chamo cakes.

chamo cakes. Be delicious for your special occasions.🧸❤️
(4)

Chamo cakes collections ❤️ 1 kg birthday cake with butter icing ❤️Thank you so much for your order ❤️      ゚viralシfypシ゚v...
10/07/2026

Chamo cakes collections ❤️

1 kg birthday cake with butter icing ❤️

Thank you so much for your order ❤️

゚viralシfypシ゚viralシalシ

09/07/2026

අවුරුදු 27 ක් අවංකව තමන්ගෙ රැකියාව කරපු ගමේ බස් එකෙ කොන්දොස්තර වෙනුවෙන් ගමේ අය එකතු වෙලා කරපු හරිම ලස්සන වැඩක් 🥰❤️

ඔබට නිදුක් නීරෝගි සුවබර විශ්‍රාම දිවියක් වේවා ❤️

07/07/2026

එකම දවසේ birthday එක සමරපු තවත් ආදරණිය හදවත් දෙකක් 🥰❤️

ඔයාලා අපි ගැන තියෙන මෙ විශ්වාසයට ගොඩාරියක් ආදරෙයි ❤️

සුභම සුභ උපන්දිනයක් සෙනුර පුතාට වගෙ සංජය අයියට 🥰❤️

අද අපේ හිතේ තිබුණු ලොකු හීනයක් හැබෑ වුණා... ❤️🚗✨අපි හිතපු විදියටම  ලස්සනට සාර්ථකව වැඩේ කරන්න ලැබුණු එක ගැන අපිට කියාගන්න...
05/07/2026

අද අපේ හිතේ තිබුණු ලොකු හීනයක් හැබෑ වුණා... ❤️🚗✨
අපි හිතපු විදියටම ලස්සනට සාර්ථකව වැඩේ කරන්න ලැබුණු එක ගැන අපිට කියාගන්න බැරි තරම් සතුටුයි. මේ සතුට අපි දෙන්නාගේ විතරක් නෙවෙයි, අපිට හැමවෙලේම ශක්තියක් වෙලා, අපි එක්කම හිටපු වචනෙකින් හරි උදව් කරපු හැමෝගෙම සතුටක්. 🥹❤️
මේ හැමදේම ලස්සනට සාර්ථක වෙන්න උදව් කරපු, අපිව විශ්වාස කරපු, අපිට ආදරෙන් අත දුන්න අම්මා තාත්‍තා වගෙම මගෙ අයියලා අක්කලාටත් හදවතින්ම ස්තූතියි. ❤️🙏
ඒ වගේම මේ දවස ලස්සන මතකයක් කරගන්න අපි එක්ක හිටපු හැමෝටමත් ගොඩක් ස්තූතියි.
ජීවිතේ ලස්සනම සතුට කියන්නේ ආදරණීය මිනිස්සු එක්ක හීන සැබෑ වෙනවා දකින්න ලැබෙන එකයි. 🥹✨
තවත් ලස්සන ගමනක් මේකෙන් පටන් ගන්නවා. හැමෝගෙම ආශිර්වාදය අපිට හැමදාම ලැබේවා. 🤍🌸

Address

Ambagamuwa , Udabulathgama
Ginigathena

Website

Alerts

Be the first to know and let us send you an email when chamo cakes. posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category