D A G Synergy PVT LTD.

D A G Synergy PVT LTD. D A G Synergy (PVT) LTD provides trained and reliable workers for tea packing and industrial support services.

We ensure quality, trust, and fast workforce solutions for businesses.

Wishing you a blessed and peaceful Poson Poya! 🌟​As we commemorate the arrival of Arahat Mahinda and the profound light ...
29/06/2026

Wishing you a blessed and peaceful Poson Poya! 🌟

​As we commemorate the arrival of Arahat Mahinda and the profound light of the Dhamma brought to Sri Lanka, let us embrace the values of compassion, peace, and wisdom. May this sacred day bring cooling peace and harmony to you and your loved ones.

​From all of us at DAG Synergy (Pvt) Ltd. 🙏✨

​

D A G Synergy (PVT) LTD ​📌 පවතින ඇබෑර්තු (Duties):​🍃 තේ පැකට් සඳහා ස්ටිකර් ඇලවීම​🖨️ දින මුද්‍රණය කිරීම​📦 තේ පැකට් ඇසුරුම...
14/06/2026

D A G Synergy (PVT) LTD

​📌 පවතින ඇබෑර්තු (Duties):

​🍃 තේ පැකට් සඳහා ස්ටිකර් ඇලවීම
​🖨️ දින මුද්‍රණය කිරීම
​📦 තේ පැකට් ඇසුරුම් කිරීම (Packing)

​🎓 සුදුසුකම්:

​වයස අවුරුදු 20 - 45 අතර
​උනන්දුව සහ කැපවීම ඇති අය විශේෂයි.

​💰 වැටුප් සහ දීමනා:

​මූලික වැටුප: රු. 31,000/-
​මාසික සමස්ත ආදායම: රු. 60,000/- ඉක්මවිය හැකිය.
​✔️ EPF / ETF දායකත්වය හිමිවේ.
​🏠 නොමිලේ නවාතැන් පහසුකම් සැපයෙනු ලැබේ (දුර බැහැර අය සඳහා පමණි).

​⏳ බඳවා ගැනීම් සීමිතයි, ප්‍රමාද නොවී අදම අයදුම් කරන්න!

​📞 අදම අමතන්න / WhatsApp කරන්න: 072 982 3711

​✨ DAG Synergy Pvt Ltd

May the sacred light of Vesak illuminate your life with peace, joy, and prosperity! ✨​භාග්‍යවතුන් වහන්සේගේ තෙමඟුල සිහිපත...
30/05/2026

May the sacred light of Vesak illuminate your life with peace, joy, and prosperity! ✨

​භාග්‍යවතුන් වහන්සේගේ තෙමඟුල සිහිපත් කෙරෙන උතුම් වෙසක් මංගල්‍යයක් වේවා! මේ පින්බර කාලය ඔබ සැමට සාමය, කරුණාව සහ ආලෝකය රැගෙන එන්නක් වේවායි ප්‍රාර්ථනා කරමු. 🙏✨

​Wishing you a blessed and peaceful Vesak from all of us at DAG Synergy (PVT) LTD!

🌿 ඔබගේ වෘත්තීය ජීවිතයට නව අවස්ථාවක්! 🌿DAG Synergy (PVT) LTD සමඟ එකතු වී, ඔබගේ අනාගතය සාර්ථක කරගන්න. 💼✈️✅ කාර්මික සේවකයින...
01/05/2026

🌿 ඔබගේ වෘත්තීය ජීවිතයට නව අවස්ථාවක්! 🌿

DAG Synergy (PVT) LTD සමඟ එකතු වී, ඔබගේ අනාගතය සාර්ථක කරගන්න. 💼✈️

✅ කාර්මික සේවකයින්,
✅ නිෂ්පාදන අංශය,
(පිරිමි/ගැහැණු)

සඳහා විශාල අවස්ථා!
💰 ආකර්ෂණීය වැටුප්
📈 ස්ථිර රැකියා අවස්ථා
🛡️ EPF/ETF සහ අනෙකුත් වාසි

📅 සීමිත කාලයක් පමණයි – අදම අයදුම් කරන්න!

📞 වැඩි විස්තර සඳහා: 072 982 3711 (WhatsApp available)

🚀 ඔබගේ සිහින රැකියාවට අදම පියවරක් තබන්න!

