Mayu Products

Mayu Products Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Mayu Products, Food Delivery Service, Narampanawa, Digana.

22/10/2026

කමුද පැනි බේරෙන වටලප්පම්💕💕මෙවිවා දකුනේ රසට හදන එව්වා හොදේ💕💕💕💕

21/10/2026

අපෙන් ගිය තවත් සුවද හමන කහ බත් order එකක්💕💕💕

20/10/2026

නුවර පැත්තේ එනවනම් මේ ලස්සන පරිසරයේ ලස්සන විදලා නිදහසේ හුස්ම ටිකක් අරගෙන 💕මෙහේ තියෙන
🌹සාරි ඇල්ල
🌹හුළු ගග ඇල්ල
🌹තලිය වැටුනු ඇල්ල
🌹ලෙබනන් ඇල්ල
🌹 ජෝඩු ඇල්ල
🌹කලාමැදිරි ඇල්ල
වගේ ලස්සන දිය ඇලි බලලා 💕නකලස් කදුකරයෙන් පටන් ගන්න ලස්සන ගගකින් නාලා රසම රස කෑම ටිකක් කාලා යන්න නිදහස් දවසක සුන්දර නාරම්පනාව පැත්තට එන්නකෝ💕💕☎️☎️
0712757798 / 0717115781

19/10/2026

සුභ උදෑසනක් වේවා යාළුවනේ🙏💕Mayu products අපෙන් කමුද සසම සස කෑම ටිකක්💕💕💕
“Mayu products “ නාරම්පනාව
0712757798 / 0717115781

18/10/2026

එන්නකෝ අපේ ගැමි ගෙදර වහලේ තල් අතු අතුරන්න💕💕🌹💕
මෙන්න මේ ගැමි ගෙදර හදන රසම රස කෑම එකක් කන්න අපේ Mayu products page එක follow කරගෙනම යමුද💕💕💕

12/10/2026

එන්නකෝ Mayu products අපේ බිරියානි එකක් හැදෙන හැටි බලන්න
0712757798 / 0717115781 order එකක් දාලා බලන්නකෝ💕💕💕

11/10/2026

කොහිල අල වලින් හදමුද මාරම මාර රස crispy කෑමක්💕💕පොඩි අයත් ඉල්ල ඉල්ල කන්නෙ❤️හදලා බලන්නකෝ ආස හිතෙයි🥘❤️🥘❤️

11/10/2026

මැටි මුට්ටියේ අපෙන් බිරියානි විතරක් නෙවෙයි💕💕 rice ගන්නත් පුළුවන්💕💕💕
Call now 0712757798 / 0717115781

10/10/2026

Address

Narampanawa
Digana

Website

Alerts

Be the first to know and let us send you an email when Mayu Products posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share