16/04/2026
Land For Immediate Sale Near Yakkala Town
🎯 යක්කල Lyceum international school and University එකට මීටර් 700 යි ( ලයිසියම් ජාත්‍යන්තර පාසලට සහ විශ්වවිද්‍යාලයට)
🎯 කොළඹ – නුවර ප්‍රධාන පාරට 500M (මීටර් 500)
🎯 යක්කල නගරයට කිලෝමීටර 2
🎯 යක්කල ආයුර්වේද කැම්පස් එකට කිලෝමීටර් 1.5
🎯 සුපිරි ඉඩමක් සමග සල්ලි ගසක හිමිකරුවකු වන්න 😏
🎯 මිස් කරගන්ඩ එපා මේ චාන්ස් එක. බ්‍රෝකර් කරුවන් අනවශ්යයි
🎯 ඉඩම – ව්‍යාපාරික සහ ආයෝජන සඳහා හෝ නේවාසික පරිහරණය සදහා ඉතා වටිනා පර්චස් 10.8
🎯 ඉඩම ඉදිරිපසට වන්නට මෙවර ප්‍රථම වතාවට පීදුන දුරියන් ගසක් ඇත. (සල්ලි ගස්) තව මාස 1.5 කින් පමණ දුරියන් කැඩිය හැක (අවුරුදු 20ක් පමණ පැරණි) බට් ගසක් නොවේ. (ලොකු දුරියන්) ගෙඩියක් රුපියල් 1500-2500 අතර මිලකට විකිනේ.
🎯 පිරිසිදු ලිං ජලය.
🎯 දුරියන් ගස බේරෙන සේ නිවසක් තනා ගත හැක (අවශ්ය නම්)
🎯 ඉඩම – ව්‍යාපාරික සහ ආයෝජන සඳහා ඉතා වටිනා පර්චස් 10.8
🎯 වාහන නැවැත්වීමට ගැරේජය සහ වතුර ටැංකිය තැබීම සදහා පලවෙනි තට්ටුව තෙක් වැඩ නිමකොට ඇත.
🎯 ඉඩම වටේම තාප්පය අඩි 7-10 අතර උසකින්
🎯 මනරම් ස්වබාවික පරිසරය
🎯 සියලු පහසුකම් අතේ දුරින්
🎯 යක්කල lyceum international එකට යන ළමුන්ගේ නිවාස යාබදව පිහිටා ඇත
🎯 කාපට් පාර
🎯 ගෙඩි හැදෙන කොස් ගසක් ඇත
🎯 විදුලිය සහ ජලය ඉඩම ළඟටම ඇත
🎯 🎯 🎯 🎯 මුදල 7,600,000 (මිලියන 7.6 😎 ලක්ෂ 76 යි 🎯 🎯 🎯 🎯 මිල ගනන් පසුව සාකච්ඡා කරගත හැක.
🎯🎯🎯 දුරකථන – 0759099196 🎯🎯🎯
🎯 🎯 🎯 🎯 ව්‍යාපාරික සහ ආයෝජන අවස්ථාවන්, 🎯 🎯 🎯 🎯
🎯 යක්කල lyceum international එකට යන ළමුන් සදහා ගෙයක් හෝ තට්ටු 2කේ ගෙයක් සාදා වෙනවෙනම කුලියට දිය හැක
🎯 යක්කල ආයුර්වේද කැම්පස් ඉගෙනුම ලබන පිරිමි සහ ගැහැණු ළමුන් සදහා නවාතැන් පහසුකම් සදහා යොදා ගත හැක
🎯 පිට රට සිටින ශ්‍රී ලාංකිකයන්ට ද විශේෂ ආයෝජන අවස්ථාවක්
🎯🎯🎯 දුරකථන – 0759099196 🎯🎯🎯
Land For Immediate Sale Near Yakkala Town
🎯 500M To Colmbo-Kandy Main Road
🎯 700M To Lyceum international school and University
🎯 1.5KM To Yakkala Ayurveda University
🎯 2KM To Yakkala Town
🎯 7KM To Nittambuwa Town
🎯 Serious buyers only.
🎯 Clear Deeds
🎯 Peaceful neighborhood
Set in a highly residential area, this property enjoys a peaceful and secure environment, ensuring your privacy and safety.
Price : 7.6M (7,600,000) Price can be negotiable.
🎯 🎯 🎯 Call For More Details on 0759099196 🎯 🎯 🎯