Muthuli Handcraft

Muthuli Handcraft screen printing saree, Hand painting saree,Wool,Bag Business & Teaching

23/06/2026

ඔබට අවශ්‍ය සියලුම Screen Printing වැඩ කටයුතු විශ්වාසනීයව සහ ඉහළම ප්‍රමිතියෙන් කරවා ගැනීමට Muthuli Handcraft අප අමතන්න..
071 294 4137

11/06/2026

👜 ඔබේ ව්‍යාපාරයටත් Branding කරපු Textile Bags අවශ්‍යද?
​සරල සහ ආකර්ෂණීය නිමාවකින් යුත් Textile Bags දැන් අපෙන්!
​✨ අපගේ සේවාවන්:
​ව්‍යාපාරික ලාංඡන (Logos) සහ ඕනෑම Design එකක් උසස් ප්‍රමිතියෙන් Print කරදීම.
​කල්පැවැත්ම සහ නිමාව 100% ක් විශ්වාසදායකයි.
​සාධාරණ මිල ගණන්.
​🛍️ ඔබේ Brand එක ඊළඟ මට්ටමට රැගෙන යන්න අදම අපට අමතන්න!
​📞 071 294 4137
🚚 දිවයින පුරා බෙදාහැරීම (Island-wide Delivery) ඇත.

🅜🅤🅣🅗🅤🅛🅘 🅗🅐🅝🅓🅒🅡🅐🅕🅣
08/06/2026

🅜🅤🅣🅗🅤🅛🅘 🅗🅐🅝🅓🅒🅡🅐🅕🅣

ඔබේ ව්‍යාපාරය කුමක් වුවත්, පාරිභෝගිකයා අතට යන බෑග් එකෙන් ඔබේ සන්නාමයේ වටිනාකම (Brand Value) සහ විශ්වාසනීයත්වය තීරණය වෙනව...
07/06/2026

ඔබේ ව්‍යාපාරය කුමක් වුවත්, පාරිභෝගිකයා අතට යන බෑග් එකෙන් ඔබේ සන්නාමයේ වටිනාකම (Brand Value) සහ විශ්වාසනීයත්වය තීරණය වෙනවා.

​දැන්ම ඔබේ ව්‍යාපාරයටත් Sales වැඩි කරන, Brand Value එක UP කරන, ආකර්ෂණීය "UniQ Bag" එකක් MUTHULI HANDCRAFT වෙතින් නිර්මාණය කරගන්න! ✨

​👉 Online Business 🙋

👉 Restaurant 🍽️

👉 Food City 🛒

👉 Clothing Shop 👕

👉 Phone Shop 📱

👉 Gift Shop 🧧

👉 Hotel 🏣

​ඔබට අවශ්‍ය ඕනෑම ප්‍රමාණයකින් (Any Size), උසස්ම ප්‍රමිතියේ Paper Bags සහ Textile Bags ඔබේ රුචිකත්වයට අනුව විශ්වාසවන්තව නිමවා ගැනීමට අදම අපිට කතා කරන්න. 📞

​දිවයින පුරා බෙදාහැරීම් (Island-wide Delivery) සහිතයි! 🚚🇱🇰

​📞 දැන්ම අමතන්න:

📲 071 294 4137

පින්බර වෙසක් පොහෝ දිනයක් වේවා!°•□■○●☆☆《❤️ Muthuli Handcraft ❤️》☆☆□■○●•°
30/05/2026

පින්බර වෙසක් පොහෝ දිනයක් වේවා!
°•□■○●☆☆《❤️ Muthuli Handcraft ❤️》☆☆□■○●•°

🔸️Muthuli Handcraft වෙතින් ඔයාටම ආවේණික සොඳුරු සාරි 😍♦️අපේ අලුත්ම ලේස් කොට්න් සාරි එකතුව, ඔයාගේ අලංකාරය තවත් වැඩි කරනවා ...
15/05/2026

🔸️Muthuli Handcraft වෙතින් ඔයාටම ආවේණික සොඳුරු සාරි 😍
♦️අපේ අලුත්ම ලේස් කොට්න් සාරි එකතුව, ඔයාගේ අලංකාරය තවත් වැඩි කරනවා 🤗🤗
♦️ස්ක්‍රීන් ප්‍රින්ටින් මෝස්තර මගින් සාරි එකට ලැබෙන්නේ වෙනස්ම පෙනුමක්. 🤫
♦️අපේ සුවිශේෂී ස්ක්‍රීන් ප්‍රින්ටින් සාරි ලංකාව පුරාම ඩිලිවරි කරන්න අපි සූදානම්.❤
​වැඩි විස්තර සඳහා අපේ පේජ් එකට මැසේජ් එකක් දාන්න නැත්නම් කෝල් එකක් දෙන්න.
📲☎️ 071 95 95 148
📲☎️ 071 294 4137

Muthuli Handcraft

Address

139, Kalawewa Road
Galewela
21200

Telephone

+94712944137

Website

Alerts

Be the first to know and let us send you an email when Muthuli Handcraft posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share