29/11/2021
Kosala ganegama sir thanks about appreciation us. ❤❤❤❤❤
රස කෑමක් කාපුවාම ඒකෙ රස හැමතිස්සෙම අපට මතක්වෙනවනෙ, ඒ වගේම ඒ කෑම ගත්ත තැනත් කිසිමදාක අමතකවෙන්නෙ නැහැ.
බගර් කියන්නෙ මේකාලෙ ජනප්‍රිය කෑමක් අපි හැමෝම වගේ බගර් කන්න කැමතීනෙ,
හැබැයි ලංකාවෙ තියෙන ලොකුම ප්‍රශ්නය තමයි එයාලගෙ Display එකේ තියෙන බගර් වල Photos ලොකුවට තිබුනට , මිලට ගන්න ගියාම ඒව අපි කන මාලු පාන් ගෙඩියකට වඩා ලොකු වෙන්නෙ නැහැ, ඒත් ඒවයෙ ගානෙනම් කිසිම අඩුවක් නැහැ මාලු පාන්ගෙඩියක් කන්න ඇයි එචිචර වියදම් කරන්නෙ කියල ඕන කෙනෙකුට හිතෙනව
ඔන්න මේ හැම ගැටලුවකටම නියම විසඳුම්ක් තියෙනව, මම දැන් කියන්නෙ එහෙම කෑමක් සහ කෑම ගත්තු තැනක විස්තරයක්.
"Mr OW, OW"
මේක තියෙන්නෙ ගමිපහ බන්ඩාරණායක පාසල ඉදිරිපිට ,හරියටම කිව්වොත් පාසලේ Vehicles Parking එක ඉදිරිපිට, පොඩි තැනක් හැබැයි
තැන සුපිරි, හරිම පිලිවෙලයි, පිරිසිදුකම ඉතා ඉහල මට්ටමක තියෙනව, හැම කෑමකම මිල ගණන් බොහොම පැහැදිලිව Display කරල තියෙනව ඕනකෙනෙකුට බලාගන්න.
හරිම රසවත් ,ඒවගේම හරිම සාධාරණ මිලක් ඒ මිලට දෙන්න පුලුවන් උපරිම මට්ටමට කෑම ටික ලැබෙනව,මේ වගේ තැනක් මේ වටේ පිටේ නැහැ, තියෙනවානම් තියෙන එකකම එක
MR OW OW ම තමා