Kingz

Kingz Restaurant . Take-away . Home delivery The restaurant serves high-end food that doesn’t neglect its comfort-food foundations.

Welcome to KINGZ

Make the journey to the UKG Mahagedara building, Baddegama Road, Dangedara, Galle and you’ll be blown away by chef Neil’s tasting menu and be well and truly looked after by the friendly staff. In the main restaurant of KINGZ, you get a good view of the chefs in action, thanks to the fully open kitchen with modern and hygienic equipment. Family and air condition dining rooms are a

vailable as per your convenient. There are choices of multiple options in Seafood, Chicken, Pork and Beef and dishes use predominantly Sri Lankan ingredients at affordable prices. Chase the Taste …..

Kingz RestaurantPARTY LOUNGEOpening Very Soon @ #29, Donald Janz Rd, Bataganwila, Galle.
27/01/2022

Kingz Restaurant
PARTY LOUNGE
Opening Very Soon @
#29, Donald Janz Rd, Bataganwila, Galle.

Kingz RestaurantRe-Opening Very Soon @ #29, Donald Janz Rd, Bataganwila, Galle.
19/01/2022

Kingz Restaurant
Re-Opening Very Soon @
#29, Donald Janz Rd, Bataganwila, Galle.

WE ARE MOVING !Due to our location change, KINGZ Restaurant @ UKG Mahagedara building, Dangedara, Galle is closed from 1...
11/01/2022

WE ARE MOVING !

Due to our location change, KINGZ Restaurant @ UKG Mahagedara building, Dangedara, Galle is closed from 10th January 2022.
We apologize for any inconvenience and look forward to welcoming you at our "New Location".

Opening Very Soon !

Sincerely
KINGZ Team
777 79 89 44

KINGZ wishes you and your loved ones a happy new year, filled with love, and prosperity.ඔබටත් ඔබේ ආදරණීයයන්ටත් ආදරය සහ ස...
01/01/2022

KINGZ wishes you and your loved ones a happy new year, filled with love, and prosperity.
ඔබටත් ඔබේ ආදරණීයයන්ටත් ආදරය සහ සෞභාග්‍යය සපිරි සුභ නව වසරකට KINGZ වෙතින් සුබපැතුම්!

සතුට සහ නිරෝගී සුවය සපිරි සුභ නත්තලක් වේවා ෴Wishing you a Happy & Healthy Christmas ෴
25/12/2021

සතුට සහ නිරෝගී සුවය සපිරි සුභ නත්තලක් වේවා ෴
Wishing you a Happy & Healthy Christmas ෴

ඇදිරිනීතිය කොච්චර දික්කරත් ඉල්ලුමට සැපයුම දෙන්න අපි සූදානම්. හැමදාමත් සෞඛ්‍යාරක්ශිතව පිලියෙලකරන ඔබට හුරු පුරුදු KINGZ රස...
24/09/2021

ඇදිරිනීතිය කොච්චර දික්කරත් ඉල්ලුමට සැපයුම දෙන්න අපි සූදානම්. හැමදාමත් සෞඛ්‍යාරක්ශිතව පිලියෙලකරන ඔබට හුරු පුරුදු KINGZ රසය ඔබේ ගෙදරටම ගෙනත් දෙන්න අපිට පුලුවන්. 777 79 89 44 කතා කරල Order කරන්න.
Visa / Master කාඩ්, Commercial Bank Q+ Pay වලින් හරි HNB SOLO වලින් ගෙවන්න පුලුවන්.

ඇදිරිනීතිය කොච්චර දික්කරත් ඉල්ලුමට සැපයුම දෙන්න අපි සූදානම්. හැමදාමත් සෞඛ්‍යාරක්ශිතව පිලියෙලකරන ඔබට හුරු පුරුදු KINGZ රස...
04/09/2021

ඇදිරිනීතිය කොච්චර දික්කරත් ඉල්ලුමට සැපයුම දෙන්න අපි සූදානම්. හැමදාමත් සෞඛ්‍යාරක්ශිතව පිලියෙලකරන ඔබට හුරු පුරුදු KINGZ රසය ඔබේ ගෙදරටම ගෙනත් දෙන්න අපිට පුලුවන්. 777 79 89 44 කතා කරල Order කරන්න.
Visa / Master කාඩ් වලින් හරි HNB SOLO වලින් ගෙවන්න පුලුවන්.

