TMK Products

TMK Products Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from TMK Products, Food Delivery Service, Theladinnanwewa, Dambuluhalmillawewa, Kekirawa, Dambulla.

22/12/2025

T m k TMK Products සියලුම කල් තියා ගන්නා ආහාර වර්ග.0714063620@t following

23/11/2025
Foon එක කැඩිලා තිබුන නිසා post දැන්මේ නැති උනාට busnuss එක නම් හිතුවටත් වඩා හොදට කරන් යනවා,,,😋
17/10/2025

Foon එක කැඩිලා තිබුන නිසා post දැන්මේ නැති උනාට busnuss එක නම් හිතුවටත් වඩා හොදට කරන් යනවා,,,😋

❤️ජීවිතේ ටික කාලේ ගොඩ යන්න මට ඕනේ ගේමක් මමත් ගහනවා.❤️✌ අද ගිය තවත් පු0චි  order එකක්.✌ඔයාත් දැන්ම order එකක් දාමු නේද.07...
16/02/2025

❤️ජීවිතේ ටික කාලේ ගොඩ යන්න මට ඕනේ ගේමක් මමත් ගහනවා.❤️✌ අද ගිය තවත් පු0චි order එකක්.✌ඔයාත් දැන්ම order එකක් දාමු නේද.071-4063620.🙏

පුන්චියට පටන් ගන්න දේ තමා කවදා හරි ලොකු වියාපාරයක් වන්නේ..🌹🌹අද ගිය 😋පැනි සියබලා 🔥පැනි පොප්කෝන් 🌶️🌶️මිරිස් පොප්කෝන් order...
08/02/2025

පුන්චියට පටන් ගන්න දේ තමා කවදා හරි ලොකු වියාපාරයක් වන්නේ..🌹🌹අද ගිය 😋පැනි සියබලා 🔥පැනි පොප්කෝන් 🌶️🌶️මිරිස් පොප්කෝන් order එක දවසින් දවස මට ඇනවුම් ලබා දෙන සියලුම දෙනාට 🙏🙏ඔයාටත් ඔයාගේ නිවසට 🌹වියාපාරයට🌹බන්ඩි අම්මලාට🌹පොඩි බබාලට ඕනිම කෙනෙක්ට දැන්ම order එකක් දාන්න.071-4063620❤️

හීන කියන්නේ හීන වලටම නෙවේ දවසක ජීවිතේ ගොඩයන aim එකකට.🌹🌹❤️ අද ගිය තවත් order එකක්...✌ඔයාටත් පුලුවන් ඔයාගේ නිවසට ,වෙලද සැල...
05/02/2025

හීන කියන්නේ හීන වලටම නෙවේ දවසක ජීවිතේ ගොඩයන aim එකකට.🌹🌹❤️ අද ගිය තවත් order එකක්...✌ඔයාටත් පුලුවන් ඔයාගේ නිවසට ,වෙලද සැලට,වියාපාරීක ස්තානයට දැන් අපෙන් පොප් කෝන් ගෙන්වා ගන්න..පැනි රසට කැමති ඔයාට පැනි රසටත්,😋😋සැරට කැමැති ඔයාට 🌶️🌶️🔥දයියා සැරතත් දැන්ම order එකක් දාමු.🤗🤗තොග සහා සිල්ලර මිලට ලබාගත් හැක.071-4063620

ජීවිතේ දිනනවා කියලා දකින හීන ආසම විදියට පාට වෙනකොට එක පට්ට.❤️🔥අද ගිය පැනිම පැනි පොප් කෝන් order එක.(071-4063620)
29/01/2025

ජීවිතේ දිනනවා කියලා දකින හීන ආසම විදියට පාට වෙනකොට එක පට්ට.❤️🔥අද ගිය පැනිම පැනි පොප් කෝන් order එක.(071-4063620)

