Cafe Favorite

Cafe Favorite ❤Cafe Favorite❤
මේනම හන්දිය, දිප්පිටිය
070 3513583

18/02/2026

පුංචියට Birthday, Anniversary Party එකක් ගන්න කැමතිද 😊

Cafe Favorite අපී ඒ සියලුම දේ සූදානම් කරලා දෙන්න ලෑස්තියි. ❤ ඉතිං ඔයා ආදරේ කරන කෙනා පුදුම කරලා සතුටු කරමුද.

ලග ලගම එන ඔයාගෙ ආදරණීයන්ගේ උපන්දිනෙට අපිත් එක්ක එකතු වෙලා එයාව පුදුම කරමූ. ❤🫶😍

අපිට කතා කරන්න
071 5427340
070 3513583

ඔයාගෙ එයාට අපෙන්....😌❤️Ribbon Flower Bouquet 💐🎀එයාට විතරක් නෙවෙයි ඔයා ආදරය කරන ඔයාගේ ආදරණීයන්ට ලස්සනම ලස්සන පර නොවෙන  මල...
15/02/2026

ඔයාගෙ එයාට අපෙන්....😌❤️

Ribbon Flower Bouquet 💐🎀

එයාට විතරක් නෙවෙයි ඔයා ආදරය කරන ඔයාගේ ආදරණීයන්ට ලස්සනම ලස්සන පර නොවෙන මල් මිටක්....🌝

💐✨️.........✨️💐

ඔයාටත් පුළුවන් මේ වගේ ලස්සන 𝙍𝙞𝙗𝙗𝙤𝙣 𝙛𝙡𝙤𝙬𝙚𝙧 𝙗𝙤𝙪𝙦𝙪𝙚𝙩 එකක් සාධාරණ මිලකට ඔබ කැමති ඕනෑම වර්ණයකින් 🌈 කැමති මල් ප්‍රමාණයකින් නිමකරවාගන්න..😍

💐Birthdays 🎂
💐Graduations 🎓
💐Bride to be👰‍♂️✨️
💐Weddings 🤵👰
💐Engagements 💍
💐Proposals 👩‍❤️‍👨
💐Anniversaries♥️
💐Valentine 🌹
💐Airport welcomes ✈️

💓100% Handmade Flower Bouquets 💐

අපත් සමඟ සම්බන්ධ වන්න....
📱Whatsapp 0703513583
071 5427340

කෑගල්ල මාවනැල්ල අවට delivery පහසුකම් සහිතයි 🥰

゚viralシ

හා පැංචාගේ කේක් එක ගියේ ලස්සන  චූටි හා පැංචියක්ට 😍චූටි පැංචිට  සුභම සුභ උපන්දිනයක් වේවා. ❤පැංචිගෙ අම්මා දුර රටක හිටියත් ...
10/02/2026

හා පැංචාගේ කේක් එක ගියේ ලස්සන චූටි හා පැංචියක්ට 😍
චූටි පැංචිට සුභම සුභ උපන්දිනයක් වේවා. ❤

පැංචිගෙ අම්මා දුර රටක හිටියත් එයාලගේ ලස්සන දවස් අමතක කරේ නෑ.. හැමදාමත් Cafe Favorite අපිත් එක්ක එකතු වෙලා එයාලගේ ලස්සන දවස් රසවත් කරා 🫶

මෙ නංගි අපිට දුන්න තුන්වෙනි ඕඩර් එක. 🫶❤ හැමදමත් වගේ ඒ තියන විශ්වාසෙට Cafe Favorite අපේ ස්තූතිය 😊

☎ 071 5427340
070 3513583

゚viralシfypシ゚viralシal ゚videoviralシallシ2025

10/02/2026

ආදරේට උනත් ලෝබ හිතෙන්නේ
"ඇත්තටම ආදරේ "
කරන කෙනෙක් හම්බවුනාම ....!
🫶❤🌹

☎ 071 5427340
070 3513583

゚viralシfypシ゚viralシal ゚videoviralシallシ2025

❤𝐛𝐢𝐫𝐭𝐡𝐝𝐚𝐲 C𝐚𝐤𝐞❤     Butter icing      1Kg Butter & Choclate Mix Cake ☎ 071 5427340      070 3513583 ゚viralシfypシ゚viralシal...
08/02/2026

