Rampe

Rampe ශ්‍රී ලාංකීය රසයේ හදවත

29/06/2026

අවිඳු අඳුර දුරු කර, සදහම් ආලෝකයෙන් සිත් සතන් පහන් වන පින්බර පොසොන් පුර පසළොස්වක පෝය දිනක් වේවා! 🌕☸️

24/06/2026

From Traditional Sri Lankan taste to your Plate 🍂
✨ නියම ශ්‍රී ලාංකීය කෑම වල රහ බලන්න!
👨‍🍳 Authentic & Freshly Made
📲 pre-book via WhatsApp 👇


🌕🙏 සුභ වෙසක් මංගල්‍යයක් වේවා! 🙏🌕බුදුන් වහන්සේගේ උතුම් දහම් ආලෝකය ඔබගේත් ඔබගේ පවුලේ සැමගේත් ජීවිත සතුට, සාමය, සෞභාග්‍යය ස...
30/05/2026

🌕🙏 සුභ වෙසක් මංගල්‍යයක් වේවා! 🙏🌕

බුදුන් වහන්සේගේ උතුම් දහම් ආලෝකය ඔබගේත් ඔබගේ පවුලේ සැමගේත් ජීවිත සතුට, සාමය, සෞභාග්‍යය සහ යහපත් සිතුවිලිවලින් පිරී යාමට හේතුවක් වේවා.

මෙම පින්බර වෙසක් දිනයේදී සියලු දෙනාටම ආදරය, කරුණාව සහ සහෝදරත්වය පිරි ලස්සන දවසක් ප්‍රාර්ථනා කරමු. 🪔✨

🌿 RAMPE Family

27/05/2026

🌿 Freshly Made Daily
🍛 රසට කන්න, සතුටින් යන්න ❤️

Chef-crafted Sri Lankan lunches made with love.
Fresh flavours, warm meals, and happy smiles every day 😊

📍Find the RAMPE cart near you
⏰ 11:30 AM – 2:30 PM daily

Hello Colombo! 👋 ආයුබෝවන් කොළඹ! ❤️We’re excited to introduce RAMPE 🌿 — a local food brand bringing you fresh, chef-craft...
23/05/2026

Hello Colombo! 👋
ආයුබෝවන් කොළඹ! ❤️

We’re excited to introduce RAMPE 🌿 — a local food brand bringing you fresh, chef-crafted Sri Lankan lunches made daily with authentic homemade flavours 🍛

At RAMPE, we believe lunch should feel warm, satisfying, and comforting — just like a meal made at home. From delicious rice & curry combinations to carefully prepared sides, every meal is made with love, quality ingredients, and true Sri Lankan taste ❤️

✨ Freshly prepared every day
✨ Authentic local flavours
✨ Hygienic & quality meals
✨ Affordable and satisfying lunches

Whether you’re at work, on the go, or simply craving a good Sri Lankan lunch, RAMPE is here to make your day better 🌿

අපේ රස ඔබේ සිනාවට හේතුවක් වේවා 😊

Special thanks to Dilan Dilan Theekshana❤️ for the support, encouragement, and belief in this journey from the very beginning 🌿

Address

Malwaththa Road, Kohuwala
Nugegoda
10250

Telephone

+94766408026

Website

Alerts

Be the first to know and let us send you an email when Rampe posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Rampe:

Share

Category