Geethani Products

Geethani Products ඔබට අවශ්‍ය සියලුම රසකැවිලි ඉතා පිරිසිදුව විශ්වාසවන්තව සහන මිලට ලබා ගැනීමට කතා කරන්න අපට. 0768327905

"🌟 Welcome to Geethani Products! 🌟 Indulge in the essence of Sri Lankan tradition with our delectable range of oil cakes, asmi, kokis, and more! 🍬✨ Experience 'A Taste of Pure Delight!' as we handcraft each sweet with love and authenticity. Join us on a flavorful journey, where every bite is a celebration of heritage and happiness. 🎉🇱🇰 Explore the rich sweetness of Sri Lanka, one Geethani treat at a time! 💖
"

02/10/2025

Shout out to my newest followers! Excited to have you onboard! Dulanjaya Dilshan, Sampath Ariyarathna

22/09/2025
13/09/2025

Shout out to my newest followers! Excited to have you onboard! Chamara Pradeep, Manjula Jagoda

අච්චු කැවුම් 🙂අච්චු නැති කැවුම් 😍මොනවද හොද? 🙃අපි ගාව ඕන එකක් තියෙනවා 😌❤️
06/09/2025

අච්චු කැවුම් 🙂
අච්චු නැති කැවුම් 😍

මොනවද හොද? 🙃

අපි ගාව ඕන එකක් තියෙනවා 😌❤️

05/09/2025
03/09/2025

Shout out to my newest followers! Excited to have you onboard! Menaka Abeyrathna, Wasantha Kumara, Sameera Ranasinghe, Nilanthi Weerapana Hewage, Skariyawasam, Dilhan Rasika, Madura Malli, Liyanage Sachini, Sriya Sriya, Anura Siriwardhana, Dasith Danara

26/08/2025

ඔයා ආසම රසකැවිලි වර්ගය මොකක්ද ?
❤️❤️❤️

සිංහලයා මෝඩයා කැවුම් කන්න යෝධයා ඇත්තටම මොකක්ද මේ කතාව..මෙහෙම කියලා තමයි සුද්දො අපිව නෝන්ඩි කලේ. ඒත් සිංහලයො කවදාවත් මෝඩක...
25/08/2025

සිංහලයා මෝඩයා කැවුම් කන්න යෝධයා
ඇත්තටම මොකක්ද මේ කතාව..

මෙහෙම කියලා තමයි සුද්දො අපිව නෝන්ඩි කලේ. ඒත් සිංහලයො කවදාවත් මෝඩකමට කැවුම් කෑවේ නැති බව මතක තබාගත යුතුයි.
ඉස්සර කාලෙ ගැමි ගෙවල්වල අගුපිලේ නිතරම වගේ කැවුම් මල්ලක් එල්ලලා තිබුණා. යුද්දෙට යද්දිත් ඒකාලෙ අපේ සිංහලයො අරන් ගියේ කැවුම් මල්ලක්.
ඈ.. යුද්දෙට මොකටද කැවුම්? කැවුම් කියන්නෙ ඉතාම රසකෑමක් වගේම හොද බෙහෙතක්.
දන්නවද, කැවුම් සතියක් දෙකක් පරණ වෙනකොට කැවුමෙ හටගන්නවා පුස් වර්ගයක්. මේ පුස් විශබීජ නාශකයක් වගේම තුවාල හොද කරන බෙහෙතක්. ඉතින් අපේ හෙලයො යුද්දෙට යනකොට කැවුම් අරන් ගියේ කන්න වගේම යුද්දෙදි තුවාලයක් උනොත් බදින්න. මොකද දරුණු සටනකට පසුව ඇතිවන ආහාර හිගයට ඔවුන්ට කැවුම් මල්ල බොහෝ ප්‍රයෝජනවත් උනා. ඒවගේම යුද්ධයකදී ඇතිවන තුවාල වලට කැවුම් තබා ඒවා සුවකර ගැනීමට හැකි බවත් ඔවුන් දැන සිටියා.
සිරිපා කරුණාවේදී පවා රිටක ගැටගැසූ කැවුම් මල්ලක් රැගෙනයාම සිංහලයාගේ සිරිතක් උනා.
ඉතින් මේ මොකුත් නොදන්න සුද්දො අපිට මෝඩයො කිව්වා. අපේ අයත් ඒ ඇයි කියලාවත් හොයන්නෙ නැතුව ඕක අපේම අයටත් කියනවා.
අන්න එතන නම් සිංහලයන්ගෙ පොඩි කොස්සක් තියෙනවා.

#අපේරස #කැවුම් #කොණ්ඩකැවුම් #දැනුමටයමක්

25/08/2025

කැවුම් කන්න පෙරේත යාළුවෙක් අපි හැමෝටම ඉන්නවා.😒
කවුද කියලා mention කරමු බලන්න..👇

19/05/2024

කො_කිස් 😁😂🤭

ගීතානි නිෂ්පාදන ♥️👩‍🍳🧑‍🍳
Geethani Products
076 832 7905

Address

Ehela Kanda, Aluth Ihala, Mapalagama, Central
Galle

Website

Alerts

Be the first to know and let us send you an email when Geethani Products posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category