Hetti Vlogs

Hetti Vlogs Warmly welcome to HETTI VLOGS , Sri Lanka's most popular food channel . Whatsapp Number 0754929945

02/11/2023

තාම Unlimited කොත්තු කෑවේ නැද්ද? මේක Food court එකෙන්ම විතරයි
Today food court special offer unlimited kotthu
වැඩි විස්තර සදහා - 076-5431294 0781727922
Mohamed Faris
(Delivery Galle Town Area /Delivery Charge Applicable)

09/09/2023

ගාල්ලෙ සිංහයෝ ❤️ දැන් එන්ඩො 😍

09/09/2023

ගාල්ලෙ සිංහයෝ 😍ලංකාවේ තියෙන ලොකුම Food Festival එක ඔන්න මේ පාර Galle සමනල Ground එකේදි September 9 සවස 1ට ඒ කියන්නෙ හෙට😍 Food stall, DJ, Live In Concert මේ හැම දෙයක්ම එදාට බලාගන්න පුළුවන්. කාලා බීලා සැපක් දාලා යන්න එන්න.❤️ 😘 Hetti Vlogs https://vt.tiktok.com/ZSL3n9te4/

09/09/2023
අද හවස සෙට් වෙලා ඉන්න 😍 අපේ කොල්ලෙක්ගෙ අලුත් තැනක්?? https://youtube.com/
11/08/2023

අද හවස සෙට් වෙලා ඉන්න 😍 අපේ කොල්ලෙක්ගෙ අලුත් තැනක්?? https://youtube.com/

Madeena Cheese කොත්තු කාපු ලමයි පොඩි හූවක් දාන්න 😍 https://youtu.be/681776jB_HsMadeena Hotel රස වෙනසක් නැති නියම චීස් ඇත...
06/08/2023

Madeena Cheese කොත්තු කාපු ලමයි පොඩි හූවක් දාන්න 😍 https://youtu.be/681776jB_Hs
Madeena Hotel
රස වෙනසක් නැති
නියම චීස් ඇති
කොත්තු රජාණෙනී.. 👑
Call us on : 077 295 4135
Location : No. 502, Matara Road, Katugoda 80000 Galle, Sri Lanka

⭕ Madeena Beach Hotel🔰Google Maps :- https://maps.app.goo.gl/a4yJGAszPoGtsiy18🔰Address :- 502 Matara Rd, Galle 80000🔰OPEN :- OPEN AT 07.30 AM to 5.30 AM🔰...

26/07/2023
09/07/2023

BEST FOODS & BIG PORTIONS | 100% මස් ජාති දාපු කැම විතරමයි.🌶️🍗
https://youtu.be/ds1ckuUVmx4

කෑම වර්ග 364ක  Full Menu එක 🍔🍕🍹 | Ice Burge Family Restaurant
09/06/2023

කෑම වර්ග 364ක Full Menu එක 🍔🍕🍹 | Ice Burge Family Restaurant

☎️ OUR TELEGRAM CHANNEL: https://t.me/hettivlogs ( Join our Telegram Channel for find estaurant full menus)--------------------------------------------⭕Ice B...

ඔන්න යලුවනේ පලවෙනි වරට Hetti Vlogs සංවිධානය කරන ලබන මහා Ice Cream දන්සලට ඔයාලා හැමොම එන්න.🥳❤️ ගිනිගල ඩී.සී අමරසිංහ මාවතේ...
02/06/2023

ඔන්න යලුවනේ පලවෙනි වරට Hetti Vlogs සංවිධානය කරන ලබන මහා Ice Cream දන්සලට ඔයාලා හැමොම එන්න.🥳❤️ ගිනිගල ඩී.සී අමරසිංහ මාවතේ හෙට්ටිආරච්චි නිවස අසල ජූනි 03 පොසොන් පෝය දවසේ උදෑසන9.30 සිට දවස පුරා පැවැත්වේ. අපිට ආදරේ කරන ඔයාලා හැමෝටම බැති සිතින් ආරාධනා 😍🍦🌸

Address

Galle
80000

Telephone

+94754929945

Website

Alerts

Be the first to know and let us send you an email when Hetti Vlogs posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Hetti Vlogs:

Share