08/08/2026
💙🎂 පුතේ… නුඹ වෙනුවෙන් අපේ ආදරය හැමදාමත් එහෙමමයි… 🥹❤️
අම්මාගේ හිතේ සෙනෙහසත්,
තාත්තාගේ හදවතේ නිහඬ ආදරයත් එක්වෙලා
නුඹේ සතුට වෙනුවෙන් කරන හැම පුංචි දෙයක්ම
අපට මහමෙරක් තරම් වටිනවා… ❤️
කාලය ගෙවී නුඹ ලොකු වුණත්,
අපේ ඇස් දෙක ඉදිරියේ නුඹ හැමදාමත්
අපේ පුංචි පුතාමයි… 🥹💙
ඒ අසීමිත දෙමාපිය ආදරය වෙනුවෙන්,
මගේ අතින් ආදරයෙන් නිමවුණු මේ කේක් එක… 🎂✨
මේ ආදරණීය ඕඩරය Nadee Cake House වෙත ලබාදුන් ඔබට හදවතින්ම ස්තූතියි. 🙏❤️
පුතුගේ ජීවිතය සතුටින්, වාසනාවෙන් හා ජයග්‍රහණයෙන් පිරී ඉතිරේවා! 🌸💙