🌞🌾 සුභ අලුත් අවුරුද්දක් වේවා! 🌾🌞සිංහල හා හින්දු අලුත් අවුරුද්ද වෙනුවෙන්, _D A G Synergy (PVT) LTD_ ආයතනය අපගේ ගෞරවනීය ගන...
14/04/2026

🌞🌾 සුභ අලුත් අවුරුද්දක් වේවා! 🌾🌞

සිංහල හා හින්දු අලුත් අවුරුද්ද වෙනුවෙන්, _D A G Synergy (PVT) LTD_ ආයතනය අපගේ ගෞරවනීය ගනුදෙනුකරුවන්ට, ව්‍යාපාරික හවුල්කරුවන්ට සහ ආදරණීය සියලු දෙනාටම සතුට, සෞභාග්‍යය සහ සාර්ථකත්වයෙන් පිරි නව වසරක් වේවායි හෘදයාංගමව ප්‍රාර්ථනා කරමු. ✨

මෙම නව අවුරුද්ද ඔබගේ ජීවිතයට නව අවස්ථා, වර්ධනය සහ දිගුකාලීන ජයග්‍රහණ රැගෙන එනු ඇතැයි අප විශ්වාස කරමු.
ඔබ විසින් අපට දක්වන විශ්වාසය හා සහයෝගය සඳහා අපගේ කෘතඥතාවය පළ කරමින්, ඉදිරියටත් වඩාත් උසස් සේවාවක් ලබා දීමට අප කැපවෙමු.

ඔබ සැමට සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා! 🎉

Best Wishes From:Team D A G Synergy (PVT) LTD

❤️❤️❤️

🌞🌾 Happy Sinhala & Tamil New Year! 🌾🌞On the occasion of Sinhala and Tamil New Year D A G Synergy (PVT) LTD extends its w...
14/04/2026

🌞🌾 Happy Sinhala & Tamil New Year! 🌾🌞

On the occasion of Sinhala and Tamil New Year D A G Synergy (PVT) LTD extends its warmest wishes to our valued clients, business partners, and well-wishers.

May this New Year bring you prosperity, success, good health, and happiness. ✨
We sincerely appreciate your continued trust and support, and we remain committed to delivering excellence in all that we do.

May the New Year open doors to new opportunities, growth, and lasting achievements for you and your loved ones.

Wishing you a prosperous and joyful New Year! 🎉

Best Wishes From:Team D A G Synergy (PVT) LTD

🎉🎉🎉

🚨 We Are Hiring! 🚨D A G Synergy (PVT) LTD සමාගමට වැඩ කිරීමට උනන්දුවක් ඇති, කැමති Workers/Helpers අවශ්‍යයි.🔹 Friendly wor...
12/04/2026

🚨 We Are Hiring! 🚨

D A G Synergy (PVT) LTD සමාගමට වැඩ කිරීමට උනන්දුවක් ඇති, කැමති Workers/Helpers අවශ්‍යයි.

🔹 Friendly working environment
🔹 Good salary + benefits
🔹 Experience තිබ්බත්, නැත්තත් apply කරන්න පුළුවන්
🔹 Team එකක් විදිහට වැඩ කරන්න පුළුවන්.

📞 Contact: 072 982 3711

👉 Join With Us Success Your Future...

03/04/2026

THE WAIT IS OVER! ✨

We officially cut the ribbon and celebrated the launch of D A G Synergy (PVT) LTD. From the traditional lamp lighting to the shared smiles, the energy was incredible.
We’re open for business and ready to work! Check out the highlights from our special day. 🚀

A NEW CHAPTER BEGINS! 🚀We are thrilled to announce the official opening of D A G Synergy (PVT) LTD. Today’s ceremony mar...
02/04/2026

A NEW CHAPTER BEGINS! 🚀

We are thrilled to announce the official opening of D A G Synergy (PVT) LTD. Today’s ceremony marked the start of our journey toward excellence and innovation. A huge thank you to everyone who supported us in making this vision a reality.
We are officially open for business and ready to serve you!

📍 Located in Watareka, Padukka
📞 Contact us: 0729823711

🌐 Stay tuned for more updates!

Address

410/4,Watareka,Padukka
Colombo
10511

Website

Alerts

Be the first to know and let us send you an email when D A G Synergy PVT LTD. posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category