හායී ලමායි.මුලින්ම 🙏ලැබුවාවූ 2025 නව වසර කිරියෙන් පැනියෙන් ඉතිරෙන නව වසරක් වේවා කියලා හැමෝටම ප්‍රාර්තනා කරනවා..🙏❤️2024 ම...
01/01/2025

හායී ලමායි.
මුලින්ම 🙏ලැබුවාවූ 2025 නව වසර කිරියෙන් පැනියෙන් ඉතිරෙන නව වසරක් වේවා කියලා හැමෝටම ප්‍රාර්තනා කරනවා..🙏❤️2024 මගේ ජීවිතේ මන් නොහිතන පැත්තකට යොමු උනා..ඉතින් මගේ පු0චි busnuss එකට තාම අවුරුද්දක්වත් නෑ..❤️ඉතින් මාත් සමග රැදිලා ඉන්න ඔයාලා හැමෝට ආදරෙයි පැලෙන්න..❤️😜😜මන් වෙනුවෙන් orders දෙන ලයික් කමෙන්ට් කරන ඔයාලා හැමෝටම..ummaaaaaa❤️❤️ ඉස්සරහටත් මාත්සමගම ඉන්නෝ ..

අද යන රසම රස...සැරම සැර පොප් කෝන්..🔥🔥ඔයාගේත් පුංචි බාබාට බය නැතුව order කරන්න.රස කාරක මොකුත් නැති අපේ පැනි පොප්කෝන් මිරි...
28/12/2024

අද යන රසම රස...සැරම සැර පොප් කෝන්..🔥🔥ඔයාගේත් පුංචි බාබාට බය නැතුව order කරන්න.රස කාරක මොකුත් නැති අපේ පැනි පොප්කෝන් මිරිස් පොප්කෝන් ,ඕනි දෙයක්..ආ..ඔයා බන්ඩි අම්මෙක් නම් බය නැතිව කන්න පුලුවන්..✌✌දැන්ම කතා ලරන්න
071-4063620.🌶️🌶️

Sadali nangi..🔥thanks..😚ඔයා ඉල්ලපු ලුල්ලු කරි එකයි චිලි පේස්ට් එකයි...❤️❤️ඔයාටත් මේ වගේ ඕනීම කරි එකක් ,මෝජු වර්ග,අච්චාරු...
28/12/2024

Sadali nangi..🔥thanks..😚ඔයා ඉල්ලපු ලුල්ලු කරි එකයි චිලි පේස්ට් එකයි...❤️❤️ඔයාටත් මේ වගේ ඕනීම කරි එකක් ,මෝජු වර්ග,අච්චාරු වර්ග,බැදුම් වර්ග,පේස්ට් වර්ග, පැනි පොප් කෝන්,මිරිස් වර්ග ඕනිම දෙයක් දැන් අපෙන්.✈️✈️071-4063620.🔥tmk product .❤️

24/12/2024

නැවුම් හා පිරිසිදු අමුද්‍රව්‍ය යොදා නිවසේ සකසන ලද කරන ලද අච්චාරු ,මෝජු වර්ග, බැදුම් වර්ග සියලුම පේස්ට් වර්ග සහ පළතුරු අච්චාරු ඇතුලු ගමේ කෑම 🩷TMK 🩷වෙතින් දැන් ඔබේ නිවසටම ගෙන්වා ගන්න

📌රසකාරක හා වර්ණ කාරක අඩංගු නැත
📌කල්තබාගැනීමේ කෘතීම දෑ අඩංගු නැත
📌දිවයින පුරා බෙදා හැරීම

-ඔබට අවශ්‍ය ඕනෑම දේශීය කෑමක් අපි හදලා ගෙදරටම එවන්න පුලුවන්
Visit our official page-

https://web.facebook.com/profile.php?id=61568095539277

Hotline- 0714063620
WhatsApp- 0714063620

Food delivery service

Address

Theladinnanwewa, Dambuluhalmillawewa, Kekirawa
Dambulla

Website

Alerts

Be the first to know and let us send you an email when TMK Products posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share