Wonder's Cake

Wonder's Cake Every Flavour has a Story
(18)

10/08/2026

Good morning everyone 🩷🩷 fans ゚

This is great. This is the result of hours of hard work. Each topper is handmade. I always try to do my best. This is al...
09/08/2026

This is great. This is the result of hours of hard work. Each topper is handmade. I always try to do my best. This is also an appreciation for such effort. Thank you for trusting me ❤️❤️ fans

චූටි දඟකාරයෙක්ගෙ 1st letter reading එකට අපි හදපු කේක් එක.. Good luck putha..❤️Thank you for choosing Wonder's Cake to ce...
08/08/2026

චූටි දඟකාරයෙක්ගෙ 1st letter reading එකට අපි හදපු කේක් එක.. Good luck putha..❤️

Thank you for choosing Wonder's Cake to celebrate your special day!

Every cake is crafted with love to make your moments extra sweet. 🎂✨
Order your delightful cake today and let us add joy to your celebrations.

📞 DM to place your order! 0783694392
Whatsapp 0750745685

゚viralfbreelsfypシ゚viral ゚viralシ fans

චූටි බබෙක්ගෙ උපන්දිනයට නර්සරි එකකට ගෙනිච්ච කේක් එකක්.. ❤️❤️❤️ fans
04/08/2026

චූටි බබෙක්ගෙ උපන්දිනයට නර්සරි එකකට ගෙනිච්ච කේක් එකක්.. ❤️❤️❤️

fans

හස්බන්ඩ්ගෙ කෝප්පෙට තේ එකකුත් හදගෙන, මං හදපු කප් කේක් එකකුත් කන ගමන් කල්පනා කරන්නේ මේ පාරත් වතුරෙ පීනන්න වෙයිද කියලා 🤦‍♀ ...
03/08/2026

හස්බන්ඩ්ගෙ කෝප්පෙට තේ එකකුත් හදගෙන, මං හදපු කප් කේක් එකකුත් කන ගමන් කල්පනා කරන්නේ මේ පාරත් වතුරෙ පීනන්න වෙයිද කියලා 🤦‍♀ fans

මං වගේම බටර් කේක් කන්න ආස බබෙක්ට හදපු කේක් එකක්... මේ ගමන්ම මාත් වෙනම හදාගෙන උණු උනුවෙම කෑවා..මං ආසම බටර් කේක් විතරයි.අය...
03/08/2026

මං වගේම බටර් කේක් කන්න ආස බබෙක්ට හදපු කේක් එකක්... මේ ගමන්ම මාත් වෙනම හදාගෙන උණු උනුවෙම කෑවා..මං ආසම බටර් කේක් විතරයි.අයිසිං ගෑවුන එව්ව දිහානම් බලන්නෙවත් නෑ.
ඔය අන්තිමට තියෙන්නෙ මං උනුවෙන්ම කපං කාපු කෑල්ල.කපාගන්නත් බෑ කැඩෙනවා උණු නිසා 😋😋

03/08/2026

අද වගේ දවසක තමා හරිස්චන්ද්‍ර මහත්තයාගෙ මුලු පවුලම ෆිල්ම් එකක් බලන්න ගියේ..ඊයේ තමා භාවනා වැඩසටහන තිබ්බේ 🤭

අලුත් මාසයක අලුත් දවසක්.. සතුට , සැනසීම පිරුණු, යහපත් බලාපොරොත්තු ඉටුවෙන ලස්සන ලස්සන දවසක් වේවා!! Good morning everyone ...
01/08/2026

අලුත් මාසයක අලුත් දවසක්.. සතුට , සැනසීම පිරුණු, යහපත් බලාපොරොත්තු ඉටුවෙන ලස්සන ලස්සන දවසක් වේවා!!

Good morning everyone 🩷🩷 fans

Customer feedback..  කේක් එක දුරකට ගෙනියන්න වෙලත්, එච්චර දුර ඩිලිවරි කරද්දි කේක් එක ඩැමේජ් වෙයි අක්කෙ කියලා මමම කියලත් එ...
31/07/2026

Customer feedback..

කේක් එක දුරකට ගෙනියන්න වෙලත්, එච්චර දුර ඩිලිවරි කරද්දි කේක් එක ඩැමේජ් වෙයි අක්කෙ කියලා මමම කියලත් එයා කිව්වේ මෙච්චරයි. "නෑ නංගි මට ඔයාටම කියලයි මේ කේක් එක හදාගන්න ඕනේ" 🥹❤️😘

මේ එයා එව්ව ෆොටෝ එකකුයි feedback එකයි..මේ හොදටම ඇති ඉතිං සතුටු වෙන්න 🩷🩷 fans

31/07/2026

මාසයක් ගෙවිලා ගියා දන්නෙම නැතුව..මේ මාසෙ හරි නෑ, අර මාසෙ හරි නෑ, අර අවුරුද්ද හරි නෑ මේ අවුරුද්ද හරි නෑ වගේ කතා මගේ ජීවිතේ නෑ.ඒවා කම්මැලි මිනිස්සු තමන්ගෙ වාසියට හදාගත්ත කතා.එලඹෙන හැම දවසක්ම , හැම මාසයක්ම , හැම අවුරුද්දක්ම මටනම් ලස්සනයි මොන බාධක ආවත්. ඉතිං අදත් ලස්සන බලාපොරොත්තු ගොඩක් එක්ක දවස පටන් ගමු... 🩷🩷🩷

Good morning everyone 🩷 fans

Address

Wellampitiya
Colombo

Telephone

+94750745685

Website

Alerts

Be the first to know and let us send you an email when Wonder's Cake posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Wonder's Cake:

Shortcuts

Share