Vinu Homemade

Vinu Homemade THERE IS NOTHING MORE ROMANTIC THAN A DELICIOUS FOOD. 🍽🍤🍜🍮🧋

Customer comments 🫶
23/06/2026

Customer comments 🫶

🎂💛 Birthday Cake Order 💛🎂1 ½kg බටර් කේක් එකක් ✨ඇතුළත ටොපිංස් ලෙස White Chocolate Chips එකතු කරලා, රසවත් Butter Icing එකක...
23/06/2026

🎂💛 Birthday Cake Order 💛🎂

1 ½kg බටර් කේක් එකක් ✨
ඇතුළත ටොපිංස් ලෙස White Chocolate Chips එකතු කරලා, රසවත් Butter Icing එකකින් ආදරෙන් කවර් කරපු ලස්සන Birthday Cake එකක්. 🎉

අක්කා තමන්ගේ ආදරණීය මල්ලි වෙනුවෙන් දුන්න විශේෂ Order එකක්. 💛

ඔයාලටත් මේ වගේ රසම රස, Soft, 100% Homemade Cake එකක් අදම Order කරන්න පුළුවන්. 🧁

📞 0776925204
📍Hunupitiya

💛🎂✨

Happy Father's Day 💐❤️  💙  👨‍👧  ❤️  🥰  🌟  🙏  💕  👨‍👧‍👧  💙  ✨
21/06/2026

Happy Father's Day 💐❤️

💙
👨‍👧
❤️
🥰
🌟
🙏
💕
👨‍👧‍👧
💙

🍊🍒 Orange Drip Butter Cake 🍒🍊Fresh Orange Juice සහ නැවුම් Orange Slices වල රසයත් එක්ක, Butter Icing වලින් ආදරෙන් සරසපු 1...
18/06/2026

🍊🍒 Orange Drip Butter Cake 🍒🍊

Fresh Orange Juice සහ නැවුම් Orange Slices වල රසයත් එක්ක, Butter Icing වලින් ආදරෙන් සරසපු 1kg Homemade Cake එකක්. 💛✨

✔️ 100% Homemade
✔️ No Preservatives
✔️ Soft & Delicious Butter Cake
✔️ Fresh Orange Topping & Cherries

ඔයාලගේ Birthday, Anniversary සහ Special Occasion වලටත් මේ වගේ ලස්සන සහ රසවත් Cake එකක් අදම Order කරන්න. 🎂

📞 0776925204
📍 Vinu Homemade - Enderamulla,

🍊🎂💕

🌿💙 Father’s Day Special by Vinu Homemade 💙🌿ළඟම එන Father’s Day එකට අපේ ජීවිතේ වීරයා වන තාත්තාට ආදරයෙන් පිරුණු, රසයෙන් පි...
16/06/2026

🌿💙 Father’s Day Special by Vinu Homemade 💙🌿

ළඟම එන Father’s Day එකට අපේ ජීවිතේ වීරයා වන තාත්තාට ආදරයෙන් පිරුණු, රසයෙන් පිරිපුන් පුංචි සතුටක් තිළිණ කරමු. 🎂👨‍👧‍👦

කිසිදු කල්තබා ගැනීමේ ද්‍රව්‍ය නොමැති, 100% Homemade, හරිම සොෆ්ට් සහ රසම රස cakes විවිධ designs වලින් ඔබේ ආදරණීය තාත්තා වෙනුවෙන් සූදානම් කර දෙන්න අපි සූදානම්. ❤️

📞 අදම ඔබේ order එක වෙන් කරවා ගන්න
Vinu Homemade – 0776925204

✨ Celebrate Father’s Day with love, sweetness, and unforgettable memories. ✨

🎂💙👨‍👧‍👦

Thank you for your valuable customer feedback.🫶
14/06/2026

Thank you for your valuable customer feedback.🫶

🩵🎂 Simple Design Birthday Cake 🎂🩵1kg බටර් කේක් එකක්, රසම රස බටර් අයිසින් වලින් අලංකාර කරපු හරිම සොෆ්ට් homemade cake එකක...
14/06/2026

🩵🎂 Simple Design Birthday Cake 🎂🩵

1kg බටර් කේක් එකක්, රසම රස බටර් අයිසින් වලින් අලංකාර කරපු හරිම සොෆ්ට් homemade cake එකක්. කිසිම කල්තබා ගැනීමේ ද්‍රව්‍යයක් නොමැතිව ආදරයෙන් සකස් කළ නිර්මාණයක්. 🧁✨

ඔයාලටත් මේ වගේ simple design එකක් තියෙන birthday cake එකක් අදම order කරගන්න පුළුවන්.

📞 0776925204
📍Enderamulla

Vinu Homemade – Made with love, baked to perfection. 💕🍰

🎂💙 Ethmina බබාගේ 1වෙනි උපන්දිනය වෙනුවෙන් ආදරෙන් හදපු Boss Baby Theme Birthday Cake එකක්! 👶👑Ethmina බබාගේ පුංචි හරිම ආදරය...
13/06/2026

🎂💙 Ethmina බබාගේ 1වෙනි උපන්දිනය වෙනුවෙන් ආදරෙන් හදපු Boss Baby Theme Birthday Cake එකක්! 👶👑

Ethmina බබාගේ පුංචි හරිම ආදරයෙන් අපට භාරදුන්න මේ ලස්සන order එකේ, 2kg Boss Baby Theme Birthday Cake එක බටර් අයිසින් වලින් cover කරපු රසම රස, soft Butter Cake එකක්. 💙✨

ඒ විතරක් නෙවෙයි… Birthday Cake එකත් එක්කම 1kg Butter Cake එකක්, උඩින් icing layer එකක් සහ colourful sprinkles එක්ක සූදානම් කළා. 🍰🌈

කිසිදු කල්තබා ගැනීමේ ද්‍රව්‍ය නොමැති, 100% homemade ආදරයෙන් හදන රසවත් cake ඔබේ විශේෂ දවසත් තවත් ලස්සන කරන්න අපි සූදානම්. ❤️

📞 Vinu Homemade
📱 077 692 5204
📍Enderamulla,

📌 ඔබටත් මෙවැනි Birthday Cakes, Theme Cakes සහ Butter Cakes order කරගත හැක.
Order එක සතියකට කලින් ලබාදෙන්න.

🎂💙👑

13/06/2026

🎂💙 Ethmina බබාගේ 1වෙනි උපන්දිනය වෙනුවෙන් ආදරෙන් හදපු Boss Baby Theme Birthday Cake එකක්! 👶👑

Ethmina බබාගේ පුංචි හරිම ආදරයෙන් අපට භාරදුන්න මේ ලස්සන order එකේ, 2kg Boss Baby Theme Birthday Cake එක බටර් අයිසින් වලින් cover කරපු රසම රස, soft Butter Cake එකක්. 💙✨

කිසිදු කල්තබා ගැනීමේ ද්‍රව්‍ය නොමැති, 100% homemade ආදරයෙන් හදන රසවත් cake ඔබේ විශේෂ දවසත් තවත් ලස්සන කරන්න අපි සූදානම්. ❤️

📞 Vinu Homemade
📱 077 692 5204
📍Enderamulla,

📌 ඔබටත් මෙවැනි Birthday Cakes, Theme Cakes සහ Butter Cakes order කරගත හැක.
Order එක සතියකට කලින් ලබාදෙන්න.

🎂💙👑

Customer feedback ❤️
08/06/2026

Customer feedback ❤️

Address

Ranimadama, Wattala
Enderamulla
11300

Alerts

Be the first to know and let us send you an email when Vinu Homemade posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share