Mr:Chicken-Galle

Mr:Chicken-Galle Fresh Chiken Retail & Wholesale

අද දවසේ සම රහිත නැවුම් කුකුල් මස් Fresh Chicken කිලෝ 1ක මිල රු:520යි!  කිලෝ 5ට වැඩි ඇණවුම් සදහා ගාල්ල,හික්කඩුව,කරාපිටිය...
20/11/2020

අද දවසේ සම රහිත නැවුම් කුකුල් මස් Fresh Chicken කිලෝ 1ක මිල රු:520යි! කිලෝ 5ට වැඩි ඇණවුම් සදහා ගාල්ල,හික්කඩුව,කරාපිටිය අවට ඩිලිවරි ගාස්තු අය නොකෙරේ!

20/11/2020

ආයුබෝවන් !! සුභ දවසක් යාළුවො හැමෝටම!!!

චිකන් වලට ආදරය කරන ගාල්ල අවට ඉන්න ඔයාලට සුභම සුභ පණිවිඩයක් අරගෙන අාවා.

මේ දවස්වල පවතින වාතාවරණයත් එක්ක ගොඩක් අයගෙ හිතේ මාළු කන්න තවමත් දෙගිඩියාවක් තියෙනවා.ඒ නිසා ගොඩක් අය වෙනත් දේවල් කන්න තමයි කැමැත්ත තියෙන්නෙ! ඒ අතරෙ ප්‍රධාන ඉල්ලුම තියෙන්නෙ චිකන් වලට.

චිකන් වලිනුත් ගොඩක් අය කැමතියි දවසෙ ෆ්‍රෙෂ් චිකන්වල (Farm Fresh Chicken)ට.නමුත් ඒවා ගේන්න ටිකක් දුරට යන්න පොඩි කම්මැලිකමක් තියෙනවා.

එ් නිසා ගාල්ලේ පළමු වතාවට අපි කොහෙන්වත් ගන්න බැරි ගාණට ෆ්‍රෙෂ් චිකන් ඔයාලගෙ ළගටම ගෙනත් දෙන්න තීරණය කරා.

ගාල්ල,ගිංතොට,කරාපිටිය,පෝද්දල,බූස්ස,රත්ගම,කුමාරකන්ද,හික්කඩුව,බද්දේගම දක්වා අපි අපේ ඩිලිවරි සේවාව ක්‍රියාත්මක කරන්න බලාපොරොත්තු වෙනවා.

විශේෂයෙන්ම හෝටල,ආපනශාලා,රාත්‍රී කෑම කඩ වලට සම රහිත ෆ්‍රෙශ් චිකන් කොහෙන්වත් නැති අඩු මුදලට දිනපතා ලබා දෙන්න අපි සූදානම්!

දුරකථන අංකය ලගදීම ලබා දෙන්නම්! දැනට ඔබේ විමසුම් inbox ඔස්සේ යොමු කරන්න!

ස්තුතියි!

Address

Galle
80000

Website

Alerts

Be the first to know and let us send you an email when Mr:Chicken-Galle posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share