19/02/2026
🍽️🎤 "කෑම කාලා ඉක්මනට යන කස්ටමර්ලාට සුබ ආරංචියක් 🫵🫵🫵🫵🫵🫵🫵🫵🫵🫵🫵🫵🫵🫵🫵🫵🫵
මාසෙකට සැරයක් 'සින්දුවක් කියලම' රෑ වෙනකම් ඉන්න තැනක් දික්වැල්ලට!
💳අපේ Member කෙනෙක් නම් ඕනෑම බිල්පතකට 5% Discount දෙනවා.
අපේ Page එක Fallow & Share කර Screenshot එක අපට Whatsapp කරන්න.
අපගේ සේවාවේ ගුණාත්මකභාවය Review එකක් දෙන්න.
කොළඹට සිමාවු Street Food දැන් දික්වැල්ලට,
(සවස 4.00 සිට 9.00)
✅Juice Bar
✅Coffee
✅Ice Cream
✅Pudding
✅Bugger (3 in 1)
✅අච්චාරු
✅ආප්ප/ඉදි ආප්ප/පාන්
✅BBQ
✅Fried Rice/Kottu/Noodles/Pasta
✅Rice & Curry (වෑංජන 10කින්)
✅Bites(Chicken,Fish,Pork,Beef,Sea Food,etc)
ගොඩක් රෙස්ටෝරන්ට් වලට මිනිස්සු එන්නේ බඩගින්නට කාලා යන්න. Bar එකට එන්නේ ඉක්මනට ෂොට් එකක් දාගෙන යන්න.
ඒත් සින්දුවක් කියලා ආතල් එකක් ගන්න දික්වැල්ලේ තියෙන එකම තැන 24/7 Restaurant - Dickwella (Sky lounge)
‼️‼️‼️VIP Room with JBL Party Box‼️‼️‼️
ඒකට තියෙන හොඳම විසඳුම තමයි: "Monthly Musical Night" (මාසික ගීත සැන්දෑව)
📅 1. දිනය සහ තේමාව
මාසයේ අවසන් සතියේ සෙනසුරාදා සවස 6.00 සිට 10.00
🪩🪅Nostalgic Night🪅🪩
"ඇතුල්වීම නොමිලේ! (Entrance Free). නමුත් මේසයක් වෙන් කරවා ගැනීමට (Table Reservation) අවම බිල රු. 5,000ක් විය යුතුය."
Party Platter":
දැල්ලෝ,ඉස්සෝ,චිකන්,මාලු,සොසේජස්,කජු,සහ ෆ්‍රයිස් එකතු කරපු ලොකු පිඟානක් (Mix Bite). මේක දැක්කම ඕඩර් නොකර ඉන්න බැරිවෙයි ඔයාලට!
සති 2කට කලින් පෝස්ටර් එක දාන්නම්.
"සීමිත මේස ප්‍රමාණයක් පමණයි! අදම වෙන් කරවා ගන්න
ලයිව් යන අතරතුර පේජ් එකෙන් "Facebook Live" එකක් දෙන්නම්.ඒක දකින ඔයාලගේ යාලුවත් එක්ක ආයෙත් එන්න.
ඊළඟ මාසේ Membership එකට බිල් එකෙන් 5% Discount
මිනිස්සු දැන් හොයන්නේ "කෑම" විතරක් නෙවෙයි, මිනිස්සු හොයන්නේ "Experience" (අත්දැකීමක්). යාළුවෝ එක්ක සින්දුවක් කියලා, පරණ මතකයන් එක්ක ජීවත් වෙන්න දෙන තැන... ඔයාලගේ "ෆේවරිට්ම තැන" කර ගන්න අප හා සම්බන්ද වන්න.
24/7 Restaurant - රසය සහ රිද්මය මුසු වූ සැදෑව.🎼🎶
Call Us :- 0702020977
📧 [email protected]
🅿️ New Beliatta Road,Dickwella(150m)