SaVi cake

SaVi cake savi sweet cake

23/10/2026
22/10/2026

අපේ ජීවිතයේ අසීරුම තැන්වලදී ශක්තිය වුණ, අපේ හීන වෙනුවෙන් මුළු ජීවිතයම කැප කරපු අපේ රත්තරන් අම්මාට සුබ උපන්දිනයක් වෙන්න ඔනි! 👑🎂❤️

​ඔයා දුන්න ආදරයට සහ කරපු කැපකිරීම්වලට මට කවදාවත් ණය ගෙවන්න බැහැ අම්මේ. නිදුක් නිරෝගී දීර්ඝායුෂ පතනවා! හැමදාම අපේ ළඟින් සතුටින් ඉන්න අපේ අම්මේ... 🥹🙏

ආදරණීය දුවල පුතාලගෙන් ආදරනීය අම්මිට🖤🥰
Odre went to
#මැදබැද්ද
゚

22/10/2026

ආදරනිය අවුරැදු තුන🖤🙈💍🌹

21/10/2026

ආදරනිය අවුරුදු තුන😫🥺🥰🫶💍

06/10/2026

ආදරණීය පිරිමි ලමයටයි නැණටයි බලන්නකෝ ඒ දෙන්නගෙම සතුට😍🥰
මං කේක් හදන්න නොදන්න කාලේ ඉදම් මගේන් කේක් කපූ පව්ලේ සෙට් එක😁❤️‍🩹අදනම් මං දොරලගට යනකම් දන් නෑ මං එන්නේ කියලා🤭😁 happy birthday Twins😍❤️‍🩹😩 වෙන්න ඔනි කෙසේද එසේම වෙන්න ඔනී හැමදාම සතුටින් ඉන්න ඔනි❤️‍🩹😍

Address

Madipola Road Wahakootte
Galewela
WAHAKOOTE

Website

Alerts

Be the first to know and let us send you an email when SaVi cake posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share