12/07/2025
කැනඩාව බලා යන ගැමි තෙම්පරාදුව අපේ නිෂ්පාදන | 🇱🇰🛫🇨🇦
විදෙස් ගත වීමට බලාපොරොත්තු වන ඔබට, ඔබගේ හිතවතුන්ට, ගැබිනි මව්වරුන්ට, නේවාසිකව සිටින අයට, විශ්ව විද්‍යාල සිසුන්ට මෙන්ම විනෝද චාරිකා සඳහා රැගෙන යාමට ගුණාත්මක ප්‍රමිතියෙන් යුතු ප්‍රණීත බැදුම් වර්ග, චිලි පේස්ට් වර්ග, මෝජු වර්ග, ඇඹුල් තියල් වර්ග, ගැමි තෙම්පරාදුව අපෙන් දැන් ඔබේ නිවසටම!
😋🫵
පහත දැක්වෙන දේ ඔබට ඉතා සාධාරණ මුදලකට වෙන්කරවා ගත හැක.👇
1. චිලි පේස්ට් වර්ග 🌶️
(250𝒈 සදහා මිළ)
🔖 වෙජි - 1200/-
🔖 ඉස්සෝ - 1800/-
🔖 කූනිස්සෝ - 1600/-
🔖 සුදුළූණූ - 1400/-
2. බැදුම් වර්ග 🍤
(250𝒈 සදහා මිළ)
🔖 කරවල - 1500
🔖 හාල්මැස්සෝ - 1500/-
🔖 චිකන් - 1600/-
🔖 මාළු - 1600/-
🔖 වියළි ඉස්සෝ - 1800/-
🔖 දැල්ලෝ - 2000/-
🔖 කූනිස්සෝ - 1500/-
🔖 උම්බලකඩ - 1500/-
🔖 නූඩ්ල්ස් බැදුම - 1400/-
🔖 අල බැදුම - 1000/-
🔖 කෙසෙල් බැදුම - 1000/-
🔖 කොච්ච් බැදුම - 1800/-
🔖 හතු බැදුම - 1500/-
3. මෝජු වර්ග 🥓
(250𝒈 සදහා මිළ)
🔖 වම්බටු මෝජු - 1500/-
🔖 පොලොස් මෝජු - 1400/-
🔖 මාළු මෝජු - 1500/-
🔖 හතු මෝජු - 1400/-
4. මාළු ඇඹුල්තියල් 🥩
(250𝒈 සදහා මිළ)
🔖 කෙලවල්ලා - 2000/-
🔖 තලපත් - 2300/-
ගැමි තෙම්පරාදුව |🫕
(අපේ කමට • අපේ රසට)
📱| 077 040 3151 (WhatsApp)
📍| Gothami Rd, Borella.
📧 | [email protected]