Naturmo Galle

Naturmo Galle Organic Ice Cream For Healthy Life

12/10/2026

ලෝකෙ ඉන්න brand සර්ලා, මිස්ලා, නංගිලා මල්ලිලා විතරක් අපි ළඟට එන්න.
මොකද Naturmo කියන්නේ brand එකක් 🇱🇰🇱🇰

08/10/2026

මම සිංහල බෞද්ධ. ඕනම ආගමික නායකයෙක්
මෙතනට ඇවිත් ice cream ඉල්ලුවොත්
Naturmo අපි සල්ලි ගන්නෙ නෑ.
මට ස්වාමීන් වහන්සේලා ඉගැන්නුවෙ එහෙම.

04/10/2026

අද එන අයට ice cream වර්ග පුරවල තියෙන්නේ 🥰🥰
Naturmo Galle Fort 🇱🇰🇱🇰

02/10/2026

ඔන්න කාබනික දෙලුම් ice cream
අද ආවොත් කන්න පුළුවන් 🍦🍦🫠
Naturmo Galle Fort 🇱🇰🇱🇰

01/10/2026

විසි කරන ice cream හිඟන්නන්ට දෙනවද.?
හෙට උඹ මම හිඟන්නෙක් වෙන්න බැරිද.?
Naturmo Galle Fort 🇱🇰🇱🇰

මරණය කියන්නේ කුමක්ද..?  1.තමන්ගේ ජාතිය වෙනුවෙන්, තමන්ගේ දියුණුවද වෙනුවෙන්  ව්‍යාපාර කරන කෙනෙකුට.2.අනුන්ගේ දේ තමන් සතු කර...
01/10/2026

මරණය කියන්නේ කුමක්ද..?
1.තමන්ගේ ජාතිය වෙනුවෙන්, තමන්ගේ දියුණුවද වෙනුවෙන් ව්‍යාපාර කරන කෙනෙකුට.
2.අනුන්ගේ දේ තමන් සතු කරගන්න දඟලන්නේ නැති කෙනෙකුට.
3.පුළුවන් හැම මොහොතකම අනුන්ට උදව් කරන කෙනෙකුට.
4.හැම මොහොතෙම ඕනම දේකට උත්සාහවන්ත කෙනෙකුට.
5.අනුන්ට ඊරිසියා,වෛර,දුෂ්ටකම් නොකරන කෙනෙකුට.
6.අනිත් කෙනා දියුණු වෙනවා බලා සතුටු වෙන්න පුළුවන් කෙනෙකුට.
7.තමන්ගේ බලය පාවිච්චි කරලා අනුන්ව තලා පෙළා .නොකරන කෙනෙකුට.
8.ඕනෙම දරුණු අවස්ථාවක ඉවසීමපුළුවන් කෙනෙකුට.
9.තමා ගැන තමන් අවබෝධ කරපු කෙනෙකුට.

මරණය දිව්‍ය භෝජනයක්.

මම මගේ ජාතිය වෙනුවෙන් කිසිම chemical එකක් නැතුව
ice cream නිෂ්පාදනය කරා.
For my birthday වෙනුවෙන් උමන්දාව බෞද්ධ විශ්ව ගම්මානයේ වැඩවසන මහා සංඝරත්නය උදෙසා දානය පූජා කරා.🙏🙏🙏

29/09/2026

අපේ ice cream වල කෙස් ගහක් තිබුණ නම් මට සමාවෙන්න.
Naturmo Galle Fort

Address

Galle Fort 68/lan Ban State
Galle

Website

Alerts

Be the first to know and let us send you an email when Naturmo Galle posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category