨ Discover Luxury in the Heart of Kahathuduwa! ✨Looking for the perfect getaway near Colombo, Piliyandala, Panadura, or ...
14/08/2024

✨ Discover Luxury in the Heart of Kahathuduwa! ✨

Looking for the perfect getaway near Colombo, Piliyandala, Panadura, or Horana? 🌿🌸🍃 Welcome to MACA Canterbury Apartment, your luxurious home away from home! Whether it's a Family Vacation, Business Trip, or a Peaceful Retreat, our fully equipped A/C apartment has everything you need for a comfortable stay. 🌻

Enjoy:
🏡 Fully Furnished Apartment with Modern Amenities
❄️ Two Cozy Air-Conditioned Bedrooms
🛋️ Luxury Living Area & Kitchen
🌅 Private Balconies with a Stunning Garden View
🏊‍♂️ Pool & Kids Play Area
🍴 On-Site Restaurant & Pub
🚗 Secure Parking
🛡️ 24/7 Security

Book your stay today and experience luxury living surrounded by lush greenery on a 9-hole golf course. 🌳🏌️‍♂️

📞 Call now: 0773982540
📲 WhatsApp: 071 690 0030

MACA Canterbury Apartment – Where Comfort Meets Elegance. ❤️

Your valuable comments are always more valuable for us
14/08/2024

Your valuable comments are always more valuable for us

🔥🎶 Exclusive Outdoor BBQ Night at County Club! 🎶🔥Date: This FridayLocation: County Club area (near the coffee shop and p...
06/08/2024

🔥🎶 Exclusive Outdoor BBQ Night at County Club! 🎶🔥

Date: This Friday
Location: County Club area (near the coffee shop and pool)
Time: 7:30 pm onwards

BBQ Highlights:

🍖 A variety of succulent BBQ treats

🔥 Exciting Kottu action station

Exclusive Offers:

🍺 20% off on beers
🍸 Buy one, get one free cocktail offers

Bring your friends and family for an unforgettable night filled with great food and unbeatable deals.

Don’t miss out!

📞 Reserve your spot now: 0706 299150

පිලියන්දල කහතුඩුවෙන් Luxury Apartment එකක්😱🥰කොළඹ, පිලියන්දල, පානදුර, හොරණ අවටින්, නවතින්න සුපිරි Accomodation හොයපු අයට ...
06/08/2024

පිලියන්දල කහතුඩුවෙන් Luxury Apartment එකක්😱🥰කොළඹ, පිලියන්දල, පානදුර, හොරණ අවටින්, නවතින්න සුපිරි Accomodation හොයපු අයට මෙන්න සුපිරිම place එකක්😍🌿🌸🍃🦀🐳

Here is a great place for those who want to spend a vacation in a Family Apartment @ Kahathuduwa, Piliyandala🌻

ඔන්න පිලියන්දල, පානදුර, හොරන එන ඔයාලට ගෙදර වගේ ඉන්න පුලුවන් Fully Equipped A/C Apartment එකක් දැන් පිලියන්දල කහතුඩුවෙන් ගන්න පුලුවන්.

මේ MACA Canterbury Apartment ❤️

Family Day Out වලට, Office වැඩ, Business වැඩ වලට එන ඔයාලට, ඇවිත් නිදහසේ ඉදලා යන්න පුළුවන් Calm & Quite කියාපු තැනක්💕

⭕ Package Details

⭕ Facilities
✅ FULLY FURNICHARD APARTMENT
✅ COMFORTABLE TWO AIR CONDITIONED BEDROOMS
✅ LIVING AREA & KITCHEN
✅ LUXURY SOFA
✅ PRIVATE BALCONY
✅ POOL
✅ KIDS PLAY AREA
✅ RESTURENT AND PUB
✅ A PARKING SLOT
✅ 24 HRS SECURITY SERVICE

වැඩි විස්තර සහ Booking සදහා අමතන්න.
📞 0713982540

Whatsapp : wa.me/+94713982540

Address

Canterbury Golf Apartment
Gonapola
12410

Website

Alerts

Be the first to know and let us send you an email when MACA Canterbury Apartment posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category