SPAR Savemor Nimal Super

SPAR Savemor Nimal Super Your neighborhood SPAR Savemore supermarket in Embilipitiya! Fresh groceries, everyday essentials, and great value. Shop smart, save more!

18/08/2026

Free දෙන අයිය 🤣🤣🤣

Save More Every Day at SPAR SaveMor – Embilipitiya.

SPAR Savemor Nimal Super Hypermart

New Town Road, Embilipitiya
📞 Call us: +94 70 126 6266

Smart shopping starts here – SaveMor, Live Better.

🔥 ස්ථාවර රැකියාවකින් ඔබේ හෙට දිනය සාර්ථක කරගන්න කැමතිද? 🔥​ඇඹිලිපිටියේ SaveMor Supermarket ආයතනයේ පුරප්පාඩු වී ඇති තනතුරු...
12/08/2026

🔥 ස්ථාවර රැකියාවකින් ඔබේ හෙට දිනය සාර්ථක කරගන්න කැමතිද? 🔥

​ඇඹිලිපිටියේ SaveMor Supermarket ආයතනයේ පුරප්පාඩු වී ඇති තනතුරු සඳහා පළපුරුදු මෙන්ම නවක ඔබටත් දැන් අයදුම් කළ හැක!

​💸 මාසික වැටුප 45,000+ සිට!

​🎯 අපගේ විශේෂ ප්‍රතිලාභ:
පුහුනු කාලයෙන් පසුව ඔබට

​ආකර්ෂණීය මූලික වැටුප්
​වාර්ෂික ප්‍රසාද දීමනා (Annual Bonuses)
​විකුණුම් ඉලක්ක මත අමතර දීමනා
​නවාතැන් සහ රාත්‍රී ආහාර දීමනා
​අතිකාල දීමනා (OT)

​📲 අයදුම් කරන්නේ කෙසේද?

ඔබේ යාවත්කාලීන කළ CV පත්‍රිකාව අදම අපගේ WhatsApp අංකයට යොමු කරන්න.
✅️Whatsapp - 070 7 266 266
​☎️ අමතන්න - 070 1 266 266

📩 Email: [email protected]

10/08/2026

💸 පඩි ගත්ත ගමන් සල්ලි ඉතිරි කරගන්න හොඳම තැන! 🛒🛍️

​ඇඹිලිපිටියේ අපේ අයට මෙන්න මාසේ පඩියෙන් උපරිම වාසි ගන්න නියම අවස්ථාවක්!
බඩු මිල කොච්චර වැඩි වුණත් ගෙදරටම අත්‍යවශ්‍ය බඩු ටික අඩුවටම ගන්න අදම එන්න SPAR සේව්මෝ නිමල් සුපර් එකට! 🌾✨

​🔥 අද විශේෂ දීමනා:

🧅 ලොකු ලූණු (ඉන්දියන්) - රු. 208/-
🥔 අර්තාපල් (Import) - රු. 165/-
🍚 සුදු සීනි - රු. 215/-
🌾 තිරිඟු පිටි - රු. 168/-
🍛 රතු කැකුළු සහල් (Double Polish) - රු. 156/-
🔴 පරිප්පු - රු. 238/-
🐔 නෙල්නා කුකුළු මස් (1kg) - රු. 1090/-
🐟 සැමන් - රු. 525/-

​පඩිය වියදම් වෙන්න කලින් අදම ඇවිත් මාසෙටම ඕන බඩු ටික අඩු ගණනට වෙන් කරගන්න! 🏃‍♂️💨



​📍 SPAR Savemore Nimal Super - ඇඹිලිපිටිය
🛵 Free Delivery: 070 1 266 266

✨ ඇඹිලිපිටියට ආපු සුපිරිම ආරංචිය! 🥜🔥Original Quality ​කජු කන්න කොළඹ යන්න ඕන නෑ...ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම Royal Cashews හි...
04/08/2026

✨ ඇඹිලිපිටියට ආපු සුපිරිම ආරංචිය! 🥜🔥

Original Quality ​කජු කන්න කොළඹ යන්න ඕන නෑ...
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම Royal Cashews හි සියලුම රසවත් කජු නිෂ්පාදන දැන් අපේ ඇඹිලිපිටියටත් ආවා! ❤️‍🔥

​ඔබට ලබාගත හැකි Royal Cashews රස වර්ග:

✔️ Hot & Spicy Cashews (සැරට කන්න)
✔️ Salted Cashews (ලුණු මිශ්‍ර)
✔️ Burnt Cashews (කර කරපු)
✔️ Cheese & Onion (චීස් සහ ළූණු)
✔️ Chilli Garlic (මිරිස් සහ සුදුලූනු)
✔️ Hot Pepper (ගම්මිරිස්)
✔️ Honey Cashews / පැණි කජු
✔️ BBQ Cashews
✔️ Shrimp & Red Onion (ඉස්සන් සහ රතු ළූණු)
✔️ Roasted Cashews with Tangy Curry Leaves (කරපිංචා රසැති)
✔️ Dehydrated Cashews (ස්වාභාවික)
✔️ Cocktail Mixtures & Gift Packs

