21/05/2025
නියම රසට බිරියානි කන්න ආසනම් ඔබත් අදම Dambulu Kitchen Pot Biryani Try කරලා බලන්න.
ඔබගේ ආදරවන්තයාගේ හිතවතාගේ උපන්දින සාදයකට/Anniversary එකට මෙන්ම විශේෂ දිනයකට අපෙන් Biryani Pot ඇණවුම් කරමු.
Biryani Lovers ලට එක පාරක් කෑවොත් ආයිත් කන්න හිතෙන ඇබ්බැහියක් අදම රස වෙනස Try කරන්න Small/Medium/Large ලෙස ඔබට අවශ්‍ය ලෙස ඇණවුම් කිරීමට එන්න Dambulu Kitchen වෙත.
ඔබගේ ඇණවුම පැය දෙකකට කලින් අපිට Confirm කරන්න.
දුරකතන අංකය : 0760810811/ 0662284164
4km අතුලත Free Delivery තියෙනවා