❤𝐛𝐢𝐫𝐭𝐡𝐝𝐚𝐲 C𝐚𝐤𝐞❤
Butter icing
1Kg Butter & Choclate Mix Cake

☎ 071 5427340
070 3513583

゚viralシfypシ゚viralシal ゚videoviralシallシ2025

❤𝐛𝐢𝐫𝐭𝐡𝐝𝐚𝐲 C𝐚𝐤𝐞❤     Butter icing      500g Butter Cake ☎ 071 5427340      070 3513583 ゚viralシfypシ゚viralシal  ゚videoviralシ...
08/02/2026

❤𝐛𝐢𝐫𝐭𝐡𝐝𝐚𝐲 C𝐚𝐤𝐞❤
Butter icing
500g Butter Cake

☎ 071 5427340
070 3513583

゚viralシfypシ゚viralシal ゚videoviralシallシ2025

❤𝐛𝐢𝐫𝐭𝐡𝐝𝐚𝐲 C𝐚𝐤𝐞❤     Butter icing      1Kg Butter Cake ☎ 071 5427340      070 3513583 ゚viralシfypシ゚viralシal  ゚videoviralシa...
30/01/2026

❤𝐛𝐢𝐫𝐭𝐡𝐝𝐚𝐲 C𝐚𝐤𝐞❤
Butter icing
1Kg Butter Cake

☎ 071 5427340
070 3513583

゚viralシfypシ゚viralシal ゚videoviralシallシ2025

❤𝐛𝐢𝐫𝐭𝐡𝐝𝐚𝐲 C𝐚𝐤𝐞❤     Butter icing      1Kg Butter Cake ☎ 071 5427340      070 3513583 ゚viralシfypシ゚viralシal  ゚videoviralシa...
24/01/2026

❤𝐛𝐢𝐫𝐭𝐡𝐝𝐚𝐲 C𝐚𝐤𝐞❤
Butter icing
1Kg Butter Cake

☎ 071 5427340
070 3513583

゚viralシfypシ゚viralシal ゚videoviralシallシ2025

24/01/2026

ආදරයට වටිනාකමක් දෙන්න
ලැබෙන හැම මොහොතෙම 😍🫶

☎ 071 5427340
070 3513583

゚viralシfypシ゚viralシal ゚videoviralシallシ2025

19/01/2026

සියලූම මව්වරුන්ට උපහාරයක්ම වේවා 🙏❤🌎
අම්මා වෙනුවෙන් ❤ දාමූ.

"අම්මා" කියලා කියන්නෙම සංසාරයක්.......
ජීවිත කාලය පුරාවටම කොතෙක් හමූවීම්
තිබුනත්,
හමූ වූ හොදම හමුවීම
අම්මා........
අප්‍රමාණ ආදරය, දරා ගැනීම, කැප කිරිම
කියන වචන වල ජීවමාන ස්වරූපය
එක වචනයකින් කිව්වොත්
ඒ "අම්මා" ය 🌎 ❤

ආදරණීය අම්මාගේ උපන් දිනය වෙනුවෙන් විදේශ ගතව සිටින ආදරණීය පුතාගෙන් තමයි මේ Suprise එක ❤❤😍

නිදුක් නීරෝගි සුබම සුබ උපන්දිනයක් වේවා අම්මා 🌎🙏❤
ආදරණීය සුබ පැතුමක් Cafe Favorite අපෙන් 😍

☎ 071 5427340
070 3513583

゚viralシfypシ゚viralシal ゚videoviralシallシ2025

Chubby Teddy ගේ හිමිකාරිය ❤❤😍😍
18/01/2026

Chubby Teddy ගේ හිමිකාරිය ❤❤😍😍

Address

Menama Juntion
Dippitiya

Opening Hours

Monday 09:00 - 18:00
Tuesday 09:00 - 18:00
Wednesday 09:00 - 18:00
Thursday 09:00 - 18:00
Friday 09:00 - 18:00
Saturday 09:00 - 18:00
Sunday 09:00 - 18:00

Website

Alerts

Be the first to know and let us send you an email when Cafe Favorite posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category