​ඔබේ පවුලේ සැමට සහ විශේෂ අවස්ථාවන් සඳහා උසස්ම ප්‍රමිතියේ Royal Cashews රස දැන් එකම තැනකින්! 😍

​📍 පිවිසෙන්න:
SPAR SaveMor - Nimal Super (Embilipitiya)
​අදම ඇවිත් ඔබේ ප්‍රියතම කජු රසය තෝරාගන්න! 🛍️✨

Hotline - 070 1 266 266 / 070 7 266 266

01/08/2026

Original Skin Care Products හොයන අයට.

Save More Every Day at SPAR SaveMor – Embilipitiya.
SPAR Savemor Nimal Super Hypermart

New Town Road, Embilipitiya
📞 Call us: +94 70 126 6266

Smart shopping starts here – SaveMor, Live Better.

29/07/2026

🌿 N2H පෝෂණයෙන් පරිපූර්ණ නවතම නිෂ්පාදන 6ක් දැන් SPAR SaveMor නිමල් සුපර් ඇඹිලිපිටියෙන්! 🌿
​ඔබේ දෛනික සෞඛ්‍යයට අත්‍යවශ්‍ය පෝෂණය එකම තැනකින්:
​❤️ Chia Seeds: හෘද සෞඛ්‍යයට සහ Omega-3 ලබාගැනීමට.
​🧠 Dried Blueberries: මොළයේ ක්‍රියාකාරීත්වය සහ මතක ශක්තිය වැඩිදියුණු කිරීමට.
​🛡️ Dried Cranberries: ප්‍රතිශක්තිකරණය ශක්තිමත් කිරීමට.
​👁️ Dried Apricots: අක්ෂි සෞඛ්‍යය සුරැකීමට.
​⚡ Sunflower Seeds: සිරුරේ ශක්තිය සහ ප්‍රබෝධය නංවාලීමට.
​🥗 Pumpkin Seeds: ආහාර ජීර්ණය සහ සාමකාමී නිඳකට.
​📍 අදම පැමිණෙන්න: SPAR SaveMor නිමල් සුපර් - ඇඹිලිපිටිය! 🛒✨

🌿 N2H පෝෂණයෙන් පරිපූර්ණ නවතම නිෂ්පාදන 6ක් දැන් SPAR SaveMor නිමල් සුපර් ඇඹිලිපිටියෙන්! 🌿​ඔබේ දෛනික සෞඛ්‍යයට අත්‍යවශ්‍ය ප...
29/07/2026

🌿 N2H පෝෂණයෙන් පරිපූර්ණ නවතම නිෂ්පාදන 6ක් දැන් SPAR SaveMor නිමල් සුපර් ඇඹිලිපිටියෙන්! 🌿

​ඔබේ දෛනික සෞඛ්‍යයට අත්‍යවශ්‍ය පෝෂණය එකම තැනකින්:

​❤️ Chia Seeds: හෘද සෞඛ්‍යයට සහ Omega-3 ලබාගැනීමට.
​🧠 Dried Blueberries: මොළයේ ක්‍රියාකාරීත්වය සහ මතක ශක්තිය වැඩිදියුණු කිරීමට.
​🛡️ Dried Cranberries: ප්‍රතිශක්තිකරණය ශක්තිමත් කිරීමට.
​👁️ Dried Apricots: අක්ෂි සෞඛ්‍යය සුරැකීමට.
​⚡ Sunflower Seeds: සිරුරේ ශක්තිය සහ ප්‍රබෝධය නංවාලීමට.
​🥗 Pumpkin Seeds: ආහාර ජීර්ණය සහ සාමකාමී නිඳකට.

​📍 අදම පැමිණෙන්න: SPAR SaveMor නිමල් සුපර් - ඇඹිලිපිටිය! 🛒✨

HOTLINE - 070 1 266 266 / 070 7 266 266

පින්බර ඇසළ පොහෝ දිනයක් වේවා! 🙏
29/07/2026

පින්බර ඇසළ පොහෝ දිනයක් වේවා! 🙏

Address

New Town Road
Embilipitiya
70200

Opening Hours

Monday 07:30 - 23:00
Tuesday 07:30 - 23:00
Wednesday 07:30 - 23:00
Thursday 07:30 - 23:00
Friday 07:30 - 23:00
Saturday 07:30 - 23:00
Sunday 07:30 - 23:00

Website

Alerts

Be the first to know and let us send you an email when SPAR Savemor Nimal Super posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category