Pretty & Tasty Foods

Pretty & Tasty Foods Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Pretty & Tasty Foods, Gampola-Nuwaraeliya Road, Gampola.

අද පිටත් උන කේක් කුමාරියෝ දෙන්නාඑක්කෙනෙක් ගම්පොලටඅනිත් කෙනා බොරලුමංකඩටසුබම සුබ උපන්දිනයක් වේවා❤️❤️ මේ හිමිකාරියන්ට      ...
22/09/2026

අද පිටත් උන කේක් කුමාරියෝ දෙන්නා
එක්කෙනෙක් ගම්පොලට
අනිත් කෙනා බොරලුමංකඩට
සුබම සුබ උපන්දිනයක් වේවා❤️❤️ මේ හිමිකාරියන්ට

#

මේ කේක් එක පාසල් විවාද තරගයකින් දිනලා ආව දරුවෝ කන්ඩායමක් වෙනුවෙන් එයාලගේ යාලුවෝ දීපු තෑග්ග3kg කේක් එකක්ජය වේවා❤️❤️ සුබ ව...
21/09/2026

මේ කේක් එක පාසල් විවාද තරගයකින් දිනලා ආව දරුවෝ කන්ඩායමක් වෙනුවෙන් එයාලගේ යාලුවෝ දීපු තෑග්ග
3kg කේක් එකක්
ජය වේවා❤️❤️ සුබ වේවා❤️❤️

#0776449397

ආදරනීය හබීගෙන් එයාගේ ලස්සන වයිෆ්ට ඕඩර් කරපු චාම් කේක් ඩිසයින් එකක්මෙයා ගියේ ගම්පොලටසුබම සුබ උපන්දිනයක් වේවා❤️❤️         ...
21/09/2026

ආදරනීය හබීගෙන් එයාගේ ලස්සන වයිෆ්ට ඕඩර් කරපු චාම් කේක් ඩිසයින් එකක්
මෙයා ගියේ ගම්පොලට
සුබම සුබ උපන්දිනයක් වේවා❤️❤️

අද දවස❤️ පුංචි දුවෙක්ගේ ලස්සන දවසට සෆයර්හිල් හොටෙල් එකට ගිය 3kg කේක් එකක්❤️ සිංහාපිටියට ගිය 2 Kg කේක් එකක්❤️මාවතුරට ගිය ...
20/09/2026

අද දවස
❤️ පුංචි දුවෙක්ගේ ලස්සන දවසට සෆයර්හිල් හොටෙල් එකට ගිය 3kg කේක් එකක්
❤️ සිංහාපිටියට ගිය 2 Kg කේක් එකක්
❤️මාවතුරට ගිය ස්ලැබ් කේක් එකක්
❤️ඕර්වේල් එකට ගිය කේක් එකක්
❤️ගම්පොලට ගිය කේක් දෙකක්
හැමෝටම සුබම සුබ උපන්දිනයක් වේවා❤️❤️
ස්තුති ❤️❤️

#

උපරිම ඉවසීමෙන් වැඩ කරපු දවසක්.අවසානය දකිද්දි සතුටුයි ❤️❤️❤️❤️             #
20/09/2026

උපරිම ඉවසීමෙන් වැඩ කරපු දවසක්.අවසානය දකිද්දි සතුටුයි ❤️❤️❤️❤️

#

අද දවස හැඩ කරපු අපේ කේක්.දැන් එකින් එක දාන්න වෙලාවක් නැති තරම්.😁අද රසම රස පයිනැපල් ගැටෝ එකකුත් හැදුවා අපි චූටි දුවෙක් වෙ...
19/09/2026

අද දවස හැඩ කරපු අපේ කේක්.දැන් එකින් එක දාන්න වෙලාවක් නැති තරම්.😁

අද රසම රස පයිනැපල් ගැටෝ එකකුත් හැදුවා අපි චූටි දුවෙක් වෙනුවෙන්.උපන්දින සමරපු හැමෝටම සුබ වේවා❤️❤️

උදෙන්ම අයිතිකාරයෝ ලගට යන්න හැඩ උන කට්ටිය.❤️❤️😍
19/09/2026

උදෙන්ම අයිතිකාරයෝ ලගට යන්න හැඩ උන කට්ටිය.❤️❤️😍

දවස ගෙවෙනවා හොයා ගන්න බැරි සතියක්.වැවතැන්නට,මාවතුරට,ඉන්ෆොනෙට් පෙර පාසලට,දොලුවට වගේම ගම්පොල ටවුන් එකට ගිය කේක් .මේ දවස් ව...
18/09/2026

දවස ගෙවෙනවා හොයා ගන්න බැරි සතියක්.වැවතැන්නට,මාවතුරට,ඉන්ෆොනෙට් පෙර පාසලට,දොලුවට වගේම ගම්පොල ටවුන් එකට ගිය කේක් .
මේ දවස් වල අපි දිනකට උපරිම ඇනවුම් අටක් විතරයි බාර ගන්නේ.ඉතින් මගේ ආදරනීය ඔයාලා දවස් දෙකකට කලින් වගේ ඕඩර් එක දානවනම් ලේසි.කේක් කියන්නේ දවසින් දවස අලුත් වෙන කලාවක් .ඒ පිලිබඳ නිරන්තර හැදෑරීම් කරන්න ඕන නිසා මේ දවස් ඒ වෙනුවෙනුත් යොදා ගන්න වෙලා.
මේ විශ්වාසයට ආදරයට හදවතින්ම ස්තුති
❤️❤️❤️❤️❤️

මේ ගෙවෙන්නේ අධ්කම කාර්‍යබහුල සතියක්.ආසාවෙන් හදපු කේක් වල ලස්සන ෆොටෝ ටිකක් ගන්න වෙලාවක් නැති දින කිහිපයක්.ඒ විශ්වාසයට ආදර...
16/09/2026

මේ ගෙවෙන්නේ අධ්කම කාර්‍යබහුල සතියක්.ආසාවෙන් හදපු කේක් වල ලස්සන ෆොටෝ ටිකක් ගන්න වෙලාවක් නැති දින කිහිපයක්.ඒ විශ්වාසයට ආදරයට ස්තුති හදවතින්ම.
උනම්බුවට
වීගුලවත්තට
කීරපනේට
වැලිගල්ලට
ගම්පොලට
ගිය අපේ කේක්.සුබ වේවා❤️❤️ ජය වේවා❤️❤️

#

අද දවසේ අපේ කේක් 😍😍❤️❤️වැඩි විස්තර හෙට .ආදරෙයි ❤️❤️❤️
14/09/2026

අද දවසේ අපේ කේක් 😍😍❤️❤️වැඩි විස්තර හෙට .ආදරෙයි ❤️❤️❤️

Address

Gampola-Nuwaraeliya Road
Gampola

Alerts

Be the first to know and let us send you an email when Pretty & Tasty Foods posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share