Suraksha Elders Home Dambulla

Suraksha Elders Home Dambulla Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Suraksha Elders Home Dambulla, Restaurant, Yapagama Dambulla, Dambulla.

සැනසුම් සුවය ගෙන දෙන
නිස්කලංක පරිසරයක පිහිටි

ලෙංගතුකමින් ඔබේ වැඩිහිටි
දෙමාපියන්ගේ ජීවිතයේ
සැදෑ සමයට ආලෝකයක් වන්නට

රංගිරි දඹුලු පුරවරයේදී

SURAKSHA ELDERS HOME

26/12/2025

ජනවාරි 22 විවෘත වේ සුරක්ෂා elders home dambulla

17/12/2025

Suraksha elders home dambulla

17/12/2025
17/12/2025

සැනසුම් සුවය ගෙන දෙන
නිස්කලංක පරිසරයක පිහිටි

ලෙංගතුකමින් ඔබේ වැඩිහිටි
දෙමාපියන්ගේ ජීවිතයේ
සැදෑ සමයට ආලෝකයක් වන්නට

රංගිරි දඹුලු පුරවරයේදී

2026 ජනවාරි 22 වන දින
සුරක්ෂා ELDERS HOME
ආරම්භ වන වගයි

ගංවතුර, නායයෑම් වැනි ස්භාවික
ආපදාවලින් තොර මනරම් පරිසරයක
පිහිටා ඇත

ඔබ වෙනුවෙන් අපෙන්

සුව පහසු කාමර සහ ඇදන්
නිරන්තර උණු ජලය
රූපවාහිනි සහ අන්තර්ජාල පහසුකම්
විනෝදාත්මක වැඩසටහන්
ආගමික වැඩසටහන්
මාසික වයිද්‍ය සායන
පිරිසිදු හා ගුණාත්මක ආහාරපාන
විනෝද චාරිකා ඇතුලු තවත් දේ රැසක්

සහනදායි මිල ගණන් යටතේ

ඔබ ළගින්ම හැම මොහොතක් පාසා
ඔබට අත්වැලක් වීමට මනුස්සකමින්
පිරි සුහදශීලි සේවක මඩුල්ලක් සමග
ඔබගේ දෙමාපියන් හා ආදරණියන්
සුරැකිව රැක බලාගන්න

සුරක්ෂා අප සූදානම්

ඔබ වෙනුවෙන් ඉඩක් වෙන්
කරවා ගැනීම සදහා
පහත අංක අමතන්න

071 31 9000 2
071 72 31 906

Address

Yapagama Dambulla
Dambulla

Website

Alerts

Be the first to know and let us send you an email when Suraksha Elders Home Dambulla posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category