17/07/2026
🎤🔥 හෙට රෑ දෙහිඕවිට Heat එක වැඩි වෙන තැන් දෙකයි! 🔥🍛
🎶 Music එකේ Vibe එකට...
🍗 Food එකේ Taste එකට...
❤️ Family, Friends, Lovers... කාටත් ගැලපෙන Perfect Night Out!
🎙️ PURPLE RANGE එක්ක සුපිරි Live Performance එක Enjoy කරන ගමන්...
🍛 FOOD GARAGE එකෙන් උණු උණුවෙම Fried Rice, Kottu, Short Eats එක්ක රෑම Complete කරගන්න! 😍🔥
🤣 (අනිත් පැත්තේ සැර ජාතිත් තියෙනවා...! 😅🍻)
📅 ජූලි 18
🕗 රාත්‍රී 8.00 සිට
📍 FOOD GARAGE - දෙහිඕවිට
🤝 මෙම සංගීත ප්‍රසංගය අති සාර්ථක ලෙස සංවිධානය කරනු ලබන්නේ Lion Heart Event කණ්ඩායම විසිනි. ❤️👏
💛 "Music එක මතකයක් වෙයි...
Food එක ආයෙත් එන්න හිතෙන හේතුව වෙයි!" 🎶🍽️
☎️ 070 425 3713
🎤🔥🍛❤️🎶🤩🍔🌯✨