7 Eleven Cafe & Restaurant

7 Eleven Cafe & Restaurant Cafe & Restaurant

🍃 මුරුංගා කොළ කැඳ... පෝෂණයෙන් පිරුණු අපේම දේශීය පානයක්! 🍃නිරෝගී දිවියකට උදෑසනට එකතු කරගන්න පුළුවන් හොඳම දේශීය පානය! 100%...
27/07/2026

🍃 මුරුංගා කොළ කැඳ... පෝෂණයෙන් පිරුණු අපේම දේශීය පානයක්! 🍃

නිරෝගී දිවියකට උදෑසනට එකතු කරගන්න පුළුවන් හොඳම දේශීය පානය! 100% ක් පිරිසිදුවට, ගුණ පිරෙන්න හදපු නැවුම් මුරුංගා කොළ කැඳ දැන් අපේ කඩෙන් ලබාගන්න පුළුවන්.

❤️ ලැබෙන ගුණාංග:
• ශරීරයේ ප්‍රතිශක්තිකරණය ඉහළ නංවයි
• කැල්සියම් සහ යකඩ බහුලයි
• දියවැඩියාව සහ රුධිර පීඩනය පාලනයට උපකාරී වේ
• දවස පුරා සක්‍රීයව ඉන්න අවශ්‍ය ශක්තිය ලබා දෙයි
✨ උදෑසන ආහාර වේලට කලින් කැඳ වීදුරුවක් බීලා නිරෝගීව දවස පටන් ගන්න.

03/07/2026
New beginnings ✨🍊🥭 ස්වභාවික රසයෙන් පිරුණු අලුත් අත්දැකීමක් ඔබ වෙනුවෙන්! 💚අපගේ Juice Bar දැන් විවෘතයි! 🥤නැවුම් පලතුරු, සු...
03/07/2026

New beginnings ✨

🍊🥭 ස්වභාවික රසයෙන් පිරුණු අලුත් අත්දැකීමක් ඔබ වෙනුවෙන්! 💚
අපගේ Juice Bar දැන් විවෘතයි! 🥤
නැවුම් පලතුරු, සුවඳැති රස, සහ සෞඛ්‍ය සම්පන්න පානයන් සමඟ ඔබව සාදරයෙන් පිළිගනිමු.
අදම එන්න, ඔබේ ප්‍රියතම Juice එක රසවිඳින්න! 🌿✨

හැමදාම නෑ හැමතැනම නෑ 😎👌අද menu එක😌උදේටරතු බත්තම්බපු කොස්පාන්ඉඳියාප්පරොටීපරිප්පුකොස් ඇට මැල්ලුමකූනිස්සො බැදුමමාලු / මස් /...
28/05/2026

හැමදාම නෑ
හැමතැනම නෑ 😎👌

අද menu එක😌

උදේට
රතු බත්
තම්බපු කොස්
පාන්
ඉඳියාප්ප
රොටී
පරිප්පු
කොස් ඇට මැල්ලුම
කූනිස්සො බැදුම
මාලු / මස් / බිත්තර

දවල්ට
සුදු බත්/‍රතු බත්
වම්බටු එළවලු
පරිප්පු
කරවල බැදුම
බෝංචි පැස්ටා සමඟ
කතුරු මුරුංගා කොල මැල්ලුම
පපඩම්
මස් / මාලු / බිත්තර

අපෙන් කෑවොත් පිට යන්නෙ නෑපිටින් කෑවොත් අපි දන්නෙ නෑ 😌අද දවසේ menu එක 👌උදෑසන menu එකරතු බත්පරිප්පුකූනිස්සො බැදුමපොල්සම්බෝ...
27/05/2026

අපෙන් කෑවොත් පිට යන්නෙ නෑ
පිටින් කෑවොත් අපි දන්නෙ නෑ 😌
අද දවසේ menu එක 👌

උදෑසන menu එක

රතු බත්
පරිප්පු
කූනිස්සො බැදුම
පොල්සම්බෝල
පාන් රොටි
ඉඳියාප්ප
තම්බපු කොස්

දවල් menu එක

රතු බත් / සුදු බත්
කඩල පරිප්පු
කොස් මාලුව
කරවල බැදුම
මුකුවැන්න මැල්ලුම
පපඩම්
කට්ලට්

Morning view 🤍
24/05/2026

Morning view 🤍

07/01/2026
දැන් 7 Eleven Cafe & Restaurant වලින්! Thal Cola, Nelli Cola & Garac Cola - රු. 250/= ක් පමණයි! 😋🤤අපේන් දැන් ලබා ගත හැක!...
03/01/2026

දැන් 7 Eleven Cafe & Restaurant වලින්!

Thal Cola, Nelli Cola & Garac Cola - රු. 250/= ක් පමණයි! 😋🤤

අපේන් දැන් ලබා ගත හැක! 🎉

"

Address

7 Eleven Building, Hingureara
Embilipitiya

Opening Hours

Monday 07:00 - 15:00
Tuesday 07:00 - 15:00
Wednesday 07:00 - 15:00
Thursday 07:00 - 15:00
Friday 07:00 - 15:00
Saturday 07:00 - 15:00
Sunday 07:00 - 15:00

Website

Alerts

Be the first to know and let us send you an email when 7 Eleven Cafe & Restaurant posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category