A&M Kichen Godakawela

A&M Kichen Godakawela උසස් තත්වයෙන් රසම රස සැරම සැර කෑම🩷🩷🩷🩷🩷
(3)

02/12/2025

අම්මෝ... ඒ වචන ටික.....🩷

01/12/2025
🙏🙏🙏🙏
01/12/2025

🙏🙏🙏🙏

🙏🙏🙏🙏යළි කිසිදු භවයක මෙවන් වූ අකල් මරණවලට ගොදුරු නොවේවා! ඔවුන් සියලු දෙනාටම උතුම් වූ නිර්වාණ සම්පත්තිය ලැබේවා!🙏🙏🙏🙏කොත්මලේ...
01/12/2025

🙏🙏🙏🙏යළි කිසිදු භවයක මෙවන් වූ අකල් මරණවලට ගොදුරු නොවේවා!
ඔවුන් සියලු දෙනාටම උතුම් වූ නිර්වාණ සම්පත්තිය ලැබේවා!🙏🙏🙏🙏

කොත්මලේ රම්බොඩ ගමේ ශෝකී සමුගැනීම මෙවන් 💔🏳️

කොත්මලේ, රම්බොඩ ගමෙන් වාර්තා වන මේ පුවත හදවතට දැඩි වේදනාවක් ගෙන දෙයි. ජීවිතය මොහොතක් පමණක් බව පසක් කරමින්, පවුල් පිටින්ම සියල්ලන් එකට සසර ගමනට නික්ම ගොස් ඇති මේ ඛේදවාචකය, දැඩි සංවේගයක් ඇති කරයි.

සාමාන්‍ය අවමංගල්‍යයක කිසිදු සූදානමක් නොමැතිව, ඔවුන් වෙනස්ම විදියට, එකටම නික්ම ගොස් ඇත.
ඒ නිහඬ සමුගැනීම, වචනවලට පෙරළිය නොහැකි තරම්ය. අකල් මරණයක වේදනාව මුළු රටටම දැනේ.

යළි කිසිදු භවයක මෙවන් වූ අකල් මරණවලට ගොදුරු නොවේවා!
ඔවුන් සියලු දෙනාටම උතුම් වූ නිර්වාණ සම්පත්තිය ලැබේවා!

🙏🙏🙏🌼

මේ දුක්ඛිත මොහොතේ එම පවුල්වලට අපගේ හෘදයාංගම ශෝකය පිරිනමමු. 😔
Coppied.

#රම්බොඩ #කොත්මලේ

01/12/2025

කොහොමද අනේ මෙච්චර පුංචි වයසය මේම confidence එකක් ඇතුව ⛷️ skating කරන්නේ 🩷🩷🩷🩷

01/12/2025

😭😭😭😭😭

Address

Malwaththa
Godakawela
70000

Website

Alerts

Be the first to know and let us send you an email when A&M Kichen Godakawela posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category