Bumii

Bumii my home made cakes.you can try it.. cll me..0705745658 WhatsApp..
(3)

15/03/2026

Food delivery service

08/03/2026

𝙎𝙏𝙍𝘼𝙒𝘽𝙀𝙍𝙔 𝘾𝙐𝙋 𝘾𝘼𝙆𝙀🎂🎂 රස බලන්න එන්න මේ පැත්තට..💗💗රුපියල් 40 කට කොහෙන්ද මේවා ගන්න පුලුවන්..
අපෙන්ම විතරයි..🥰🥰 #𝙜𝙖𝙡𝙡𝙚 #𝙘𝙪𝙥𝙘𝙖𝙠𝙚 ゚viralシfypシ゚viralシalシ

08/03/2026

💗දැන් ඉදලා ඕඩර් කරන්න පුලුවන්..💗🎂🎂
බණ ගෙවල්,මගුල් ගෙවල්,දානේ ගෙවල්,පාටි,ඕනෑම අවස්තාවකට
දැන් ඉදලා අපෙන් ගන්න පුලුවන් .🎷🎷🎷
කොහෙන්ද මෙහෙම මුදලකට ගන්න පුලුවන්🤔🤔
ඉතින් ඔයාලටයි මේ අවස්තාව.
අපි ගාල්ලේ 𝙬𝙞𝙡𝙙 𝙬𝙞𝙨𝙝..🥰🥰 #වටලප්පන් #ගාල්ල #𝙘𝙪𝙥 𝙘𝙖𝙠𝙚

26/02/2026

මගේ චූටියා මට උදව් කරනවා..💗ලිප පත්තු කරත් ස්ටිකර් ඇලෙව්වත් පොඩි වෙලාවක් එයාටත් ඒ අත්දැකීම ලබාගන්න ඉඩ දෙනවා.එයාට අපි කියලා දීලා නෑ මේවා කවදාවත්.අපි කරන දිහා බලන් ඉදලා,එයා වැඩ කරනවා අපිත් එක්කම.එපා කියලා එයාට නොපෙන්නවත් කෑ ගහලා එපා කියන්නවත් හිතෙන්නේ නෑ..🥰💗💗

16/02/2026

Valentine එකට අපි ගියේ පන්සල්,ඒ අපේම වාහනයකින්.අපේ පුන්චි බිස්නස් එක හින්දා අපිට අපේ කියලා වාහනයකට යන්න පුලුවන් උනා.මේ තැනට එන්න මගේ අම්මා තාත්තා සහෝදරයා ගොඩක් උදව් කරා.එයාලට ජාති ජාතිත් පින්.
අවුරුදු ගානක් රස්සාවක් නිසා හෙම්බත් වෙලා හිටපු අපිට මාස හතරක් වගේ කාලයකදි මේවගේ දෙයකට අත ගහන්න පුලුවන් උනේ රත්තරන් බිස්නස් එක නිසා.
අමාරුවෙන් හරි ඉස්සරහ අඩිය තියනවා කොහොම හරි.
අපි කුලියට තමයි ඉන්නේ,කිරි හොදියි බතුයිත් කාපු දවස් අනන්තයි.දරුවා හම්බෙන්න ඉද්දිත්.ඒත් මට මාව හැමදාකම විශ්වාසයි.අද බැරි උනත් දවසක අනිවර්‍යෙන් දිනනවා කියලා.
උබලට මොනවද තියෙන්නේ කියලා අහපු අයට මම කියන්නේ මට තියෙනවා අම්මා තාත්තගෙන් හම්බුනු හයිය හිතක්.ඊට වඩා මොනවද මේ ලෝකෙ ජීවත් වෙන්න ඕනේ.ඒකෙන් බැරිනම් මේකෙන් ගේම ගහන්න හයියක්.
මේක අපි කාටවත් කරදරයක් නැතුව හිමින් යන ගමනක්.මගේ මහත්තයා බේබද්දෙක් කුඩ්ඩෙක් නොවුන එක මගේ ජීවිතේ ලබපු එකම වසනාව.අපේ product උපරිම සාදාරණව අපි ඔයාලගෙ අතට දෙන බවට තවත් ශාක්ශි අවශ්‍ය නෑ.ගොඩක් ස්තූතියි හැමෝටම 🙏🙏🙏💗💗 #ගාල්ල #වටලප්පන්

ජයෙන් ජයම වේවා පබාරා..නිහතමානි දිරිය කාන්තාවක්..අදර්ශයමත් චරිතයක්..
11/02/2026

ජයෙන් ජයම වේවා පබාරා..නිහතමානි දිරිය කාන්තාවක්..අදර්ශයමත් චරිතයක්..

09/02/2026

රජ වෙන්න නෙවෙයී ,සතුටින් ජීවත් වෙන්නයි.හොද දෙයක් රස දෙයක් කෙනෙකුට දීලා,එයාලගෙ කටින් රසම රසයි කියන වචනෙ අහන්න හැමෝටම බෑ.කරන්න දෙයක් නැතුවට ප්‍රඩක්ට් එකක් කිසිකෙනෙක් සල්ලි දීලා ගන්නේ නෑ.ඒ ප්‍රඩක්ට් එකට නැවත නැවත ඉල්ලීමක් ඇතිවෙන්න විශේ ශයක් තියෙන්නම ඕනේ.ඉතින් අපේ ප්‍රඩක්ට් ඔයාලත් ට්‍රයි කරන්න. #වටලප්පන් #ගාල්ල #කැරමල් පුඩින්

09/02/2026

අපේ නිහඩ ගමනෙන් ටිකක්.හිමින් හිමින් ඉස්සරහට යන අපේ බිස්නස් එක. #වටලප්පන් . #කැරමල් පුඩින් #ගාල්ල

11/11/2025

🍮🥰

Address

Dikkumbura Road Habaraduwa
Galle

Website

Alerts

Be the first to know and let us send you an email when Bumii posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category