ඔබේ ප්‍රියතම KINGZ රසයන් දැන් ඔබේ නිවසටම .KINGZ Restaurant now open. You can order your favorite dishes via 777 79 89 44...
03/09/2021

ඔබේ ප්‍රියතම KINGZ රසයන් දැන් ඔබේ නිවසටම .
KINGZ Restaurant now open. You can order your favorite dishes via 777 79 89 44. Home delivery available from 11 AM to 8 PM

ඉරිදා දවසේ ගෙදර ඉන්න ඔබට රසම රස ඇරබික් චිකන් බුරියානි එකක් දැන් KINGZ වෙතින්.අරාබියට ආවේනික රසයෙන් යුතු අනර්ගතම අමුද්‍රව...
10/07/2021

ඉරිදා දවසේ ගෙදර ඉන්න ඔබට රසම රස ඇරබික් චිකන් බුරියානි එකක් දැන් KINGZ වෙතින්.
අරාබියට ආවේනික රසයෙන් යුතු අනර්ගතම අමුද්‍රව්‍ය යොදල හදපු මේ බුරියානි එක සෑම ඉරිදාදිනකම රු. 650 කට ගෙදරටම ගෙන්න ගන්න පුලුවන්.
සෑම සෙනසුරාදා දිනකම රාත්‍රී 8 දක්වා 777 79 89 44 ට කතාකරල ඇණවුම් බාරදෙන්න පුලුවන්.

KINGZ හඳුන්වාදෙන නවතම රසය Thai Fried Rice.ඔරිජිනල් BLACK BEAN සෝස් මුසුවූ චිකන් තායි Fried Rice එකක් RS. 690/=  ඔබේ නිවස...
08/07/2021

KINGZ හඳුන්වාදෙන නවතම රසය Thai Fried Rice.
ඔරිජිනල් BLACK BEAN සෝස් මුසුවූ චිකන් තායි Fried Rice එකක් RS. 690/= ඔබේ නිවසටම.

ඔරිජිනල් නාසිගුරාන් එකක් කන්න ඉන්දුනීසියාවම යන්න ඕනේ නෑ .සුපිරිම සුපිරි චිකන් නාසිගුරාන් එකක් දැන් රු.690 කට KINGZ වෙතින...
08/07/2021

ඔරිජිනල් නාසිගුරාන් එකක් කන්න ඉන්දුනීසියාවම යන්න ඕනේ නෑ .
සුපිරිම සුපිරි චිකන් නාසිගුරාන් එකක් දැන් රු.690 කට KINGZ වෙතින්.
හෝම් ඩිලිවරි 777 79 89 44

KINGZ බාස්මතී මික්ස්ඩ් ප්‍රයිඩ් රයිස් ස්පෙෂල් ෆැමිලි පැක් දැන් නැවතත් ඔබ වෙනුවෙන් රු 1,350/= කට.බාස්මතී සහලින්, චිකන්, ඉ...
01/07/2021

KINGZ බාස්මතී මික්ස්ඩ් ප්‍රයිඩ් රයිස් ස්පෙෂල් ෆැමිලි පැක්
දැන් නැවතත් ඔබ වෙනුවෙන් රු 1,350/= කට.

බාස්මතී සහලින්, චිකන්, ඉස්සෝ හා සොසජස් මිශ්‍ර තිදෙනෙකුට ප්‍රමානවත් අපගේ ස්පෙෂල් ෆැමිලි පැක් එකට අමතර ලෙස ග්‍රිල්ඩ් සොසජස් සහ Egg Bullseye 3ක් සමග අන්නසි එකතුකර අත.
ඔබගේ රුචිය පරිදි Beef හෝ Pork රු 100 ක අමතර මුදලකට එකතුකර ගත හැක.
ඇණවුම් සඳහා අමතන්න 777 79 89 44

Address

1st Floor, UKG Mahagedara Bulding, Dangedara
Galle
8000

Opening Hours

Monday 11:00 - 22:30
Tuesday 11:00 - 22:30
Wednesday 11:00 - 22:30
Thursday 11:00 - 22:30
Friday 11:00 - 23:30
Saturday 11:00 - 23:30
Sunday 11:00 - 23:30

Telephone

+94777798944

Website

Alerts

Be the first to know and let us send you an email when Kingz posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Kingz:

Share

Category