Cake Fairy By Ayshu

Cake Fairy By Ayshu We will prepared the personalize birthday cakes, anniversary cakes, wedding cakes, jar cakes cupcakes,sweet treats and any occasion you need.

Call us (cake fairy by ayshu)

Happy Birthday appachchi🩵
13/07/2026

Happy Birthday appachchi🩵

Happy Birthday olivi❤️Thnk u so much for choosing us ❤️Do u Want super soft freshly baked homemade cake Order now 📞 0779...
08/07/2026

Happy Birthday olivi❤️

Thnk u so much for choosing us ❤️

Do u Want super soft freshly baked homemade cake

Order now 📞 0779708078
0701449500

Delivery available in Dambulla Area

Happy Birthday 🖤Thnk u so much for choosing us ❤️Do u Want super soft freshly baked homemade cake Order now 📞 0779708078...
04/07/2026

Happy Birthday 🖤

Thnk u so much for choosing us ❤️

Do u Want super soft freshly baked homemade cake

Order now 📞 0779708078
0701449500

Delivery available in Dambulla Area

Happy Anniversary 💐❤️ 💐🧁 ආදරේ කියන්නේ මල් විතරක් නෙවෙයි… රසයෙන් පිරුණු Cupcake Bouquet එකක්ත් වෙන්න පුළුවන්. ✨ඔබගේ ආදරණී...
27/06/2026

Happy Anniversary 💐❤️

💐🧁 ආදරේ කියන්නේ මල් විතරක් නෙවෙයි… රසයෙන් පිරුණු Cupcake Bouquet එකක්ත් වෙන්න පුළුවන්. ✨

ඔබගේ ආදරණීයයන්ට වෙනස්ම විදිහේ, මතකයේ රැඳෙන Surprise එකක් දෙන්න කැමතිද? 💝
අපේ ආදරෙන් සකස් කරන Cupcake Bouquet එකක් එක්ක ඒ විශේෂ මොහොත තවත් මිහිරි කරන්න.

🎂 Anniversary
🎉 Birthday
💍 Proposal
🎁 Surprise Gift
💖 නැත්නම් “මං ඔයාට ආදරෙයි” කියන්න ලස්සනම විදිහක්…

ඔබගේ අවශ්‍යතාවයට ගැළපෙන වර්ණ, මෝස්තර සහ Cupcake ගණනින් Order කරගත හැක. 🌸

📩 අදම ඔබගේ Order එක Reserve කරන්න.
ආදරේට අලුත් රසයක් එකතු කරන අපේ Cupcake Bouquet සමඟින්…
📞
0701449500
0779708078

Happy Birthday Nisali🩵Thnk u so much for choosing us ❤️Do u Want super soft freshly baked homemade cake Order now 📞 0779...
21/06/2026

Happy Birthday Nisali🩵

Thnk u so much for choosing us ❤️

Do u Want super soft freshly baked homemade cake

Order now 📞 0779708078
0701449500

Delivery available in Dambulla Area

Happy Birthday big boss❤️ ඔයාගේ විශේෂ දවස් ලස්සන කරන්න රසම රස කේක් එකක් ගන්න තැනක් හොයනවා නම් කතා කරන්න අපට. 📞 07014495...
19/06/2026

Happy Birthday big boss❤️

ඔයාගේ විශේෂ දවස් ලස්සන කරන්න රසම රස කේක් එකක් ගන්න තැනක් හොයනවා නම් කතා කරන්න අපට.

📞 0701449500
0779708078

🍫✨ Brownie වලට කැමති ඔයාලටමයි✨🍫හැමදාම දෙන Birthday  කේක් එක වෙනුවට මේ වගේ රසම රස  යුනික් brownie කේක් එකක් එයාට දීලා බල...
14/06/2026

🍫✨ Brownie වලට කැමති ඔයාලටමයි✨🍫

හැමදාම දෙන Birthday කේක් එක වෙනුවට මේ වගේ රසම රස යුනික් brownie කේක් එකක් එයාට දීලා බලන්නකෝ

එක එක රසයෙන් පිරුණු, කටට කෙළ උනන විදියේ soft වගේම fudgy බ්‍රව්නීස් රස බලන්න එයත් ආස ඇති? ඉතින් හිත හිත ඉන්නෙ නැතුව අදම කතා කරන්න අපට

ඔයාලගේ ආදරණීයයන්ට තෑගි දෙන්නත්, Birthday එකකට, Anniversary එකකට නැත්නම් තමන් වෙනුවෙන්ම පුංචි cheat meal එකකට වුණත් මේක සුපිරි! ❤️

📩 ඔයාලගේ order එක අදම වෙන් කරවා ගන්න අපිට Message එකක් එවන්න.

📞 0701449500
0779708078

10/06/2026

කන්න ලොබ හිතෙන කප් කේක්. ඔයාටත් ඔයා ආදරේ කරන කෙනාට ඔයාගේ ජීවිතේ විශේෂ අවස්තාවලට මේ වගේ ලස්සන කප් කේක් ඔන නම් කතා කරන්න අපට❤️

📞
0779708078
0701449500

Cup cakes 🧁 කස්ටමර්ට දෙන්නත් ලෝබ හිතෙන කන්නත් ලෝබ හිතෙන ඒවා❤️ඔයාටත් මේ වගේ ලස්සන කප් කේක් ඕන නම් අදම කතා කරන්න අපට❤️ 📞 0...
01/06/2026

Cup cakes 🧁

කස්ටමර්ට දෙන්නත් ලෝබ හිතෙන කන්නත් ලෝබ හිතෙන ඒවා❤️

ඔයාටත් මේ වගේ ලස්සන කප් කේක් ඕන නම් අදම කතා කරන්න අපට❤️

📞 0779708078
0701449500

Happy Birthday Loku Amma 🩷
27/05/2026

Happy Birthday Loku Amma 🩷

Address

Dubai

Telephone

+971509494610

Website

Alerts

Be the first to know and let us send you an email when Cake Fairy By Ayshu posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Cake Fairy By Ayshu:

Share