Navo Eats

Navo Eats රසකාරකයකින් තොරව, නිවසේදීම පිරිසිදුව සූදානම් කරන රසවත් කෑම ඔබේ නිවසටම..🛵|🍲

☎ - 070 30000 18
(1)

18/08/2026

නුවර කියන්නේ වෙනම මායාවක්..!! 🐘✨🌞

16/08/2026

අද සිට අගොස්තු මස 21 දක්වා ඇණවුම් භාර ගැනීම නවතා ඇත.නැවත සුපුරුදු පරිදි අගොස්තු 22 සිට ඇණවුම් භාර ගනු ලැබේ..!! 😔|💝|🍲

බටු මෝජු...🍆|🤤කෝ කෝ කන්න ආස අය 🙄
15/08/2026

බටු මෝජු...🍆|🤤

කෝ කෝ කන්න ආස අය 🙄

මැලේසියාව ඉන්න දුවගෙන් එයාගේ පවුලේම අයට ආදරණීය රස තෑග්ගක් උඩුගමට..🍲✨ඩිලිවරි කියක් උනත් කමක්නෑ ඔන කිව්වා ඔන්න අපිට පාඩු උ...
14/08/2026

මැලේසියාව ඉන්න දුවගෙන් එයාගේ පවුලේම අයට ආදරණීය රස තෑග්ගක් උඩුගමට..🍲✨

ඩිලිවරි කියක් උනත් කමක්නෑ ඔන කිව්වා ඔන්න අපිට පාඩු උනත් ඔයාලට සාදාරණ ගානකට ගෙදරට ගෙනත් දුන්නා බොහෝම ස්තුතියි නංගි ඔයාට..!!❤️

☎️ 0703000018

゚viralシ

අයර්ලන්තයේ ඉන්න දුවගෙන් එයාගේ අම්මගේ උපන් දිනයට යවපු රස තෑග්ග.. 😁ඔයාටත් රස තෑග්ගක් යවන්න ඕනෙනම් අපිට කතා කරන්න..🥰☎️ 0703...
13/08/2026

අයර්ලන්තයේ ඉන්න දුවගෙන් එයාගේ අම්මගේ උපන් දිනයට යවපු රස තෑග්ග.. 😁

ඔයාටත් රස තෑග්ගක් යවන්න ඕනෙනම් අපිට කතා කරන්න..🥰

☎️ 0703000018

゚viralシ

රෑ රෑ කෑමට..🌛☎️ 0703000018           ゚viralシ
12/08/2026

රෑ රෑ කෑමට..🌛

☎️ 0703000018

゚viralシ

කොරියාවේ ඉන්න පුතාගෙන් එයාගේ උපන් දිනය වෙනුවෙන් පවුලේ හැමෝටම රෑ කෑමට අපේ රසම රස බිරියානි..🍲|🛵|🌛සුබම සුබ උපන් දිනයක් වේවා...
10/08/2026

කොරියාවේ ඉන්න පුතාගෙන් එයාගේ උපන් දිනය වෙනුවෙන් පවුලේ හැමෝටම රෑ කෑමට අපේ රසම රස බිරියානි..🍲|🛵|🌛

සුබම සුබ උපන් දිනයක් වේවා ශම්මික මල්ලී.උබ කියපු වචන ටික මට දැනුනා මල්ලී.උබත් ඉක්මණටම ඔයාගේ ලස්සන හීන ටික හැබෑ කරන් ලංකාවට වරේං මල්ලී බුදුසරණයි..❤️

☎️ 0703000018

゚viralシ

සීතල දවස් වල උණු උණුවෙම බඩ පැලෙන්න කන්න රසම රස බිරියානි ඔයාලගේ ගෙදරටම.. 🍱|🍲|🍗|🛵බොහෝම ස්තුතියි ඔයාලා අපි ගැන තියන විශ්වාස...
08/08/2026

සීතල දවස් වල උණු උණුවෙම බඩ පැලෙන්න කන්න රසම රස බිරියානි ඔයාලගේ ගෙදරටම.. 🍱|🍲|🍗|🛵

බොහෝම ස්තුතියි ඔයාලා අපි ගැන තියන විශ්වාසයට..❤️‍🩹

📲 0703000018

゚viralシ

පවුලේම අයට බඩපැලෙන්නම කන්න රෑ කෑමට බිරියානී..🍲|🥰අයියාගේ උපන් දිනය වෙනුවෙන් සෞදි අරාබියේ ඉන්න නංගියි ඊශ්‍රායල් ඉන්න මල්ල...
06/08/2026

පවුලේම අයට බඩපැලෙන්නම කන්න රෑ කෑමට බිරියානී..🍲|🥰

අයියාගේ උපන් දිනය වෙනුවෙන් සෞදි අරාබියේ ඉන්න නංගියි ඊශ්‍රායල් ඉන්න මල්ලිගෙනුයි තමයි මේ සංග්‍රාහය..❤️

සුබ උපන් දිනයක් වේවා අයියේ 🎂|🤍

☎️ 0703000018

゚viralシ

Address

29/1, Ehelapitiya Colany, Batuwangala, Neluwa
Galle
800081

Website

Alerts

Be the first to know and let us send you an email when Navo Eats posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share