Israel Housekeeping

Israel  Housekeeping Keeping your hotel rooms clean, fresh & guest-ready every day.

17/08/2026

දැනුත් එනවා උනු උනු කැවුම් වගේ Housekeeping Agreement 😜🇮🇱

17/08/2026

Housekeeping ඇග්‍රිමන්ට් 10ක් ඇවිත් දැනට 🇮🇱🎊️🎊

16/08/2026

අනිවාර්යයෙන් එනවා 💯💝

🇮🇱
15/08/2026

🇮🇱

🎉 PIBA Lottery ගැන සුභ ආරංචියක්! 🇮🇱

🛑 පළමු PIBA Lottery එකෙන් තේරී පත් නොවූ අයදුම්කරුවන්ට වැදගත් පුවතක්!

🇮🇱 PIBA ලොතරැයි ක්‍රමවේදය යටතේ පළමු වර තේරී පත් නොවූ අයදුම්කරුවන්ට, ඉදිරියේ පැවැත්වෙන දෙවන සහ තෙවන ලොතරැයි අවස්ථා සඳහා නැවත ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් SLBFE විසින් ඉල්ලීමක් ඉදිරිපත් කර තිබෙනවා.

📌 මේ සම්බන්ධයෙන් අවසන් එකඟතාව අගෝස්තු 20 වනදා පැවැත්වෙන සාකච්ඡාවෙන් පසුව ලැබීමට නියමිතයි.

🙏 එබැවින් පළමු Lottery එකෙන් තේරී පත් නොවූ ඔබ තවමත් බලාපොරොත්තු අත්හරින්න එපා! ❤️

🔔 මේ පිළිබඳ නිල හා නවතම තොරතුරු ලැබුණු වහාම ඔබට දැනගැනීමට,

👉 Dream of Israel Page එක Follow කරලා තියාගන්න! 🇮🇱❤️

📢 යාවත්කාලීන තොරතුරු සඳහා අප සමඟ රැඳී සිටින්න.

14/08/2026

දැනට Agreement 91 🇮🇱🎊️👌

14/08/2026

දැන්ට housekeeping Agreement 70ක් වගේ ඇවිල්ලා🥰 🙏🇮🇱

Housekeeping ඇග්‍රිමන්ට් ආවා
14/08/2026

Housekeeping ඇග්‍රිමන්ට් ආවා

13/08/2026

බර අතු අල්ලන් ගේම ගහන උන් එමටයි.ඕකුන් ටික ඇල්ලුවම අපේ කොල්ලො කෙල්ලො ටිකකට හොදක් වෙයි ඉක්මනින් 🇮🇱🙏👌

Housekeeping ජුනි සෙට් එකේ තෝරාගත් කිහිප දෙනෙකුට අද zoom interview එකට මැසේජ් එක ඇවිල්ලා.හැමෝටම එන් නැ.
11/08/2026

Housekeeping ජුනි සෙට් එකේ තෝරාගත් කිහිප දෙනෙකුට අද zoom interview එකට මැසේජ් එක ඇවිල්ලා.හැමෝටම එන් නැ.

10/08/2026

අද දවල් 12ට web එක Open වෙනවා , සුදුසුකම් තියන අය දාන්න.නැත්නම් අපරාදෙ චාන්ස් එක 👌🇮🇱

Address

Galle

Website

Alerts

Be the first to know and let us send you an email when Israel Housekeeping posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share