Mino's Kitchen

Mino's Kitchen Taste the love in every bite

ඔන්න  Mino's Kitchen   වෙතින්.. හෙට ඉදන් ඔයාලාට අපෙන්... රසම රස තෝසේ, පිට්ටු   ලබාගන්න පුළුවන් ... ඒ වගේම සුපුරුදු විදිය...
18/05/2026

ඔන්න Mino's Kitchen වෙතින්.. හෙට ඉදන් ඔයාලාට අපෙන්... රසම රස තෝසේ, පිට්ටු ලබාගන්න පුළුවන් ... ඒ වගේම සුපුරුදු විදියට ඉදිආප්ප , පොල් රොටී , සුප් එහෙමත් තියෙනවා..
ඔන්න එහෙනම් හවස 5ට ටෙක් එක ඉස්සර අපි ඉන්නවා..
ඔයාලාගේ ඕඩර්ස් වලට අපිට කෑම ලැස්ති කරල තියන්න පුළුවන් ..
ඉතිං අපිට කතා කරන්න 0718253073/
whatsapp 0769355415

25/02/2026
රස වෑහෙන  පොලොස් කරි දැන් අපෙන් ☺️☺️☺️
28/01/2026

රස වෑහෙන පොලොස් කරි දැන් අපෙන් ☺️☺️☺️

20/01/2026

❤️

ඔන්න ඉතිං දවස් දෙකක් අපිට එන්න බැරි උනා... පුද්ගලික කාරානයක් නිසා.... කෝල් කරල.. ඇවිත් ආපහු හැරිල ගිය හෑමෝමගෙන්ම  සමාව ඉ...
20/01/2026

ඔන්න ඉතිං දවස් දෙකක් අපිට එන්න බැරි උනා... පුද්ගලික කාරානයක් නිසා.... කෝල් කරල.. ඇවිත් ආපහු හැරිල ගිය හෑමෝමගෙන්ම සමාව ඉල්ලනවා🥹..

ඔන්න අද හවස අපි ඉන්නවා සුපිරුදු විදියටම..

📍 හවස 04ට ගොඩගම ටෙක් එක ඉස්සරහ

📞0718253073
📞0769355415whatsapp

අපිට කතා කරල කලින්ම කෑම එක රෙඩි කරල තියාගන්න පුලුවන්..

ඒවගේම අපි කෑම ඕඩර්ස් බාර ගන්නවා... අපිට දවසකට කලින් කිව්ව නම් අපි රෙඩි කරල දෙනවා ☺️☺️☺️
අපෙන් ඔයාලාට

චිකන් සුප්
එළු සුප්
එළවළු සුප්
ඉදි ආප්ප සහ හොදි වර්ග
පොල් රොටී
මිලදී ගන්න පුලුවන්

හායි යාලුවනේ 🥰❤️ගොඩ දවසකින්.. ආවාත්... හදපු ඔක්කොම කෑම ඉවර වෙන්න අරං ගියපු ඔයාලාට ගොඩාක් ස්තූතී... 🙏❤️ සුප් මදිවෙලා හැරි...
13/01/2026

හායි යාලුවනේ 🥰❤️
ගොඩ දවසකින්.. ආවාත්... හදපු ඔක්කොම කෑම ඉවර වෙන්න අරං ගියපු ඔයාලාට ගොඩාක් ස්තූතී... 🙏❤️ සුප් මදිවෙලා හැරිල යන්න උනාට අපිට සමාවෙන්න.. 🥺🥺හිතුවේ නැ පලවෙනි දවසෙම මෙච්චර ආදරයක් ලැබේවි කියල..
🤰බන්ඩියත් උස්සන් හිමීට හිමීට මහන්සි වෙලා හදපු කෑම ටික ඉවර වෙලා තියෙනවා දැක්කම හිතට හරිම සතුටුයි.. 🩷🥺
ඉස්සර වගේ දුවල පැනල වැඩකරන්න අමාරුයි.. 😪 ඒ නිසා කඩේ ඉන්නෙ අම්මයි තාත්තායි පුළුවන් හැමවෙලේම අයියත් , හස්බනුයි උදව් කරනවා....
කඩේ මම නැති උනත්... ඔන්න ඉතින් අද ඉදන් හැමදාම අපි ආපහු සුපුරුදු විදියට හවස ඉන්නවා... ☺️
ඉස්සරහට තවත් අලුත් කෑම ජාතී ගොඩක් අරං එන්නම් ඔයාලාට...🤩
එදා වගේම අදත් අපිට දෙන ඒ ආදරේට හදවතින්ම ආදරේයි.. 🥰❤️
අපි එනවා ඔන්න ... ඔයාලත් එන්න.. කලින් මැසේජ් එකක් හරි කෝල් එකක් හරි දිලා අපිට කෑම ඕඩර් එක කියන්න අපි ලෑස්ති කරල තියන්නම්...ඔයාලා වෙනුවෙන්...
0769355415 (whatsapp)
චිකන් සුප්
එළවළු සුප්
එළු සුඔ
පොල් රොටී
ඉදිආප්ප සහ හොදි අපෙන් ගන්න පුළුවන්

අපේ කෑම රස බලපු හැමෝම... හොද නරකත් කියාගෙන යමු.. 🥺🙂

Address

Highlevel Road
Godagama

Opening Hours

Monday 17:00 - 21:00
Tuesday 17:00 - 21:00
Wednesday 17:00 - 21:00
Thursday 17:00 - 21:00
Friday 17:00 - 21:00
Saturday 17:00 - 21:00

Website

Alerts

Be the first to know and let us send you an email when Mino's Kitchen posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category